ඔෆිස් එක බලු වැඩක් කරල 😡😡😡

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මට මේ වැඩේ කරපු දෙවැනි සරේ මෙක.

    ගිය අවුරුද්දෙ මගෙ බර්ත් ඩේ එකට. බලෙන්ම මම වැඩ කර කර ඉද්දි එක පාරටම Hr එකේ 3ක් පැනල. මගේ ඔලුවට ගොට්ටක්දාල ඩෝනට් 4ක් තියෙන බොක්ස් එකක් ඇරල ඒක මගේ ටේබල් එක උඩින් තියල පැනපු 3න් දෙනා බැලුන් අල්ලන්. හැපි බර්ත්ඩේ කිය කිය නටන්න ගත්ත. අනිත් උනුත් වට උනා තව department එකක එකෙක් dslr එකක් උස්සන් ඇවිත් පොටො ගත්ත. මට හැපි ඒත් ඩෝනට් 4න් එකක් වත් කාගන්න බැරි උනා අනිත් උන් බලෙන්ම අරං කෑව.

    ඊට ටික වෙලාවකට පස්සේ මේන Office fb page එකේ මගේ පොටෝ දාල. මට මලේ මල. උන් මගෙන් අහන්නැතුව දැම්මෙ. මට කන්ග්‍රැට්ස් කරල. මම කම්ප්ලේන් කරල අයින් කරව ගත්තෙත් ලෝක අමාරුවෙන්. එදායින් පස්සෙ කීපදෙනෙක් මාත් එක්ක එච්චචර ෆිට් නෑ.

    මේ මිනිස්සු අදත් මට කන්ග්‍රැට්ස් කරල ෆොටා් එකක් දාල මගේ බර්ත් ඩේට් එක තිබ්බෙත් මාසෙකටත් එහා. කෝල් කරල ඇමතුව තාම අයින් කරල නෑ. පුදුම මින්සුසෙ බං. අහල කරපන්කො කරන මගුලක්.

    මේ වගේ වැඩ කරන උන්ට හෙනම ගහන්න ඕන. මිනිහෙක්ගෙ පවුද්ගලිකත්වයට ගරුකරන්න දන්නැති උන්. ගිය අවුරුද්දෙත් පොාටා ගහල Fb දාන්න හිතාගෙන මට ඩොනට් ගෙනාව කියල දන්නව නම් උන් ඉස්සරම ඩස්ට් බින් දානව. 😡😡😡
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සප්‍ර්‍යිස් කරන ඒවා අහ අහ ද කරන්නෙ? උබ වෙන එකෙක්ට විශ් කරලා ෆෙස්බුක් කමෙන්ට් දන්න කලින් උගෙන් අහනවා ද නෑ නේ?

    ඔහොම ගියොත් නම් ඉතං කොං වෙනවා සමජෙන්
     
    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    Breathe Schitts Creek GIF by CBC
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    මට මේ වැඩේ කරපු දෙවැනි සරේ මෙක.

    ගිය අවුරුද්දෙ මගෙ බර්ත් ඩේ එකට. බලෙන්ම මම වැඩ කර කර ඉද්දි එක පාරටම Hr එකේ 3ක් පැනල. මගේ ඔලුවට ගොට්ටක්දාල ඩෝනට් 4ක් තියෙන බොක්ස් එකක් ඇරල ඒක මගේ ටේබල් එක උඩින් තියල පැනපු 3න් දෙනා බැලුන් අල්ලන්. හැපි බර්ත්ඩේ කිය කිය නටන්න ගත්ත. අනිත් උනුත් වට උනා තව department එකක එකෙක් dslr එකක් උස්සන් ඇවිත් පොටො ගත්ත. මට හැපි ඒත් ඩෝනට් 4න් එකක් වත් කාගන්න බැරි උනා අනිත් උන් බලෙන්ම අරං කෑව.

    ඊට ටික වෙලාවකට පස්සේ මේන Office fb page එකේ මගේ පොටෝ දාල. මට මලේ මල. උන් මගෙන් අහන්නැතුව දැම්මෙ. මට කන්ග්‍රැට්ස් කරල. මම කම්ප්ලේන් කරල අයින් කරව ගත්තෙත් ලෝක අමාරුවෙන්. එදායින් පස්සෙ කීපදෙනෙක් මාත් එක්ක එච්චචර ෆිට් නෑ.

    මේ මිනිස්සු අදත් මට කන්ග්‍රැට්ස් කරල ෆොටා් එකක් දාල මගේ බර්ත් ඩේට් එක තිබ්බෙත් මාසෙකටත් එහා. කෝල් කරල ඇමතුව තාම අයින් කරල නෑ. පුදුම මින්සුසෙ බං. අහල කරපන්කො කරන මගුලක්.

    මේ වගේ වැඩ කරන උන්ට හෙනම ගහන්න ඕන. මිනිහෙක්ගෙ පවුද්ගලිකත්වයට ගරුකරන්න දන්නැති උන්. ගිය අවුරුද්දෙත් පොාටා ගහල Fb දාන්න හිතාගෙන මට ඩොනට් ගෙනාව කියල දන්නව නම් උන් ඉස්සරම ඩස්ට් බින් දානව. 😡😡😡
    uba wada karanne simulaton related softwares hadana company ekakada
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    සප්‍ර්‍යිස් කරන ඒවා අහ අහ ද කරන්නෙ? උබ වෙන එකෙක්ට විශ් කරලා ෆෙස්බුක් කමෙන්ට් දන්න කලින් උගෙන් අහනවා ද නෑ නේ?

    ඔහොම ගියොත් නම් ඉතං කොං වෙනවා සමජෙන්
    නැහැ නැහැ මුන් ෆේස්බුක් එකේ දැම්ම පොටෝස්සුයි වීඩියෝ කෑල්ලකුයි. මම හෙන ප්‍රයිවට් මනුස්සය. මම කැමති නෑ මගේ පොටෝ ඒකෙ දානවට. මුන්ට අහන්න තිබ්බ.

    මට හිතෙන්නෙ මුන් මම ගැන කෙයා කරල නෙමෙ එහෙම කරෙ. පොටෝ ගහල ෆේස්බුක් දාන්න ඕන නිසා. කම්පනි එකේ ඉමේජ් එකට හොදයිනෙ. මූන් මාව යූස් කරා කියල අහුඋනාම මලේ මල. අම්මප දානව උන්ඉස්සරම ටස්ට්බින්. දැන් wfh නිසා බර්ත්ඩේට් එක පහු වෙලත් මුන් මගෙන් අහන් නැතුව අද දාල. යකෝ ඔච්චර කැසිල්ලක් තියෙනවනම් මට කොල් එකක් අරන් විෂ් කරපන්කො. නැත්න්ම මගේ බුකියට මැසේජ් කරපන්කො. උන්ගෙ පේජ් වල දාන්නැතුව. මහ ජරා වැඩබංමෙව.
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    මට මේ වැඩේ කරපු දෙවැනි සරේ මෙක.

    ගිය අවුරුද්දෙ මගෙ බර්ත් ඩේ එකට. බලෙන්ම මම වැඩ කර කර ඉද්දි එක පාරටම Hr එකේ 3ක් පැනල. මගේ ඔලුවට ගොට්ටක්දාල ඩෝනට් 4ක් තියෙන බොක්ස් එකක් ඇරල ඒක මගේ ටේබල් එක උඩින් තියල පැනපු 3න් දෙනා බැලුන් අල්ලන්. හැපි බර්ත්ඩේ කිය කිය නටන්න ගත්ත. අනිත් උනුත් වට උනා තව department එකක එකෙක් dslr එකක් උස්සන් ඇවිත් පොටො ගත්ත. මට හැපි ඒත් ඩෝනට් 4න් එකක් වත් කාගන්න බැරි උනා අනිත් උන් බලෙන්ම අරං කෑව.

    ඊට ටික වෙලාවකට පස්සේ මේන Office fb page එකේ මගේ පොටෝ දාල. මට මලේ මල. උන් මගෙන් අහන්නැතුව දැම්මෙ. මට කන්ග්‍රැට්ස් කරල. මම කම්ප්ලේන් කරල අයින් කරව ගත්තෙත් ලෝක අමාරුවෙන්. එදායින් පස්සෙ කීපදෙනෙක් මාත් එක්ක එච්චචර ෆිට් නෑ.

    මේ මිනිස්සු අදත් මට කන්ග්‍රැට්ස් කරල ෆොටා් එකක් දාල මගේ බර්ත් ඩේට් එක තිබ්බෙත් මාසෙකටත් එහා. කෝල් කරල ඇමතුව තාම අයින් කරල නෑ. පුදුම මින්සුසෙ බං. අහල කරපන්කො කරන මගුලක්.

    මේ වගේ වැඩ කරන උන්ට හෙනම ගහන්න ඕන. මිනිහෙක්ගෙ පවුද්ගලිකත්වයට ගරුකරන්න දන්නැති උන්. ගිය අවුරුද්දෙත් පොාටා ගහල Fb දාන්න හිතාගෙන මට ඩොනට් ගෙනාව කියල දන්නව නම් උන් ඉස්සරම ඩස්ට් බින් දානව. 😡😡😡
    ubata social phobia .. gihin beheth ganin
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    හම්මෝ බන්, තරහා වෙන්න එපා මෙහෙම කිව්වට, ඔහොම වෙන්න එපා බන්. ඔහොම කොහොමද බන් ජීවත් වෙන්නෙ, මේකෙ කමෙන්ට්ස් වලින් උබම තීරනය කරපන් කාගෙ පැත්තෙද අඩුපාඩුව තියෙන්නෙ කියලා. උබ අකමැතිනම් ඒක ෆොර්මල් විදිහට කියපන්. නිකන් පිටකොටුවෙ බඩුව ෆොර්ම් වෙලා වගේ නැතුව. උන්ටත් ලැජ්ජ නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නැහැ නැහැ මුන් ෆේස්බුක් එකේ දැම්ම පොටෝස්සුයි වීඩියෝ කෑල්ලකුයි. මම හෙන ප්‍රයිවට් මනුස්සය. මම කැමති නෑ මගේ පොටෝ ඒකෙ දානවට. මුන්ට අහන්න තිබ්බ.

    මට හිතෙන්නෙ මුන් මම ගැන කෙයා කරල නෙමෙ එහෙම කරෙ. පොටෝ ගහල ෆේස්බුක් දාන්න ඕන නිසා. කම්පනි එකේ ඉමේජ් එකට හොදයිනෙ. මූන් මාව යූස් කරා කියල අහුඋනාම මලේ මල. අම්මප දානව උන්ඉස්සරම ටස්ට්බින්. දැන් wfh නිසා බර්ත්ඩේට් එක පහු වෙලත් මුන් මගෙන් අහන් නැතුව අද දාල. යකෝ ඔච්චර කැසිල්ලක් තියෙනවනම් මට කොල් එකක් අරන් විෂ් කරපන්කො. නැත්න්ම මගේ බුකියට මැසේජ් කරපන්කො. උන්ගෙ පේජ් වල දාන්නැතුව. මහ ජරා වැඩබංමෙව.

    අඩේ උන් මොනවා නැත්ත හොද උන් වගයක්. ෆොටො අරන් විශ් කරලා ෆෙස්බුක් දාන්න බන් කිය කිය කරන්නෙ නෑ නේ. වෙන ඔෆිස් වල නම් hr ඔහොම කරන්නෙ නෑ.උන් ලොකු ලයින් එකෙන් ඉන්නවා ඇරෙන්න.උබ වැඩ කරන තැන Hr එකෙ උන් වැඩ කරන උන්ව දිරිමත් කරන්න කරන එක උබ අනික් පැත්තට හිතන්න අරං.පොඩ්ඩක් වෙනස් වෙන්න බලපං
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    හම්මෝ බන්, තරහා වෙන්න එපා මෙහෙම කිව්වට, ඔහොම වෙන්න එපා බන්. ඔහොම කොහොමද බන් ජීවත් වෙන්නෙ, මේකෙ කමෙන්ට්ස් වලින් උබම තීරනය කරපන් කාගෙ පැත්තෙද අඩුපාඩුව තියෙන්නෙ කියලා. උබ අකමැතිනම් ඒක ෆොර්මල් විදිහට කියපන්. නිකන් පිටකොටුවෙ බඩුව ෆොර්ම් වෙලා වගේ නැතුව. උන්ටත් ලැජ්ජ නෑ.
    හොදින් කිව්ව බන්. දැන් අවුරුද්දකට කලින් මුන් ආයෙම කරල කිපන්කො බං. නිකන් අවභාවිතා වෙනව වගේ ෆීලිං එකක් එනව බං.

    අඩේ උන් මොනවා නැත්ත හොද උන් වගයක්. ෆොටො අරන් විශ් කරලා ෆෙස්බුක් දාන්න බන් කිය කිය කරන්නෙ නෑ නේ. වෙන ඔෆිස් වල නම් hr ඔහොම කරන්නෙ නෑ. Hr එකෙ උන් වැඩ කරන උන් motivate කරන්න කරන එක උබ අනික් පැත්තට හිතන්න අරං
    බම්බුව. උන් අද පේජ් එකට දාල මට කියන්නැතුව. මගේ ප්‍රොෆයිල් එකට මැසෙජ් එකක් දැම්මද විශ් කරල? මට කොල් එකක් දුන්නද? උන් කෙයා කරන්නෑ බං මම හිටයිත් එකයි මළත් එකයි. උන් මේ හිතල මේක කරන්නේ කම්පැනියෙ ඉමේජ් එක අප් කරගන්න.
    ------ Post added on Jun 3, 2021 at 10:23 PM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    නැහැ නැහැ මුන් ෆේස්බුක් එකේ දැම්ම පොටෝස්සුයි වීඩියෝ කෑල්ලකුයි. මම හෙන ප්‍රයිවට් මනුස්සය. මම කැමති නෑ මගේ පොටෝ ඒකෙ දානවට. මුන්ට අහන්න තිබ්බ.

    මට හිතෙන්නෙ මුන් මම ගැන කෙයා කරල නෙමෙ එහෙම කරෙ. පොටෝ ගහල ෆේස්බුක් දාන්න ඕන නිසා. කම්පනි එකේ ඉමේජ් එකට හොදයිනෙ. මූන් මාව යූස් කරා කියල අහුඋනාම මලේ මල. අම්මප දානව උන්ඉස්සරම ටස්ට්බින්. දැන් wfh නිසා බර්ත්ඩේට් එක පහු වෙලත් මුන් මගෙන් අහන් නැතුව අද දාල. යකෝ ඔච්චර කැසිල්ලක් තියෙනවනම් මට කොල් එකක් අරන් විෂ් කරපන්කො. නැත්න්ම මගේ බුකියට මැසේජ් කරපන්කො. උන්ගෙ පේජ් වල දාන්නැතුව. මහ ජරා වැඩබංමෙව.
    දැන් උඹටම තේරෙනවා නේ මේ reply ටික බැලුවම උඹ ඉන්නේ වැරදි රටේ කියල ?
    කියන කතාව ඇත්ත කියල මට තේරුනාට , මේකේ උන්ට ඒ කියන්නේ රටේ උන්ට තේරෙන්නේ නෑ

    එක්කෝ මුන් කියන විදියට හිටපන්
    නතත්ම් රටින් පලයන්

    :rolleyes: