දැන් බලමුකො මොකද වෙන්නෙ කියලා... පොලීසිය දෙයක් නොකෙරුවොත් ලංකාවේ පොලීසිය ගැන හිතාගත්තෑකි. දේශපාලන කාලකන්නි මේක යටගැහුවොත් උන් ගැන හිතාගතෑකි. දෙන දඬුවම අනුව ලංකාවේ නීතිය ගැන හිතාගතෑකි.
වාහන වලට හැප්පිලා මැරෙනවා උබලා දැකලා නැද්ද බන්? මැරිච්ච එකා මැරුනා. අත්වැරදීමකින් මැරුන එකෙක් වෙනුවෙන් තරුණ සුදු කොල්ලෙක්ගෙ මුළු ජීවිතයම විනාශ කරන්න ඔනේ කියලද උබලා කියන්න්3? ඒකද උබලා ඉල්ලන සාධාරණය. ඔය සාධාරණය හොඳයි දරුවෙක් හදාගන්න බැරි ඇට දෙක පුස් වෙච්ච නාකින්ට.

එතකොට වාහන වැරදි වලටත් හිරේ දානවද ?
දඩ ගෙවලා නිදහස් වෙන්න බැයිද ?
වාහන වලට හැප්පිලා මැරෙනවා උබලා දැකලා නැද්ද බන්? මැරිච්ච එකා මැරුනා. අත්වැරදීමකින් මැරුන එකෙක් වෙනුවෙන් තරුණ සුදු කොල්ලෙක්ගෙ මුළු ජීවිතයම විනාශ කරන්න ඔනේ කියලද උබලා කියන්න්3? ඒකද උබලා ඉල්ලන සාධාරණය. ඔය සාධාරණය හොඳයි දරුවෙක් හදාගන්න බැරි ඇට දෙක පුස් වෙච්ච නාකින්ට.

කොහොමද බන් මේ ඇමති උට්ට්ලම මෙච්චර උන්ව යට කරන්නේ? මේක දැන් trend එකක් වෙලානේ.. මුන් ආතල් එකට මේවා කරනවද!
නිකං පාරෙ තියෙන දෙයක් විදිහට පේන්නෙ. ඉතිං හැප්පෙන්න ආවත් සාමාන්‍ය මනුස්සයෙක්ට දැනෙනව වගේ ලොකුවට දැනෙන්නෑ. අපි වුනත් ගේම් එකක මිනිහෙක් හැප්පෙන්න ආවොත් මහ ලොකුවට ගනං ගන්නෑනෙ. ගේම් එකේ progress එකට බලපෑමක් වෙන දෙයක් වෙන්න ආවොත් විතරනෙ දැනෙන්නෙ.පෙසා..... මයි ලව්.. මිය මෝර්....උන්ට ඒ වගේ මිනිස්සු මිනිස්සු විදිහට පේන්නෑ බං හැදෙන වැඩෙන පරිසරෙත් එක්කනිකං පාරෙ තියෙන දෙයක් විදිහට පේන්නෙ. ඉතිං හැප්පෙන්න ආවත් සාමාන්‍ය මනුස්සයෙක්ට දැනෙනව වගේ ලොකුවට දැනෙන්නෑ. අපි වුනත් ගේම් එකක මිනිහෙක් හැප්පෙන්න ආවොත් මහ ලොකුවට ගනං ගන්නෑනෙ. ගේම් එකේ progress එකට බලපෑමක් වෙන දෙයක් වෙන්න ආවොත් විතරනෙ දැනෙන්නෙ.

ලංකාවේ තියෙන සමාජ ක්‍රමය අනුව (හොර එකෙක් හරි) ඩ්‍රයිවර් විතරක් ඇතුලට දැම්මොත් ඇති යකෝ....... උබලා බස් එකේ යනකොට බස් කාරයා මිනිහෙක් යටකරාම බස් එකේ ඔක්කොම කුදලන් ගිහින් හිරේ දානවා දැකලා තියෙනවද?