ඔෆිස් සිම් - Call Listen

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    මචන් මේකයි සිද්දිය. අපිට ඔෆිස් එකෙන් සිම් දීල තියෙන්නේ. (corporate සිම්.) ඉතින් අපි කතා කරන ඒවා ඔෆිස් එකේ වෙන කාට හරි අහන්න පුලුවන්ද?
    :dull::P
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    office limit thiye neda ban,but track karanna puluwan inne koheda kiyala wadakaranne kohomada kiyalanam danne na :( ban
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    වරෙන්තු නැතුව ටැප් කරන එක නීති විරෝධී..
    call logs office එකට එනවා..:cool:

    ඒ කියන්නේ අහන් ඉන්න බැනේ? detail bill විතරනේ ගන්න පුළුවන්?

    office limit thiye neda ban,but track karanna puluwan inne koheda kiyala wadakaranne kohomada kiyalanam danne na :( ban