මේ ගැන දන්න අය නැද්ද? නැත්තන් කියන්න කැමති නැද්ද?
නෑ බන්. . ඒකේ තියෙයිද?![]()
කටුබැද්ද ආදුනික අබ්යාස ආයතනයද? ඒකේ වඩුවැඩ කරන කෝස් විතරයි බන් තියෙන්නේ. . ෆුල්ටයිම් කෝස්. .
මන් ඇතුලේ සර් කෙනෙක්ගෙනුත් ඇහුවා ඒත් නෑ කිව්වා. .
නිකන් MDF බඩු හදන විදි දැනන් තේරුමක් නෑ. . ඒවනම් ඕනකෙනෙක්ට හදාගත්තැකි. .
මෙලමයින් වලින් වැඩකරන විදිය ගැන දැනගන්න ඕනා බන් දම්.රෝ, ආර්පිකෝ,සින්ගර් සේරමවල ඔය බෝඩ් එකෙන් බඩු හදන්නේ. .
ඒවල තියෙන ෆිනිශින් එක ගන්න විදිය, මැශින් වලින් වැඩකරන විදිය,නට්ස් දාන විදිය වගේ මූලික කරුනු දැනගත්තම ඇති. .
ඕවලටම විශේශිතවූ මැශින් තියෙනවා ඒවල ගනනුත් දැනගන්න ඕනා. .
එතකොට උඹ ආධුනිකත්ව මණ්ඩලේ කියලා බැලුවේ කොහේද?
කටුබැද්දේ හන්දියේම තියෙන එක නෙමෙයිද??
හාඩ් වුඩ් වලින් වැඩකරන එකෙකුට මෙලමයින් වලින් වැඩකරනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි බන්.උඹ ඔය දම් රෝ,සිංගර් වගේ තැනකින් බඩුවක් ගෙනල්ලා ගලවලා බලහන්.
bump machan
BTW uba furniture business karanawa neda?
කඩ කරන්න නෙවෙයි හරියට සෙට් වුනොත් ලොකුවට කරන්න ඉන්නේ. .
කට්ටියව දම්මවලා කරන්න කලින් ඒ දේ ගැන දැනගෙන ඉන්න ඕනා. .
ඒ නිසා මමම ප්‍රායෝගිකව ඉගෙනගෙන ඉන්න එක හොදයි. . එතකොට ඕඩර් එකක් ගද්දි වුනත් බය නැතුව කතාකරෑකි. .
ඔයා ඔය කියන අයියා එක්ක කතාකරන්න බැරිවෙයිද? වැඩේ හරියට සෙට් වුනොත් එයාටත් සබ් දෙන්න පුලුවන් වෙයි. .