ඕඅයිසී_මැරිලා

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් බලමුකො මොකද වෙන්නෙ කියලා... පොලීසිය දෙයක් නොකෙරුවොත් ලංකාවේ පොලීසිය ගැන හිතාගත්තෑකි. දේශපාලන කාලකන්නි මේක යටගැහුවොත් උන් ගැන හිතාගතෑකි. දෙන දඬුවම අනුව ලංකාවේ නීතිය ගැන හිතාගතෑකි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,632
    113
    වාහන වලට හැප්පිලා මැරෙනවා උබලා දැකලා නැද්ද බන්? මැරිච්ච එකා මැරුනා. අත්වැරදීමකින් මැරුන එකෙක් වෙනුවෙන් තරුණ සුදු කොල්ලෙක්ගෙ මුළු ජීවිතයම විනාශ කරන්න ඔනේ කියලද උබලා කියන්න්3? ඒකද උබලා ඉල්ලන සාධාරණය. ඔය සාධාරණය හොඳයි දරුවෙක් හදාගන්න බැරි ඇට දෙක පුස් වෙච්ච නාකින්ට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,669
    113
    සේදවත්ත
    උබලට හොද වැඩෙ බන් මදි මදි තව වෙන්න ඔනෙ. උබලගෙ පවුලෙ උන් යටකරන් ගියාම තෙරෙයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වාහන වලට හැප්පිලා මැරෙනවා උබලා දැකලා නැද්ද බන්? මැරිච්ච එකා මැරුනා. අත්වැරදීමකින් මැරුන එකෙක් වෙනුවෙන් තරුණ සුදු කොල්ලෙක්ගෙ මුළු ජීවිතයම විනාශ කරන්න ඔනේ කියලද උබලා කියන්න්3? ඒකද උබලා ඉල්ලන සාධාරණය. ඔය සාධාරණය හොඳයි දරුවෙක් හදාගන්න බැරි ඇට දෙක පුස් වෙච්ච නාකින්ට.

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sure eketa drinks aran inna aththe drive karaddi aruge putha. drinks aran drive karana okkoma ella la maranna one .social risk anik minissunge life walata. okawai , Vijitha Herath gonawai, Lal kantha buuruwai ,Anura kumarayi okkoma maruwanam ohoma wenne na me rate:):)
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Soon sorry about SL law and order and legal system.
    King Kekilley better than today ....
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    එතකොට වාහන වැරදි වලටත් හිරේ දානවද ?

    දඩ ගෙවලා නිදහස් වෙන්න බැයිද ?

    මිනිහෙක් හැපුනොත් මැරුණොත් අනිවාර්යයෙන් දානවා. ඇප ගන්න පුළුවන් ඒත්.
    මිනිහෙක් හැප්පිලා unconsciousව හොස්පිට්ල් එකේ ඉන්නව නම් අනිවාර්යයෙන් රිමාන්ඩ් කරනවා. ඇප ලැබෙන්නෙ නෑ. සාමාන්‍ය තුවාල නම් ඇප ගන්න පුළුවන්. සමහර වෙලාවට පොලිස් ඇපම දෙනවා.
    මිනිහෙක් මළොත් ඇප ගන්න පුළුවන්, හැබැයි මැරුණ කෙනාගෙ පැත්තෙන් කැමති වෙන්න ඕනෙ. සානුකම්පිත දීමනාවකුත් දෙන්න වෙනවා. (25,000 සිට 200,000)
    බීලා ගිහින් ඉහත එකක් හරි සිද්ධ කලොත් ඇප නැත
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    වාහන වලට හැප්පිලා මැරෙනවා උබලා දැකලා නැද්ද බන්? මැරිච්ච එකා මැරුනා. අත්වැරදීමකින් මැරුන එකෙක් වෙනුවෙන් තරුණ සුදු කොල්ලෙක්ගෙ මුළු ජීවිතයම විනාශ කරන්න ඔනේ කියලද උබලා කියන්න්3? ඒකද උබලා ඉල්ලන සාධාරණය. ඔය සාධාරණය හොඳයි දරුවෙක් හදාගන්න බැරි ඇට දෙක පුස් වෙච්ච නාකින්ට.

    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමද බන් මේ ඇමති උට්ට්ලම මෙච්චර උන්ව යට කරන්නේ? මේක දැන් trend එකක් වෙලානේ.. මුන් ආතල් එකට මේවා කරනවද!

    උන්ට ඒ වගේ මිනිස්සු මිනිස්සු විදිහට පේන්නෑ බං හැදෙන වැඩෙන පරිසරෙත් එක්ක :) නිකං පාරෙ තියෙන දෙයක් විදිහට පේන්නෙ. ඉතිං හැප්පෙන්න ආවත් සාමාන්‍ය මනුස්සයෙක්ට දැනෙනව වගේ ලොකුවට දැනෙන්නෑ. අපි වුනත් ගේම් එකක මිනිහෙක් හැප්පෙන්න ආවොත් මහ ලොකුවට ගනං ගන්නෑනෙ. ගේම් එකේ progress එකට බලපෑමක් වෙන දෙයක් වෙන්න ආවොත් විතරනෙ දැනෙන්නෙ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62

    පෙසා..... මයි ලව්.. මිය මෝර්....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ තියෙන සමාජ ක්‍රමය අනුව (හොර එකෙක් හරි) ඩ්‍රයිවර් විතරක් ඇතුලට දැම්මොත් ඇති යකෝ....... උබලා බස් එකේ යනකොට බස් කාරයා මිනිහෙක් යටකරාම බස් එකේ ඔක්කොම කුදලන් ගිහින් හිරේ දානවා දැකලා තියෙනවද?:P:P:rofl:
     
    11.gif