චීත්ත කේස් කවදාවත් නලලට අරගෙන හෑලි ලියන්න එපා. හේතුව මම කියන්නම්....
දවසක් මගේ මිතුරෙක් කෙල්ලෙක් පස්සෙ ගියා. මමත් ඒකට ෆුල් සපෝට් එක දුන්න. උන් දෙන්නව එකිනෙකාට යාළු කරවන්න අපි ට්‍රිප් එකකුත් ගියා. අවසානයේ ඒකි මගෙන් යාළුවෙන්න ආව. මම අකමැත්ත ප්‍රකාශ කරල අයින් උනා. යාළුවා මාත් එක්ක තරහ උනා. මම මක් කොරන්නද?
ඊට පස්සෙ ඒකි තවත් එකෙක්ව දැලේ දාගෙන අල්ලෙ නටවන්න ගියා. ඕකි පිරිමින්ට කරන දේ දන්න නිසා මම ඌව දැනුවත් කරා. අන්තිමට ඒකියි ඌයි මට අරින්ඩ ආව. අවසානයේ ඒකි ඌටත් පොල්ල තියල වෙන එකෙක්ව බැන්දා. අරූ මට මුහුණ දෙන්න බැරුව වන්නිතැන්මැන්නාවෙ හැංගිලා හිටියා කාලයක්
තව එකියක් තව එකෙක් එක්ක එකට නිදාගෙන පින්තූරත් අරන් මගේ ලඟට අඬාගෙන ආව. ඕව වෙන්න කලින් තමන් දැනගන්න ඕන කාත් එක්කද නිදාගන්න යන්නෙ කියල.
තවත් එකියක් ඒකිව දූසනේ කරා කියල කියාගෙන ආව. ට්‍රිප් එකක් ගිහින් මගේ ඉස්සරහම එහා ඇඳේ උන් දෙන්නා ජෝඩු දාල ජිල් බිරිස්නුත් කරල ආව මෙතන දූසනේ කියාගෙන. ඔක්කොම ඉස්සරහ මට තද වෙලා බැන්නා. බුකියෙ සමහරු ඒකට සාක්ෂි...
තව එකියක් මට නයිටිය පිටින් ෆොටොස් එවනව. මම පඩේකට ගනන් ගත්තෙ නෑ. මෙන්න ඊලඟ සතියෙ ඒකි බැඳල. අවුරුද්දකට පස්සෙ ඒකිගෙ හස්බන්ඩා මට බැනගෙන එනව. මම ඉන්බොක්ස් පෙන්නුවා මම කවදාවත් මෙසේජ් නොකර ඒකි තමා මට බලෙන්ම ජරාව එව්වෙ කියල
ඊට පස්සෙ අරූ ඒකිව ගෙදරිනුත් එලවල දාල. අර ලමය පව් නිසා ආයෙ උන් දෙන්න ගහමරාගෙන පවුල් කනව කියල ආරංචියි.
ඔය වගේ සිද්දි පිටු 100කට වඩා මට ලියත හැකි. ඒව හාර ඇවිස්සුවොත් බුකියෙ ඉන්න එයාල මාත් එක්ක තරහ වෙනවා 🫣
ඔන්න ඕකයි තත්වෙ...
(Copy paste කිරීමක් බුකියේන්)