සෝ ඉට්ස් අ පේඉඩ් ඉන්ටෙර්න්ශිප් ?https://www.acentura.com/aca
කෝ ඔය ස්කිල් තියෙනවා නම් ප්රශ්නයක් නෑ කියන මහත්තරු ටික පොඩ්ඩක් මෙහාට ආවනං![]()
@හෙළයෙක් මොකද්ද ඔය ඔච්චර කියන attitude එක?ජොබ් තියෙනවා ඕනි තරං. එන්න ඉන්න උන්ගේ attitude හරි නෑ. මාස 6 inten වලින් පස්සේ කෙළින්ම SE ගිය උන්වත් දන්නවා. උන්ව ගත්ත company වලින් බැලුවේ interview එකයි probation එකයි විතරයි. උන්ගේ attitude පට්ට. එහෙම attitude තියෙන උන් හොයන්න නෑ. 1000කට එකෙක් වගේ ඉන්නේ.
දැන් හිතපන්කෝ ටිම් එකේ එකෙක් හදිසියේ එන්නේ නෑ කියලා එතකොට හැසිරෙන විදිය@හෙළයෙක් මොකද්ද ඔය ඔච්චර කියන attitude එක?
ඕවා කොහොමද interview වලදී evaluate වෙන්නේ?
මං දන්න අය ගිය interviews වල නම් ඕවා ඔච්චර measure වෙලාද කියලා ප්රශ්නයක් තියනවා.
Attitude කෙසේ වෙතත් ATS එකෙන්ම හලල දානවා දැන් CV
ඕකයි මං දන්න කතාව නම්
තමන්ගෙ වැඩෙ හොදට කරලා ඉන්න එක shape නේද? කාටවත් වාතයක් නොවී එකෙක් එක්කවත් තරහ නැතුව. Connection නෙ ඕනෙදැන් හිතපන්කෝ ටිම් එකේ එකෙක් හදිසියේ එන්නේ නෑ කියලා එතකොට හැසිරෙන විදිය
ආයේ අලුතෙන් කොටසක් හදිසියේ assign වෙනවා. ඒක ඕනි නන් කල් දාන්න පුලුවන් කලින් දීලා නැති නිසා. හැබැයි කරොත් project එකට හොදයි.
අලුතෙන් ඉගෙන ගන්න තියෙන දේවල් වලදී හැසිරෙන විදිය
වැඩ කරන්න ගියාම ඒව handle කරන විදිය වගේ ගොඩක් දේවල්.
ටිම් එකේ උන්ට වාතායක් වෙන්නේ නැති වෙන්න වැඩ කරන විදිය.
ඔය වගේ සීන් වලදී හැසිරෙන හැටි තමා.
attitude මනින්න බෑ හැබැයි interview වලදී probation එකක් ඕනි ඒව අහු වෙන්න.
attitude kiyana eka maninna ganne job ekata apply karala thiyena widiye idan@හෙළයෙක් මොකද්ද ඔය ඔච්චර කියන attitude එක?
ඕවා කොහොමද interview වලදී evaluate වෙන්නේ?
මං දන්න අය ගිය interviews වල නම් ඕවා ඔච්චර measure වෙලාද කියලා ප්රශ්නයක් තියනවා.
Attitude කෙසේ වෙතත් ATS එකෙන්ම හලල දානවා දැන් CV
ඕකයි මං දන්න කතාව නම්
එහෙන්ම ඉන්නත් බැහැ බන් සමහරක් උන් ඉන්නවා තමන්ගේ පඩුවෙ වැඩක් කරගෙන ඉන්නකොටත් අරහෙන් අයිනවා මෙහෙන් අයිනවා.. බුලි කරන එවුන් ඉන්නවාතමන්ගෙ වැඩෙ හොදට කරලා ඉන්න එක shape නේද? කාටවත් වාතයක් නොවී එකෙක් එක්කවත් තරහ නැතුව. Connection නෙ ඕනෙ

ඔව් එහෙම ඉන්නවා නන් ඇති. හැම එකටම හා කියන්න හෝදත් නෑ බෑ කියලා strictly ඉන්නත් හොඳ නෑ. ඒක එකාට අත හෝදන්න නොදී ගානට වැඩේ කරගෙන යනවා නන් එච්චරයි.තමන්ගෙ වැඩෙ හොදට කරලා ඉන්න එක shape නේද? කාටවත් වාතයක් නොවී එකෙක් එක්කවත් තරහ නැතුව. Connection නෙ ඕනෙ
ape ekek hitiyaSimply වගකීමක් ඇතුව වැඩේ කොහොම හරි කරන ඒකනේ attitude කියන්නේ.දැන් හිතපන්කෝ ටිම් එකේ එකෙක් හදිසියේ එන්නේ නෑ කියලා එතකොට හැසිරෙන විදිය
ආයේ අලුතෙන් කොටසක් හදිසියේ assign වෙනවා. ඒක ඕනි නන් කල් දාන්න පුලුවන් කලින් දීලා නැති නිසා. හැබැයි කරොත් project එකට හොදයි.
අලුතෙන් ඉගෙන ගන්න තියෙන දේවල් වලදී හැසිරෙන විදිය
වැඩ කරන්න ගියාම ඒව handle කරන විදිය වගේ ගොඩක් දේවල්.
ටිම් එකේ උන්ට වාතායක් වෙන්නේ නැති වෙන්න වැඩ කරන විදිය.
ඔය වගේ සීන් වලදී හැසිරෙන හැටි තමා.
අන්න ඒකනේ සීන් එක.attitude මනින්න බෑ හැබැයි interview වලදී probation එකක් ඕනි ඒව අහු වෙන්න
දැන් සීන් ඒක vacancy දෙකට 1000ක් විතර apply කරන ඒකනේ. කොහොමත් entry level job වලට ATS accordance බලන එක එච්චර සාර්ථක නෑ මට හිතෙන හැටියට. Supply එක වැඩි එක තමා ලොකුම අවුලattitude kiyana eka maninna ganne job ekata apply karala thiyena widiye idan
ATS eken halanne post ekata gapapena widiyata cv eka hadala nathi handane,
Company follow කරන්නේ hire slow fire fast කියන එකSimply වගකීමක් ඇතුව වැඩේ කොහොම හරි කරන ඒකනේ attitude කියන්නේ.
ඒත් ඒක එක interview එකකින් මනින්න බැහැනේ. Cv එකෙන් කොහොමත් මනින්න බැහැනේ.
අන්න ඒකනේ සීන් එක.
දැන් මාරම supply එකක් තියෙන්නේ industry එකේ. ඒක නිසා හොඳ ගොඩක් උන්ට chance නැති වෙලා තියනවා.
Millenium IT එකේ තදයෙක් මට ඔය ටිකම කිව්වා, ස්ලිට් out වෙලා වේලෙන කෙනෙක්ට ජොබක් අහද්දී.intern හොයන්න අමාරු ඇති, ඒත් සල්ලි ගෙවලා යන්න ඕන නැති ඒවත් ඇති.
anyways කැම්පස් යන කාලේ පුලුවන් තරම් connection හදාගනින්, එක එක activity, games, clubs වගේ ඒවට පලයන්. සමහර වෙලාවට ඕවල සෙට් වෙනවා කම්පනි වල වැඩ කරන උන්, පස්සෙ කාලේක උන්ගෙ උදව් ගන්න පුලුවන් intern/job හොයන්න. අපි ගමේ උන්, අපිට ලොකු සීන් අල්ලන්නෙ නෑ වගේ ගොන් jvp attitude එක්ක ඉන්න එපා. තමන් කොච්චර අමාරුතැන් වලින් ආවත් ඒවා සමාජයට වැඩක් නෑ. fake it till you make it..
දැන් ඊයේ එකෙක් මෙතන ආඬලා දාල තිබ්බා අවුරුදු සීන් එකකට යන්න බෑ කියලා. ඔස්තාර්ලාත් කියලා තිබ්බා "යන්න එපා, අයින් වෙයන්, වෙන එකක් හොයාගනින් බ්ලා බ්ලා බ්ලා". ඔය වගේ ගොන් attitude තියන් ලොවෙත් coparete ලොවේ දුවන්න බෑ. මිනිස්සු එක්ක ජෙල් වෙන්න පුරුදු වෙන්න ඕනා. social drinker කෙනෙක් වෙන්න පුලුවනම් තවත් හොඳයි.
ඔය මුකුත් කනෙක්ශන් නැතුව zero ඉඳන් දැන් ඉන්න තැනට ආපු එකෙක් විදියට තමා මම මේක කියන්නෙ. අපිට පොඩි කාලේ ඔය හුත්තවල් කියන්න එක බල්ලෙක් හිටියෙ නෑ. අපි ගේමක් දීලා ගොඩ යන්න හදන කොට නෑකම්, ඇඳුනුම් කම් උඩ තිබ්බ හොඳම ජොබ් ටික ගත්ත උන් හිටියා, සමහර උන් ජොබ් 2 3 තියන් හිටියා අනිත්මට හොඳ එකට යන්න. අපිට හුලං තමා ඉස්සර. ඕවලින් ඉගෙන ගත්ත පාඩම් තමා හිටපු ගමන් මම කියන් යන්නෙ.
මට ඕනම් තව කියන්න පුලුවන්. ඒත් ගොඩක් උන්ට කොච්චර කිව්වත් වැඩක් නැති සීන් එකක් තියෙන්නෙ.