ඔෆිස් ෆර්නිචර්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔෆිස් ෆර්නිචර්

    ඔෆිස් ෆර්නිචර් හදන විදිය, ඒවලට අවශ්ය මැශින් ක්‍රියාකරන විදිය වගේ කියලා දෙන කෝසස් තියෙන තැන් දන්නවද?
    කටුබැද්ද ආදුනික අබ්යාස ආයතනය, කාර්මික සංවර්දන මංඩලය, ජර්මන් කාර්මික ආයතය කියන තුනෙන්ම ඇහුවා ඔය සම්බන්දව කෝසස නෑ කිව්වා. .

    දැන් මට ඔෆිස් ටේබල්. . ඔෆිස් චෙයාස්. . කම්පියුටර් ටේබල්ස් වල ඉදන් ඉහලට ලොකු අයිටම් වලට යනකන් හදන විදිය, කපන විදිය, අයින් අලවන විදිය, හේත්තු කරන විදිය ඒවට අවශ්ය මැශින් ගැන, ඒවලින් වැඩකරන විදිය, ඒවල ගනන් ගැන දැනගන්න ඕනා. .
    විශේශයෙන්ම මෙලමයින් බෝඩ් එකෙන් වැඩකරන විදිය දැනගන්න ඕනා. .

    ඩෙල්මේජ් වගේ ප්‍රදාන ආයතනම් මහපරිමාන්යෙන් ඔෆිස් ෆර්නිචර්ස් හදනවා. .
    එහෙම තැනක වැඩකරන කෙනෙක් හරි හෙල්ප් එකක් දෙන්න. . යුටියුබ් එකේ විඩියෝස් තිබ්බට ඒවලින් ඉගෙනගන්න අමාරුයි. . ප්‍රායෝගිකව ඉගෙනගන්න තියෙනවනම් හොදයි. .
    මට මූලික දැනුම තමයි අවශ්ය. . දැනුම ගත්තනින් පස්සේ කට්ටියව දම්මලා හැදුවැකි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ai bn youtube videos walin egena gnna bari ?
    hodaata explain karana ewa thiyenawa ne bn

    ain set karanna pocket holes ETC

    දැන් මෙහෙමනේ බන්. . එහෙම ඉගෙනගන්නවනම් මැශින් ටික සේරම අලුතෙන්ම ගන්න වෙනවා සමහර මැශින් වලට ලොකු ගානක් යටකරන්න වෙනවා. .
    කිසිදෙයක් නොදැන මැශින් ගන්න ගියත් අහුවෙලා ලොකු ගනන් වලට ගන්න ඉඩ වැඩියි. .
    වැඩේ අසාර්තකයි නම් ආයේ මැශින් ටික විකුනන්නත් වෙනවා එතනත් පාඩුයි. .

    ඊටවඩා ලේසියි ප්‍රායෝගිකව උගන්නන තැනකින් ඉගෙනගන්න එක. .
    පොඩියට පෙනුනට ඕක ගැබුරට යන්න පුලුවන් විශයක්. .
    ඉතින් ගානක් දීලා පුද්ගලික ආයතනයකින් ඉගෙනගත්තත් ලාබයි. .
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඒවා හදන තැනක වැඩට යන්න
    එහෙම වැඩට ගිහින් දැන් කඩයක් කරන අයියා කෙනෙක් ගෙන් තමා මමත් කොම්පියුටර් මේසේ ගත්තේ
    මට ඕන විදිහට ලාච්චු දාලා හදලා දුන්නා :love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒවා හදන තැනක වැඩට යන්න
    එහෙම වැඩට ගිහින් දැන් කඩයක් කරන අයියා කෙනෙක් ගෙන් තමා මමත් කොම්පියුටර් මේසේ ගත්තේ
    මට ඕන විදිහට ලාච්චු දාලා හදලා දුන්නා :love:

    කඩ කරන්න නෙවෙයි හරියට සෙට් වුනොත් ලොකුවට කරන්න ඉන්නේ. .
    කට්ටියව දම්මවලා කරන්න කලින් ඒ දේ ගැන දැනගෙන ඉන්න ඕනා. .
    ඒ නිසා මමම ප්‍රායෝගිකව ඉගෙනගෙන ඉන්න එක හොදයි. . එතකොට ඕඩර් එකක් ගද්දි වුනත් බය නැතුව කතාකරෑකි. .

    ඔයා ඔය කියන අයියා එක්ක කතාකරන්න බැරිවෙයිද? වැඩේ හරියට සෙට් වුනොත් එයාටත් සබ් දෙන්න පුලුවන් වෙයි. .
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    කඩ කරන්න නෙවෙයි හරියට සෙට් වුනොත් ලොකුවට කරන්න ඉන්නේ. .
    කට්ටියව දම්මවලා කරන්න කලින් ඒ දේ ගැන දැනගෙන ඉන්න ඕනා. .
    ඒ නිසා මමම ප්‍රායෝගිකව ඉගෙනගෙන ඉන්න එක හොදයි. . එතකොට ඕඩර් එකක් ගද්දි වුනත් බය නැතුව කතාකරෑකි. .

    ඔයා ඔය කියන අයියා එක්ක කතාකරන්න බැරිවෙයිද? වැඩේ හරියට සෙට් වුනොත් එයාටත් සබ් දෙන්න පුලුවන් වෙයි. .
    දෙහිවල සින්ගර් ප්ලස් එක හරියේ කඩේ තියෙන්නෙ
    පොඩ්ඩක් බලන්න ඒ හරියේ
    කඩේ ලොකුවට ගහලා තියෙනවා ඕනම විදිහකට හදනවා කියලා :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දෙහිවල සින්ගර් ප්ලස් එක හරියේ කඩේ තියෙන්නෙ
    පොඩ්ඩක් බලන්න ඒ හරියේ
    කඩේ ලොකුවට ගහලා තියෙනවා ඕනම විදිහකට හදනවා කියලා :D

    https://www.google.lk/maps/@6.85491...DEfIPgw2olQ-o0RUQw!2e0!7i13312!8i6656!6m1!1e1

    ඔය හරියෙද? ෆෝන් නම්බර් එකක් තියෙනවනම් එවන්න. .
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    https://www.google.lk/maps/@6.85491...DEfIPgw2olQ-o0RUQw!2e0!7i13312!8i6656!6m1!1e1

    ඔය හරියෙද? ෆෝන් නම්බර් එකක් තියෙනවනම් එවන්න. .
    ෆෝන් නම්බර් නම් දන්නෙ නැහැ
    ඕවගේ බිල් තියා ගන්නෙ නැහැ නෙ ඉලෙක්ට්‍රික් බඩු වල වගේ
    දෙහිවල සින්ගර් ප්ලස් එකේ ඉස්සරහ පෙනුම නම් මතක නැහැ ඒත් ඒ කඩේ තියෙන්නෙ ඔය හරියේ කියලා මතකයි :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බන් ආදුනිකත්ව මණ්ඩලේ MDF Board වලින් වැඩ කරන්න උගන්වන පාට් ටයිම් කෝස් එකක් තියෙනවනේ.ඒක කරහන්.දැනට අවුරුදු 02 කට විතර කලින් කෝස් ෆී එක 15000 ක් වගේ ගානක් උනේ.දැන් ගාන නම් කොහොමද දන්නේ නෑ.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ෆෝන් නම්බර් නම් දන්නෙ නැහැ
    ඕවගේ බිල් තියා ගන්නෙ නැහැ නෙ ඉලෙක්ට්‍රික් බඩු වල වගේ
    දෙහිවල සින්ගර් ප්ලස් එකේ ඉස්සරහ පෙනුම නම් මතක නැහැ ඒත් ඒ කඩේ තියෙන්නෙ ඔය හරියේ කියලා මතකයි :yes:

    හරි මන් බලන්නම්. . තැන්ක්ස්. . :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇයි බන් ආදුනිකත්ව මණ්ඩලේ MDF Board වලින් වැඩ කරන්න උගන්වන පාට් ටයිම් කෝස් එකක් තියෙනවනේ.ඒක කරහන්.දැනට අවුරුදු 02 කට විතර කලින් කෝස් ෆී එක 15000 ක් වගේ ගානක් උනේ.දැන් ගාන නම් කොහොමද දන්නේ නෑ.

    කටුබැද්ද ආදුනික අබ්යාස ආයතනයද? ඒකේ වඩුවැඩ කරන කෝස් විතරයි බන් තියෙන්නේ. . ෆුල්ටයිම් කෝස්. .
    මන් ඇතුලේ සර් කෙනෙක්ගෙනුත් ඇහුවා ඒත් නෑ කිව්වා. .

    නිකන් MDF බඩු හදන විදි දැනන් තේරුමක් නෑ. . ඒවනම් ඕනකෙනෙක්ට හදාගත්තැකි. .
    මෙලමයින් වලින් වැඩකරන විදිය ගැන දැනගන්න ඕනා බන් දම්.රෝ, ආර්පිකෝ,සින්ගර් සේරමවල ඔය බෝඩ් එකෙන් බඩු හදන්නේ. .
    ඒවල තියෙන ෆිනිශින් එක ගන්න විදිය, මැශින් වලින් වැඩකරන විදිය,නට්ස් දාන විදිය වගේ මූලික කරුනු දැනගත්තම ඇති. .
    ඕවලටම විශේශිතවූ මැශින් තියෙනවා ඒවල ගනනුත් දැනගන්න ඕනා. .
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    නිකන් XXX බඩු හදන විදි දැනන් තේරුමක් නෑ. . ඒවනම් ඕනකෙනෙක්ට හදාගත්තැකි. ..

    8.gif
    මෙන්නෝ
    ලංකාවේ සාරධර්ම කනෝ
    8.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    8.gif
    මෙන්නෝ
    ලංකාවේ සාරධර්ම කනෝ
    8.gif

    :D:D:D
    මම සින්ග්ලිශ් සොෆ්ට් එකෙන් ගහන්නේ. . ඉන්ග්ලිශ් වචන පස්සේ දාන්නේ. . :baffled: