ඔිලන්ද හිමි සියදිවි නසාගෙන

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1607703210991.png
    උඹලට මතකද නිදහස් චතුරස්‍රයේ මිනිහෙක් වෙඩි තියාගෙන මැරුණා. උඹල විශ්වාස කරනවද, දේවල් සිද්ධ වෙන්නේ මේ කියන විදියටමයි කියලා.

    මම මේ නිවුස් එක බලාපොරොත්තු වුණා හරිය... මේ රැල්ල මෙහෙයවන තැන පිළිබඳව තොරතුරු මීට පෙර සිද්ධ වෙච්ච අපරාධ ආශ්‍රයෙන් ගන්න පුළුවන්.​

    මේවා හරි ලස්සන උපක්‍රම
    🙂
    පව් මොනා උනත්,
    මේ මනුස්සයා ඕලන්දයේ ඇවිදින් මෙහේ මැරිලා ගියා.
    🙁
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    මොකක් හරි අවුලක් තියෙන්න ඇති එකට ඉදපු හාමුදුරුවරු දන්නව ඇතිනෙ අන්තිම දවස් ව්ල ඒ හාමුදුරුවෝ ඉද්පු මානසිකත්වෙ. නැත්නම් ඔහොම එක පාරට කියන්නෙත් නෑනෙ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    බුදුහාමුදුරුවන්ගෙ කාලෙ නිස්සාරබව මෙනෙහි කරලා ඒකෙ අන්තෙටම ගිහින් සියදිවි නසා ගත්ත හාමුදුරුවරු ඉඳලා තියනවලු
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොකක් හරි අවුලක් තියෙන්න ඇති එකට ඉදපු හාමුදුරුවරු දන්නව ඇතිනෙ අන්තිම දවස් ව්ල ඒ හාමුදුරුවෝ ඉද්පු මානසිකත්වෙ. නැත්නම් ඔහොම එක පාරට කියන්නෙත් නෑනෙ.
    අනේ මන්දා බං..ඒත් අතපය ගැටගහගෙන කොහොමද බං මනුස්සයෙක් සියදිවි නසාගන්නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එල්ලිලා මලාද මරලා එල්ලුවද කියලා හොයන්න බැරිකමක් නෑනේ අධිකරණ වෛද්‍යවරුන්ට.
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සියදිවි නසාගෙන ඉවර වෙලා ගලක් ගැටගහන් මුහුදට පැනලා නේ ද ?

    මාරයිනේ....... හැබැයි ස්ක්‍රිප්ට් එක අවුල්......
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    අනේ මන්දා බං..ඒත් අතපය ගැටගහගෙන කොහොමද බං මනුස්සයෙක් සියදිවි නසාගන්නේ
    අත් දෙක ගැටගහල නෑ නේද? කකුල් දෙකේ කොන්ක්‍රීට් එකක් ගැට ගහලනේ? :unsure: :unsure: :unsure:

    මොකක් හරි අවුලක් නම් තියෙනව වගේ පේනවා. ඒත් හරියටම කියන්නනම් පරික්ශන ඉවර වෙනකන් ඉන්න වෙනවා. සාමාන්‍ය මනුස්සයෙක්ටනම් ඔය වැඩේ කරන්න හේතුවක් තියෙන්න බෑ

     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කකුල් ගැට ගහන් බෙල්ලෙ ගලක් බැදන් පැනල අපවත් වෙලා.
    ගොඩක් වෙලේට ඇත්ත සිද්ධිය එලියට එන්නෙ නැති වෙයි.
    ස්වාමින් වහන්සේ ඉක්මන් භවයකදී නිවන් දකීවා...!
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,359
    67,703
    113
    sadhguru kivve ajna chakra open unama kisima deka taste eka nethi wenawalu.ethanin eha handle karanna danne nethi ekenta loke kisima deyak terumak nethuwa yanawalu.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    ඇයි ත්‍රිකුණාමලේ එක්කෙනා ප්‍රෙස් රිලීස් එකක් දෙන්නෙ. එයා කොරනෙල් ද.

    ඒක නෙමේ, ඇයි හාමුදුරුවරු තමන්ගෙ කම්‍යුනිටි එකේ කෙනෙක්ට උන සාහසික අපරාධයක් ගැන කතා නොකරන්නෙ. මීක් නෑ එක්කෙනෙක්වත්.
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ඒ හාමුදුරුවො එහේ ඉද්දි මහනවෙන්න කලින්. හෙන ගේමක් දීලා ඇවිල්ලා. ඒකේ පලිය වෙන එකෙක් ගත්තා වෙන්න බෑද?. නිකම් film වල වගේ?...