ඔෆිස් ෆර්නිචර්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ ගැන දන්න අය නැද්ද? නැත්තන් කියන්න කැමති නැද්ද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කටුබැද්ද ආදුනික අබ්යාස ආයතනයද? ඒකේ වඩුවැඩ කරන කෝස් විතරයි බන් තියෙන්නේ. . ෆුල්ටයිම් කෝස්. .
    මන් ඇතුලේ සර් කෙනෙක්ගෙනුත් ඇහුවා ඒත් නෑ කිව්වා. .

    නිකන් MDF බඩු හදන විදි දැනන් තේරුමක් නෑ. . ඒවනම් ඕනකෙනෙක්ට හදාගත්තැකි. .
    මෙලමයින් වලින් වැඩකරන විදිය ගැන දැනගන්න ඕනා බන් දම්.රෝ, ආර්පිකෝ,සින්ගර් සේරමවල ඔය බෝඩ් එකෙන් බඩු හදන්නේ. .
    ඒවල තියෙන ෆිනිශින් එක ගන්න විදිය, මැශින් වලින් වැඩකරන විදිය,නට්ස් දාන විදිය වගේ මූලික කරුනු දැනගත්තම ඇති. .
    ඕවලටම විශේශිතවූ මැශින් තියෙනවා ඒවල ගනනුත් දැනගන්න ඕනා. .

    හාඩ් වුඩ් වලින් වැඩකරන එකෙකුට මෙලමයින් වලින් වැඩකරනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි බන්.උඹ ඔය දම් රෝ,සිංගර් වගේ තැනකින් බඩුවක් ගෙනල්ලා ගලවලා බලහන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එතකොට උඹ ආධුනිකත්ව මණ්ඩලේ කියලා බැලුවේ කොහේද?
    කටුබැද්දේ හන්දියේම තියෙන එක නෙමෙයිද??

    කටුබැද්ද එකේ බැලුවා ඒකේ නෑ. . මන් හිතුවේ මූ ජයවර්දනපුර එක ගෙන කියනවා කියලා. .


    හාඩ් වුඩ් වලින් වැඩකරන එකෙකුට මෙලමයින් වලින් වැඩකරනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි බන්.උඹ ඔය දම් රෝ,සිංගර් වගේ තැනකින් බඩුවක් ගෙනල්ලා ගලවලා බලහන්.

    අපේ බාස්ලා ලීබඩු හදන එවුන් බන් උන්ට බෝඩ් වලින් හෝ මෙලමයින් වලින් වැඩ කරන එක ගොඩක් ලේසියි. .
    මට වැඩ කරන්න කට්ටියව හොයගන්න එකේ කිසිම අව්ලක් නෑ. . මට ඕනේ වැඩේ කෙරෙන විදිය සහ මැශින්ස් යූස් වෙන විදිය ගැන දල අදහසක් ගන්න. .
    තව මැශින් ගන්න තැන් ඒවල ගනන් වගේ දේවලුත් දැනගන්න ඕනා. .
    ඒකයි කෝර්ස් එකක් කරලම ගේමට බහින්න හිතුවේ. . කෝස් එක කරාට මම බඩු හදන්නේ නෑ කට්ටියව දම්මවලා කරවන්න මූලික දැනුම ගන්න විතරයි අවශ්ය. .


    bump machan

    BTW uba furniture business karanawa neda?

    ඔව් මචන් ඕඩර්ස් ගොඩක් කරන්නේ. .
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කඩ කරන්න නෙවෙයි හරියට සෙට් වුනොත් ලොකුවට කරන්න ඉන්නේ. .
    කට්ටියව දම්මවලා කරන්න කලින් ඒ දේ ගැන දැනගෙන ඉන්න ඕනා. .
    ඒ නිසා මමම ප්‍රායෝගිකව ඉගෙනගෙන ඉන්න එක හොදයි. . එතකොට ඕඩර් එකක් ගද්දි වුනත් බය නැතුව කතාකරෑකි. .

    ඔයා ඔය කියන අයියා එක්ක කතාකරන්න බැරිවෙයිද? වැඩේ හරියට සෙට් වුනොත් එයාටත් සබ් දෙන්න පුලුවන් වෙයි. .

    You tube eken godak ewa igena ganda puluwan, Lokka Ayya dannwa eyagen ahala balanda. thawa, ape paththe nam tiynwa wadu wada uganna rajaye thanak. kandy habai.
    kandy aruppala tech eketh tiyenwa.
    jerman tech ekata eha tiyena eketh tiynewa.