ඔෆිස් ෆර්නිචර්
ඔෆිස් ෆර්නිචර් හදන විදිය, ඒවලට අවශ්ය මැශින් ක්‍රියාකරන විදිය වගේ කියලා දෙන කෝසස් තියෙන තැන් දන්නවද?
කටුබැද්ද ආදුනික අබ්යාස ආයතනය, කාර්මික සංවර්දන මංඩලය, ජර්මන් කාර්මික ආයතය කියන තුනෙන්ම ඇහුවා ඔය සම්බන්දව කෝසස නෑ කිව්වා. .
දැන් මට ඔෆිස් ටේබල්. . ඔෆිස් චෙයාස්. . කම්පියුටර් ටේබල්ස් වල ඉදන් ඉහලට ලොකු අයිටම් වලට යනකන් හදන විදිය, කපන විදිය, අයින් අලවන විදිය, හේත්තු කරන විදිය ඒවට අවශ්ය මැශින් ගැන, ඒවලින් වැඩකරන විදිය, ඒවල ගනන් ගැන දැනගන්න ඕනා. .
විශේශයෙන්ම මෙලමයින් බෝඩ් එකෙන් වැඩකරන විදිය දැනගන්න ඕනා. .
ඩෙල්මේජ් වගේ ප්‍රදාන ආයතනම් මහපරිමාන්යෙන් ඔෆිස් ෆර්නිචර්ස් හදනවා. .
එහෙම තැනක වැඩකරන කෙනෙක් හරි හෙල්ප් එකක් දෙන්න. . යුටියුබ් එකේ විඩියෝස් තිබ්බට ඒවලින් ඉගෙනගන්න අමාරුයි. . ප්‍රායෝගිකව ඉගෙනගන්න තියෙනවනම් හොදයි. .
මට මූලික දැනුම තමයි අවශ්ය. . දැනුම ගත්තනින් පස්සේ කට්ටියව දම්මලා හැදුවැකි. .