ඔෆිස් යන උන් හිත හයිය කරගනිල්ලා අද

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,395
    1
    17,155
    113
    −273.15°C
    505543235_1240654254086629_5606130418028259645_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    අපිට එකත් නෑ අයියේ 🥲
    උඹලා හොඳයි බන්, මට SG නිවාඩු තියෙන්නෙ. උන්ට officially තියෙන්නෙත් 10ක් වගේ, ඒවත් ඉතින් weekend එකක සෙට් උනාම සොරි තමා :sorry: :sorry:
     
    • Sad
    Reactions: LZP1992

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    උඹලා හොඳයි බන්, මට SG නිවාඩු තියෙන්නෙ. උන්ට officially තියෙන්නෙත් 10ක් වගේ, ඒවත් ඉතින් weekend එකක සෙට් උනාම සොරි තමා :sorry: :sorry:
    හොද වැඩේ..... විජාතික පරයන්ට කත් අදින්න ගියාට. හෙළ බොදු දරුවෙක් ගාව වැඩ කලා නම් නිවාඩු වලින් දමලා ගහන්නෙ.

    IT bn
    usa company :(
    ------ Post added on Jun 10, 2025 at 12:29 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    හොද වැඩේ..... විජාතික පරයන්ට කත් අදින්න ගියාට. හෙළ බොදු දරුවෙක් ගාව වැඩ කලා නම් නිවාඩු වලින් දමලා ගහන්නෙ.

    ------ Post added on Jun 10, 2025 at 12:29 AM
    හෙල බොදු කැරියන්ට වැඩ කලානම් ඉතින් 365ම වැඩ තමා කොල්ලෝ. ලංකාවෙ කම්පනි වලට ඉතින් නිවාඩු, ඔෆ් ටයිම්, ෆැමිලි ටයිම් කියන්නෙ නිකන් වචන. :lol::lol:

    සුද්දොත් එකක් වැඩ කරද්දි අඩුම ගානේ worklife balance එකවත් තියෙනවා. 8-5, weekends free, out of office දැම්මොත් බල්ලෙක්වත් කොල් කරලා වාත කරන්නෙ නෑ. :yes: :yes:
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    හෙල බොදු කැරියන්ට වැඩ කලානම් ඉතින් 365ම වැඩ තමා කොල්ලෝ. ලංකාවෙ කම්පනි වලට ඉතින් නිවාඩු, ඔෆ් ටයිම්, ෆැමිලි ටයිම් කියන්නෙ නිකන් වචන. :lol::lol:

    සුද්දොත් එකක් වැඩ කරද්දි අඩුම ගානේ worklife balance එකවත් තියෙනවා. 8-5, weekends free, out of office දැම්මොත් බල්ලෙක්වත් කොල් කරලා වාත කරන්නෙ නෑ. :yes: :yes:
    ඒක තමයි කියන්නෙ කොහොම හරි උද්ගෝශනේ කරලා රජයේ රස්සාවක් ගන්න කියන්නෙ. ආයෙ වැඩට ආවත් වර්ක් ලයිෆ් බැලන්ස් තමයි. ලයිෆ් එක බැලන්ස් කරලා වෙලාව ජුණ්ඩක් ඉතුරු උනොත් වර්ක් කරන්නත් පුළුවන්. නිවාඩු නම් නිවාඩු. ගැසිලි නම් ගැසිලි. මොනවායින් අඩුවක්ද?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    උඹලා හොඳයි බන්, මට SG නිවාඩු තියෙන්නෙ. උන්ට officially තියෙන්නෙත් 10ක් වගේ, ඒවත් ඉතින් weekend එකක සෙට් උනාම සොරි තමා :sorry: :sorry:
    Annual leave කීයක් තියෙද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    ubala ochchara akamathida ban job ekata yanna? mama nam patta asai. Samahara dawas walata off days walatath yanawa kammali nisa