Mona jivithada ban mae


... 
... 
... 

.... 
... ලස්සන ඉටිකිරිස් කැල්ලක් ලගට ගිහිල්ල වල් පල් කියව කියව ඉන්නවා![]()
Youtube මරනව.
Elakiriye ලැගන් ඉන්නව.
Film බලනව.
කෙල්ලන්ට පැණි හලනව.
Boss ගෙ දුවට ලයින් දානව.
washroom දුවනව.
තවත් time ඉතුරු නම් මොනව හරි study කරනව.
මේ ටිකේ නම් නිකන් ඉදලම එපා වෙලා.
මුකුත්ම නැත්තන් cabin 1 අස් පස් කරගන්නව.![]()
uba jobless da?Google Podcast,
The Joe Rogen Experiance
The church of whats happening now: with joey coco diaz
expediTIously with Tip
Sasquatch Chronicles
Last podcast to the Left
The Ben shapiro podcast
The Ron Burgundy Podcast
Pickle Me This : A rick and morty podcast
Conspiracy Theories and Unpopular Culture
Dan carlin's podcasts. (hardcore history ... etc)
Bill Burr Monday morning podcast
Monsters Among us
The Past weekend W/ theo von
...
...
...
....
...

Oculus Go eke tiyenawa Wander kiyala app ekak- pissue gedenawa.නිකන් ඉන්න වෙලාවට උබල මොකද කරන්නේ?
මම නම් Google Street View දාගෙන ලෝකෙ වටේ බලනව. මාර ලස්සනයි බන් සමහර පැති.![]()