නිකන් ඉන්න වෙලාවට උබල මොකද කරන්නේ?
මම නම් Google Street View දාගෙන ලෝකෙ වටේ බලනව. මාර ලස්සනයි බන් සමහර පැති.![]()
උතුරු කොරියාවේ , රුසියාවේ එහෙම බැලුවද

නිකන් ඉන්න වෙලාවට උබල මොකද කරන්නේ?
මම නම් Google Street View දාගෙන ලෝකෙ වටේ බලනව. මාර ලස්සනයි බන් සමහර පැති.![]()

නිකන් ඉන්න වෙලාවට උබල මොකද කරන්නේ?
මම නම් Google Street View දාගෙන ලෝකෙ වටේ බලනව. මාර ලස්සනයි බන් සමහර පැති.![]()
Oculus Go eke tiyenawa Wander kiyala app ekak- pissue gedenawa.