උඹලා හොඳයි බන්, මට SG නිවාඩු තියෙන්නෙ. උන්ට officially තියෙන්නෙත් 10ක් වගේ, ඒවත් ඉතින් weekend එකක සෙට් උනාම සොරි තමාඅපිට එකත් නෑ අයියේ![]()
හොද වැඩේ..... විජාතික පරයන්ට කත් අදින්න ගියාට. හෙළ බොදු දරුවෙක් ගාව වැඩ කලා නම් නිවාඩු වලින් දමලා ගහන්නෙ.උඹලා හොඳයි බන්, මට SG නිවාඩු තියෙන්නෙ. උන්ට officially තියෙන්නෙත් 10ක් වගේ, ඒවත් ඉතින් weekend එකක සෙට් උනාම සොරි තමා![]()
![]()
------ Post added on Jun 10, 2025 at 12:29 AMIT bn
usa company![]()
හෙල බොදු කැරියන්ට වැඩ කලානම් ඉතින් 365ම වැඩ තමා කොල්ලෝ. ලංකාවෙ කම්පනි වලට ඉතින් නිවාඩු, ඔෆ් ටයිම්, ෆැමිලි ටයිම් කියන්නෙ නිකන් වචන.හොද වැඩේ..... විජාතික පරයන්ට කත් අදින්න ගියාට. හෙළ බොදු දරුවෙක් ගාව වැඩ කලා නම් නිවාඩු වලින් දමලා ගහන්නෙ.
------ Post added on Jun 10, 2025 at 12:29 AM


ඒක තමයි කියන්නෙ කොහොම හරි උද්ගෝශනේ කරලා රජයේ රස්සාවක් ගන්න කියන්නෙ. ආයෙ වැඩට ආවත් වර්ක් ලයිෆ් බැලන්ස් තමයි. ලයිෆ් එක බැලන්ස් කරලා වෙලාව ජුණ්ඩක් ඉතුරු උනොත් වර්ක් කරන්නත් පුළුවන්. නිවාඩු නම් නිවාඩු. ගැසිලි නම් ගැසිලි. මොනවායින් අඩුවක්ද?හෙල බොදු කැරියන්ට වැඩ කලානම් ඉතින් 365ම වැඩ තමා කොල්ලෝ. ලංකාවෙ කම්පනි වලට ඉතින් නිවාඩු, ඔෆ් ටයිම්, ෆැමිලි ටයිම් කියන්නෙ නිකන් වචන.
සුද්දොත් එකක් වැඩ කරද්දි අඩුම ගානේ worklife balance එකවත් තියෙනවා. 8-5, weekends free, out of office දැම්මොත් බල්ලෙක්වත් කොල් කරලා වාත කරන්නෙ නෑ.![]()
![]()
Annual leave කීයක් තියෙද?උඹලා හොඳයි බන්, මට SG නිවාඩු තියෙන්නෙ. උන්ට officially තියෙන්නෙත් 10ක් වගේ, ඒවත් ඉතින් weekend එකක සෙට් උනාම සොරි තමා![]()
![]()
14ක්ද කොහෙද, but technically ලීව් unlimited මැනේජර් කාරයට කියලා ශෙප් එකක් දාගන්න පුලුවන්Annual leave කීයක් තියෙද?