උඹලට මතකද නිදහස් චතුරස්‍රයේ මිනිහෙක් වෙඩි තියාගෙන මැරුණා. උඹල විශ්වාස කරනවද, දේවල් සිද්ධ වෙන්නේ මේ කියන විදියටමයි කියලා.
මම මේ නිවුස් එක බලාපොරොත්තු වුණා හරිය... මේ රැල්ල මෙහෙයවන තැන පිළිබඳව තොරතුරු මීට පෙර සිද්ධ වෙච්ච අපරාධ ආශ්‍රයෙන් ගන්න පුළුවන්.
මම මේ නිවුස් එක බලාපොරොත්තු වුණා හරිය... මේ රැල්ල මෙහෙයවන තැන පිළිබඳව තොරතුරු මීට පෙර සිද්ධ වෙච්ච අපරාධ ආශ්‍රයෙන් ගන්න පුළුවන්.
මේවා හරි ලස්සන උපක්‍රම
මේ මනුස්සයා ඕලන්දයේ ඇවිදින් මෙහේ මැරිලා ගියා.