ඔෆිස් කෑල්ලක්

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    උඹ හාම්ෆුල් කැරැක්ටර් එකක් නෙවෙයි නම්. ඒ බව අනික් අයට දැනෙනවා නම් ඕනේ කෙනෙක් උඹට අප්රෝච් වෙනවා. මම පාරක හිටියත් මිනිස්සු මගේ ලගට ඇවිත් තමයි තව කොච්චර හිටියත් මොකක් හරි තොරතුරක් දැනගන්නේ. ඒකට ගෑනුද පිරිමි ද කියලා නැහැ. ඊයෙත් මම ට්‍රේන් එකේ යන්න ඉන්නකොට කෙල්ලෙක් ට්‍රෙන් එකක් එද්දී මේ ට්‍රේන් එක කොහෙද ඇහුවා. මම කිව්වා මම නම් වැඩිය ට්‍රෙන් වල යන කෙනෙක් නෙවෙයි දන්නේ නැහැ කියලා එතකොට එකි කිවා පොඩ්ඩක් අහල එනවද කියලා. මම හිතන්නේ නැහැ වෙන එකෙක් ට නම් එහෙම කියයි කියලා. මමත් නිතමානිව බංකුවෙන් නැගිටලා ඩ්‍රයිවර් ගාවටම ගිහින් අහලා ඇවිත් එයාට කීවා. ඊට පස්සේ එතන හිටගෙන හිටපු තව කෙල්ලෙක් හික්කඩුව කෝච්චියක් ගැන මගෙන් ඇහුවා. ඊට පස්සේ මම ඒකිගේ බෑග් එක ඉල්ලගත්තා. ලැප් එකක් තිබ්බේ කැම්පස් කෙල්ලෙක් වෙන්න ඕනි පෙනුමේ හැටියට. පස්සේ මම වාඩි වෙලා හිටපු තැන කට්ටිය නැගිටලා යද්දී මහතා ගෑනු අය වාඩි වෙනාවා මෙකි වාඩි වෙන්නේ නැහැ . ඒ පාර මම අනේ ඔයා මේකත් අරන් මෙතන වාඩිවෙන්නකෝ නැත්තම් මහතා අය වාඩිවෙනවා අමාරුයි කිවාම ඒ පාර එකි බෑග් එක අරන් මගේ ලගින් වාඩි වුනා. පස්සේ එකී මම නගින පෙට්ටියටම නැග්ගා. මම එයාට කලින් ගොඩ වෙන්නත් දුන්නා ජෙන්ටල්මන් වගේ. :) ඊට පස්සේ අපි දෙන්නා එක ලගයි hitagena හිටියෙත්. මම ඒත් එතන ඉඳලා කතා කරන්න ගියේ නැහැ. පස්සේ මම බහිද්දී විතරක් යනවා කියලා ගියා. මම දැන් ආයේ මීට් වුනොත් එකි අනිවා මා එක්ක කතා කරනවා. මම දැන් ඕවාට නැති නිසා ඉන්ටරෙස්ට් එකක් නැහැ. මම හිතන්නේ අපෙන් පිටවෙන එනර්ජි එක මිනිස්සුන්ට ෆිල් වෙනවා.

    උබට එහෙම තත්වයක් නැති නම් ඔය උඩ ඔෆිස් කෙල්ලෙක් සෙට් කරගන්න එකෙක් දීලා තියෙන උපදෙස හොදයි. ඔතන කි පොයින්ට් එක කලබල නොවීම. කලබල වුනොත් වැඩේ දෙල්. අනික කෙල්ලෙක් පස්සේ යන්න යන්න එකි අපෙන් ඈත ට යනවා. අපි කරන්න ඕනේ අත්හරින එක. මැනිෆෙස්ට් කළා අතහැරියා.. :)
     
    • Love
    Reactions: siripala1950

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    OFFICE කෙල්ලො අල්ලගන්න පොඩි ක්‍රමයක් තියෙනවා.
    මුලින්ම පැන පැන කතා කරන්න ගියොත් උබ පැනියා වෙනවා, එහෙම උන්ට කෙල්ලො කැමති නැ,

    පුලුවන් තරම් ඒකිට පේන්න ඉදපන්, ඒකිගෙ personnel bubble එකට රින්ගපන්, ඒ කියන්නෙ උබ කියලා එකෙක් මේ ලොකේ ඉන්නවා කියලා කෙල්ලට ඒත්තු ගන්නපන්, ඒත් උබ ලොකු ලයින් එකේ ඉදපන්, කතා කරන්න චාන්ස් එහෙම දෙන්නම එපා.

    වැඩකට විතරක් කතා කරපන්, ගුඩ් මොනින් එහෙම කියන්න යන්න එපා,.

    අන්න එහෙම කෙල්ලට උබව දිරවන්නෙ නැති ඩයල් එකක් වෙන්න ඕන,

    ඒතකොට ඒකිගෙ හිතේ උබ ගැන පොඩි ස්පේස් එකක් හැදෙනවා, ඒත් ඒක හොද එකක් නෙමෙයි, පොඩි බයක්, දිරවන්නෙ නැති කමක්. ඔය වගේ ආතබූත ගැහීමක්.

    ඊට පස්සෙ එක දවසක, කොහොම හරි වෙනස්ම විදියකින් ඇටැක් එකක් දිපන්,

    අර උඩ කිව්වා වගෙ කොම්පුයුටර් සීන් එකක ගොඩ දාගන්න පුලුවන් නම් ගොඩ, නැත්නම් මොකක් හරි ශෝශල් ඉවෙන්ට් එකක,

    ඊට පස්සෙ හොදට කතා කරලා, ෆිට් වෙන්න, පුලුවන් නම් මොකක් හරි ලින්ක් එකක් හදාගන්න මැසේජ් එකක් දාන්න පුලුවන් වෙන්න.

    හැබැයි වෙන කාගෙන් වත් නම්බර් එක ඉල්ලගෙන නෙමෙයි, ඒකිගෙන්ම ගන්න ඕන කන්ටැක්ට් එක,
    (ඒකි එක්ක මොකක් හරි වැඩක් ප්ලැන් කරගෙන, මම මොනා හරි තිබ්බොත් ඔයාගෙන් අහන්නම් වගෙ එකක් කියලා ඉල්ලගන්න පුලුවන් නම් එල, දැන් තව ක්‍රමයක් තියෙනවා, ඒකිගෙ ෆෝන් එකේ උබේ නම්බර් එක සේව් කරගත්තම, ඒකි IMO ඉන්නවා නම් අපිට මැසේජ් එකක් එනවා ඒකි අපේ නම්බර් එක සේව් කරා කියලා, ඒතනින් කන්ටැක්ට් එක හදාගන්නත් පුලුවන්)

    උබ වැඩිය කතා කරන්න යන්නෙ නැතුව වචන 5 ක් කතා කරත් ඒක පර්ෆෙක්ට් කතා කරන්න ඕන.

    කෙල්ලොන්ට ඔය ටික ඇති කැරකිලා වැටෙන්න, අර හිතෙ තිබ්බ ස්පේස් එක කෙලින්ම අනිත් පැත්ත ගහනවා,

    ඕකි ගෙදර ගිහින් අනිවා ඔය සින් එක කල්පනා කරනවා, අනේ ඒ අය්යා හරි හොදයි නෙ, මම වැරදියටනෙ හිතන් හිටියෙ වගෙ.

    ඔන්න ඔය වෙලාවට මැසේජ් එකක් දාන්න තිබබ නම්. Hi. අර වැඩේ මම කරගත්තා, ඔයාට තැක්න්ස්, වගෙ එකක්.

    කෙල්ල රිප්ලයි එකක් දායි, ඔය මොකක් හරි කියලා.

    ඒ වෙලාවට දාන්න තිබ්බා නම්. මම හිතන් හිටියෙ ඔයා හරි ආඩම්බරයි කියලා, ඒත් අද තමයි දැනගත්තෙ ඔෆිස් එකේ අනිත් හැම ගැනුලමයට වඩා ඔයා හොදයි කියලා. සොරි ඔයාගැන වැරදියට හිතන් හිටියට. වගෙ එකක්.... (මෙහෙම පිකප් ලයින් එකක් දෙන්න සැහෙන්න පිරිමි කමක් තියෙන්න ඔන හැබැයි)

    කෙල්ල අනිත් පැත්තට කියයි, ඔයා ගැනත් මම හිතන් හිටියෙ එහෙම, ඒත් ඔයා එහෙම නැ කියලා මමත් අද තමයි දැනගත්තෙ කියලා..

    ඔය වෙද්දි ගේමෙන් 50% ක්ම ගොඩ, ඊට පස්සෙ වැඩේ දුර දිග ඇදන් යන්න නැතුව, චැට් එකෙන් උබම කට් වෙන්න ඕන, ඩිනර් ගන්න යනවා, ගේම් එකක් ප්ලේ කරන්න යනවා, වගේ එකක් කියලා තව ටිකක් ගනන් උස්සලා, අන්තිමට See you tomorrow, කියලා,. ඉවර කරා නම් කෙල්ල සමාහ්‍ර විට එදා ඉදන්ම කොට්ටෙ තුරුල් කරන් කල්පනා කරයි උබ ගැන.

    ඊට පස්සෙ දවසෙ ඉදන් පැනි හලන්න තමයි ඕන, උදේම ගුඩ්මොනින් කියන්න ඕන, ලගින් යියොත් වාඩි වෙලා කතා කරනන් ඕන, ජෝක් එකක් කරන්න ඕන, ටික දවසකින් උදේට Good morning message එක එන තරම් හදාගත්තා නම් වැඩේ ගොඩ.

    කොල්ලෙක් ඉන්නවා නම් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ඉදපන් කොල්ලා ගැන අහන්නෙ නැතුව, කවදාවත් කොල්ලා ගැන කතා කරනන් එපා.
    වාසනාවක් තියෙනවා නම් ඒකි උබේ වෙයි අයිති කාරයො කිදෙනෙක් හිටියත්.
    යකෝ බේත් කෝස් එකක් වගේනෙ

    උඹ හාම්ෆුල් කැරැක්ටර් එකක් නෙවෙයි නම්. ඒ බව අනික් අයට දැනෙනවා නම් ඕනේ කෙනෙක් උඹට අප්රෝච් වෙනවා. මම පාරක හිටියත් මිනිස්සු මගේ ලගට ඇවිත් තමයි තව කොච්චර හිටියත් මොකක් හරි තොරතුරක් දැනගන්නේ. ඒකට ගෑනුද පිරිමි ද කියලා නැහැ. ඊයෙත් මම ට්‍රේන් එකේ යන්න ඉන්නකොට කෙල්ලෙක් ට්‍රෙන් එකක් එද්දී මේ ට්‍රේන් එක කොහෙද ඇහුවා. මම කිව්වා මම නම් වැඩිය ට්‍රෙන් වල යන කෙනෙක් නෙවෙයි දන්නේ නැහැ කියලා එතකොට එකි කිවා පොඩ්ඩක් අහල එනවද කියලා. මම හිතන්නේ නැහැ වෙන එකෙක් ට නම් එහෙම කියයි කියලා. මමත් නිතමානිව බංකුවෙන් නැගිටලා ඩ්‍රයිවර් ගාවටම ගිහින් අහලා ඇවිත් එයාට කීවා. ඊට පස්සේ එතන හිටගෙන හිටපු තව කෙල්ලෙක් හික්කඩුව කෝච්චියක් ගැන මගෙන් ඇහුවා. ඊට පස්සේ මම ඒකිගේ බෑග් එක ඉල්ලගත්තා. ලැප් එකක් තිබ්බේ කැම්පස් කෙල්ලෙක් වෙන්න ඕනි පෙනුමේ හැටියට. පස්සේ මම වාඩි වෙලා හිටපු තැන කට්ටිය නැගිටලා යද්දී මහතා ගෑනු අය වාඩි වෙනාවා මෙකි වාඩි වෙන්නේ නැහැ . ඒ පාර මම අනේ ඔයා මේකත් අරන් මෙතන වාඩිවෙන්නකෝ නැත්තම් මහතා අය වාඩිවෙනවා අමාරුයි කිවාම ඒ පාර එකි බෑග් එක අරන් මගේ ලගින් වාඩි වුනා. පස්සේ එකී මම නගින පෙට්ටියටම නැග්ගා. මම එයාට කලින් ගොඩ වෙන්නත් දුන්නා ජෙන්ටල්මන් වගේ. :) ඊට පස්සේ අපි දෙන්නා එක ලගයි hitagena හිටියෙත්. මම ඒත් එතන ඉඳලා කතා කරන්න ගියේ නැහැ. පස්සේ මම බහිද්දී විතරක් යනවා කියලා ගියා. මම දැන් ආයේ මීට් වුනොත් එකි අනිවා මා එක්ක කතා කරනවා. මම දැන් ඕවාට නැති නිසා ඉන්ටරෙස්ට් එකක් නැහැ. මම හිතන්නේ අපෙන් පිටවෙන එනර්ජි එක මිනිස්සුන්ට ෆිල් වෙනවා.

    උබට එහෙම තත්වයක් නැති නම් ඔය උඩ ඔෆිස් කෙල්ලෙක් සෙට් කරගන්න එකෙක් දීලා තියෙන උපදෙස හොදයි. ඔතන කි පොයින්ට් එක කලබල නොවීම. කලබල වුනොත් වැඩේ දෙල්. අනික කෙල්ලෙක් පස්සේ යන්න යන්න එකි අපෙන් ඈත ට යනවා. අපි කරන්න ඕනේ අත්හරින එක. මැනිෆෙස්ට් කළා අතහැරියා.. :)
    උඔව කඩේ යවලනෙ බං 😂
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    යකෝ බේත් කෝස් එකක් වගේනෙ

    උඔව කඩේ යවලනෙ බං 😂
    මගෙන් උදව්වක් ඉල්ලුව මම කළා . එච්චරයි. ඔහොම නෙවෙයි දවසක් මම ඩුබායි මෝල් ෂොප් එකක ඉන්නකොට විදේශීය ගෑනු කෙනෙක් මගේ අතින් අල්ලන් කඩේ මෙහා කොනේ ඉඳලා එහාට කොනට අතින් අල්ලන් ගියා බඩුවක විස්තර අහගන්න. ඒකිගේ හිතේ මම ඒ කඩේ වැඩ කරනවා කියලා. මම ඉතින් බලලා පුළුවන් විදිහට උදව් කළා. ඒ ගෑනු කෙනා හය්යෙන් කතා කල නිසා මිනිස්සුන්ගේ අවධානය අපිට යොමු වෙලා තිබ්බේ. ටික වෙලාවකින් එතනට සේල්ස්මන් ආවා. එතකොට තමයි අර ගෑනු කෙනාට තේරුනේ මම කඩේට බඩු ගන්න ආපු කෙනෙක් කියලා. සිද්දිය බලන් හිටපු ඔක්කොම හිනාවෙන්න ගත්තා. නමුත් මම හිනාවුනේ නැහැ. අර මනුස්ස්ස්යගේ මූණ රතු වුනා, . මම එතනින් එන්න ආවා.
    මම හෝටල් වල මිනිස්සුන්ට කෑම ත් ගිහින් දීලා ට මට කන්න ගියාම මම වැඩ කරන කෙනෙක් කියල මට ඔර්ඩර් දෙනවා. :lol:
    මම නෝට් කරලා තියෙන විදිහට ලංකාවේ මිනිස්සුන්ට ඔය වගේ සිද්ධි වලදී කේන්ති යනවා. මට නම් ඒක කෙනකේ ට උදව් කරන්න ලැබුණු අවස්ථාවක් විතරයි.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,163
    113
    M-Town
    උඹ හාම්ෆුල් කැරැක්ටර් එකක් නෙවෙයි නම්. ඒ බව අනික් අයට දැනෙනවා නම් ඕනේ කෙනෙක් උඹට අප්රෝච් වෙනවා. මම පාරක හිටියත් මිනිස්සු මගේ ලගට ඇවිත් තමයි තව කොච්චර හිටියත් මොකක් හරි තොරතුරක් දැනගන්නේ. ඒකට ගෑනුද පිරිමි ද කියලා නැහැ. ඊයෙත් මම ට්‍රේන් එකේ යන්න ඉන්නකොට කෙල්ලෙක් ට්‍රෙන් එකක් එද්දී මේ ට්‍රේන් එක කොහෙද ඇහුවා. මම කිව්වා මම නම් වැඩිය ට්‍රෙන් වල යන කෙනෙක් නෙවෙයි දන්නේ නැහැ කියලා එතකොට එකි කිවා පොඩ්ඩක් අහල එනවද කියලා. මම හිතන්නේ නැහැ වෙන එකෙක් ට නම් එහෙම කියයි කියලා. මමත් නිතමානිව බංකුවෙන් නැගිටලා ඩ්‍රයිවර් ගාවටම ගිහින් අහලා ඇවිත් එයාට කීවා. ඊට පස්සේ එතන හිටගෙන හිටපු තව කෙල්ලෙක් හික්කඩුව කෝච්චියක් ගැන මගෙන් ඇහුවා. ඊට පස්සේ මම ඒකිගේ බෑග් එක ඉල්ලගත්තා. ලැප් එකක් තිබ්බේ කැම්පස් කෙල්ලෙක් වෙන්න ඕනි පෙනුමේ හැටියට. පස්සේ මම වාඩි වෙලා හිටපු තැන කට්ටිය නැගිටලා යද්දී මහතා ගෑනු අය වාඩි වෙනාවා මෙකි වාඩි වෙන්නේ නැහැ . ඒ පාර මම අනේ ඔයා මේකත් අරන් මෙතන වාඩිවෙන්නකෝ නැත්තම් මහතා අය වාඩිවෙනවා අමාරුයි කිවාම ඒ පාර එකි බෑග් එක අරන් මගේ ලගින් වාඩි වුනා. පස්සේ එකී මම නගින පෙට්ටියටම නැග්ගා. මම එයාට කලින් ගොඩ වෙන්නත් දුන්නා ජෙන්ටල්මන් වගේ. :) ඊට පස්සේ අපි දෙන්නා එක ලගයි hitagena හිටියෙත්. මම ඒත් එතන ඉඳලා කතා කරන්න ගියේ නැහැ. පස්සේ මම බහිද්දී විතරක් යනවා කියලා ගියා. මම දැන් ආයේ මීට් වුනොත් එකි අනිවා මා එක්ක කතා කරනවා. මම දැන් ඕවාට නැති නිසා ඉන්ටරෙස්ට් එකක් නැහැ. මම හිතන්නේ අපෙන් පිටවෙන එනර්ජි එක මිනිස්සුන්ට ෆිල් වෙනවා.

    උබට එහෙම තත්වයක් නැති නම් ඔය උඩ ඔෆිස් කෙල්ලෙක් සෙට් කරගන්න එකෙක් දීලා තියෙන උපදෙස හොදයි. ඔතන කි පොයින්ට් එක කලබල නොවීම. කලබල වුනොත් වැඩේ දෙල්. අනික කෙල්ලෙක් පස්සේ යන්න යන්න එකි අපෙන් ඈත ට යනවා. අපි කරන්න ඕනේ අත්හරින එක. මැනිෆෙස්ට් කළා අතහැරියා.. :)
    Dawasaka aniwa train eke yanna oneh.
    AI yako kella ekka Katha kale nette?
    Anthimata eka deyai ubata kiyanna thiyenne.
    උඔව කඩේ යවලනෙ බං 😂😅
     
    • Like
    Reactions: D_Mad

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Dawasaka aniwa train eke yanna oneh.
    AI yako kella ekka Katha kale nette?
    Anthimata eka deyai ubata kiyanna thiyenne.
    උඔව කඩේ යවලනෙ බං 😂😅

    dan mama wena scn ekaka ban inne. owa dan wedak na ekai :)
    kade yawanna mama eki ekka wachana dekai katha kale .. wachana dekak katha karala minissu kade yawanna puluwan nam patta. :lol:
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    thawa advice tikak danna machanla

    The Best Summary of How to Win Friends and Influence People
    READING TIME: 2 MINUTES
    A brief, no fluff, summary of Dale Carnegie’s How to Win Friends and Influence People.
    Techniques in Handling People
    1. Don’t criticize, condemn or complain.
    2. Give honest and sincere appreciation.
    3. Arouse in the other person an eager want.
    Six ways to make people like you
    1. Become genuinely interested in other people.
    2. Smile.
    3. Remember that a person’s name is to that person the sweetest and most important sound in any language.
    4. Be a good listener. Encourage others to talk about themselves.
    5. Talk in terms of the other person’s interests.
    6. Make the other person feel important – and do it sincerely.
    Win people to your way of thinking
    1. The only way to get the best of an argument is to avoid it.
    2. Show respect for the other person’s opinions. Never say, “You’re wrong.”
    3. If you are wrong, admit it quickly and emphatically.
    4. Begin in a friendly way.
    5. Get the other person saying “yes, yes” immediately.
    6. Let the other person do a great deal of the talking.
    7. Let the other person feel that the idea is his or hers.
    8. Try honestly to see things from the other person’s point of view.
    9. Be sympathetic with the other person’s ideas and desires.
    10. Appeal to the nobler motives.
    11. Dramatize your ideas.
    12. Throw down a challenge.
    Be a Leader: How to Change People Without Giving Offense or Arousing Resentment
    1. Begin with praise and honest appreciation.
    2. Call attention to people’s mistakes indirectly.
    3. Talk about your own mistakes before criticizing the other person.
    4. Ask questions instead of giving direct orders.
    5. Let the other person save face.
    6. Praise the slightest improvement and praise every improvement. Be “hearty in your approbation and lavish in your praise.”
    7. Give the other person a fine reputation to live up to.
    8. Use encouragement. Make the fault seem easy to correct.
    9. Make the other person happy about doing the thing you suggest.
    ***
    On criticism
    Criticism is futile because it puts a person on the defensive and usually makes him strive to justify himself. Criticism is dangerous, because it wounds a person’s precious pride, hurts his sense of importance, and arouses resentment. …. Any fool can criticize, condemn and complain—and most fools do. But it takes character and self-control to be understanding and forgiving.
    That reminds me of this famous quote by Thomas Carlyle: “A great man shows his greatness by the way he treats little men.”
    On dealing with people
    When dealing with people, let us remember we are not dealing with creatures of logic. We are dealing with creatures of emotion, creatures bristling with prejudices and motivated by pride and vanity.
    On influence
    [T]he only way on earth to influence other people is to talk about what they want and show them how to get it.
    On the secret of success
    If there is any one secret of success, it lies in the ability to get the other person’s point of view and see things from that person’s angle as well as from your own.
     
    • Like
    Reactions: shilran

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    1597740925132.png
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එක ඔපිස් එකේ ලව් කරලා බැන්දම දෙන්නගෙන් එකෙක්ට එතන රස්ස්සාවෙන් අයින් වෙන්න වෙනවා..! එස්වාහ් පුහ්
     
    • Sad
    Reactions: Erzo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එක ඔපිස් එකේ ලව් කරලා බැන්දම දෙන්නගෙන් එකෙක්ට එතන රස්ස්සාවෙන් අයින් වෙන්න වෙනවා..! එස්වාහ් පුහ්

    ehema seen thiyanawam eth mama hitapu office ekaka love karala marry karala dennama accounts dept eke 10yrs walata wada weda kara
     
    • Wow
    Reactions: Erzo

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එකම officeඑකේ කෙල්ලොන්ට උකන්න යන්න එපා සගෝ.. ඕකෙන් යන්න පාරක් කපා ගන්න තමයි ඔය දගලන්නේ...
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    එකම officeඑකේ කෙල්ලොන්ට උකන්න යන්න එපා සගෝ.. ඕකෙන් යන්න පාරක් කපා ගන්න තමයි ඔය දගලන්නේ...

    ලව් කරන්න යන එකත් අවුල් ද? :eek:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එකම officeඑකේ කෙල්ලොන්ට උකන්න යන්න එපා සගෝ.. ඕකෙන් යන්න පාරක් කපා ගන්න තමයි ඔය දගලන්නේ...

    mehemai ithin wawagena kanna giyoth kokath ara monada wenawa kiyala kathawak thiyenawa, eka nisa oluwen Gahanna ona weda owa
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලව් කරන්න යන එකත් අවුල් ද? :eek:
    ලවු කිරිල්ලෙත් ඉතින් ඕනවට වඩා පුශ් කරන්න යන්න එපා ඉතින්, ඒකිට වදයක් වගේ වෙලා HR එකට complain කරොත් ඉතින් harassment එකක් විදියට යන්නෙ සීන් එක, ඒක ඒ ඒ කෙල්ලගෙ විදිය අනූව තමා පුතේ. ලවු කරහන්, ටික ටික අගවපන් ඒකිට, ඒකිත් උබට කැමතී වගේනම්, අවුල් කේස් එකක් නෙමෙයි වගේනම් මුට්ටිය දාල බලහන්, ඒත් මේව කරහන් උබ වෙන companyඑකකට යන්න ලං වෙලා. යාලු වුනත් දෙන්නම එකේ ඉන්න එපා ප්‍රශන් එක දහය වෙනව ඉතින්. සෙට් වුනොත් හරි, සෙට් නොවී තරහ වෙන සීන් එකක් වුනොත් උබට officeඑකේ ඉන්න එපා වෙන එක වෙන්නෙ ටික දවසක් යද්දි. ඒ නිසයි කියන්නෙ එකම office එකේ කෙල්ලො ලයින් කරන්න යන්න එපා කියල.

    mehemai ithin wawagena kanna giyoth kokath ara monada wenawa kiyala kathawak thiyenawa, eka nisa oluwen Gahanna ona weda owa
    කෙල්ලො කියන ජාතිය විශ්වාස කරන්න හොදම නෑ පුතේ, වටේම ඉන්න උන්ට පත්තරේ දැම්ම වගේ ගිහින් කියන එකියෙක්ට කොටන්න ගිහින් කෙලවුනොත් ටහිකෙනව ඉතින්. ඊලග දවසෙ රෙදිත් නෑ..
    ------ Post added on Nov 5, 2021 at 11:31 PM
     
    • Sad
    Reactions: Erzo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෙල්ලො කියන ජාතිය විශ්වාස කරන්න හොදම නෑ පුතේ, වටේම ඉන්න උන්ට පත්තරේ දැම්ම වගේ ගිහින් කියන එකියෙක්ට කොටන්න ගිහින් කෙලවුනොත් ටහිකෙනව ඉතින්. ඊලග දවසෙ රෙදිත් නෑ..
    ------ Post added on Nov 5, 2021 at 11:31 PM

    ekata, kella unath aunty para unath wate gihin katak arinne nethi widiyata 1st time sepa denna ona malli, aye ithin malata office ekedi api ekka unath wediya talks danna baya wenawa sepa nethi wei kiyala.

    owa karaddi room ekata witharak thiya ganna ona, eka nathuwa bike wala dagena film balanna, KFC, Mcdonald yanna ehema thiya ganna hoda ne.

    okunta labenna ona sepa hariyata wadunoth apitath ugannai paressamin weda karanna ona widiya
     
    • Like
    Reactions: Erzo