ඕක අයවැයක් නෙවෙයි, රාජපක්ෂ ගුන්ඩුවක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    මේක අයවැයක් නෙවෙයි ගුන්ඩුවක්. ඊලග පාර ඡන්දයට එන රාජපක්ෂ කියන්නේ
    • විශ්‍රාම යන වයස වැඩි කරනවා.
    • වැට් අඩු කරනවා
    • ආදායම් බදු අඩුකරනවා
    ඉතින් සංහලු ඡන්දය දෙනවා.

    ඔන්න බලපං නොකිව්වොත්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,327
    113
    දෙහිවල
    මේක අයවැයක් නෙවෙයි ගුන්ඩුවක්. ඊලග පාර ඡන්දයට එන රාජපක්ෂ කියන්නේ
    • විශ්‍රාම යන වයස වැඩි කරනවා.
    • වැට් අඩු කරනවා
    • ආදායම් බදු අඩුකරනවා
    ඉතින් සංහලු ඡන්දය දෙනවා.

    ඔන්න බලපං නොකිව්වොත්.
    පොඩ්ඩක් ඉදපන් කියලා ඉවරවෙනකන් ඉතින් :angry:

    * එකතු කළ අගය මත වන බද්ද සීයයට 12 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට සීයයට 15 දක්වා වැඩි කෙරේ.

    * රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ. දැනට සේවයේ නියුතු අවුරුදු 60 ට වැඩි රාජ්‍ය සේවකයින් දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම යා යුතුයි.

    * වයස අවුරුදු 18 ඉක්මවූ සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

    සාස්තර කියපන් දැන් ගිහින් (y)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,824
    113
    මේක අයවැයක් නෙවෙයි ගුන්ඩුවක්. ඊලග පාර ඡන්දයට එන රාජපක්ෂ කියන්නේ
    • විශ්‍රාම යන වයස වැඩි කරනවා.
    • වැට් අඩු කරනවා
    • ආදායම් බදු අඩුකරනවා
    ඉතින් සංහලු ඡන්දය දෙනවා.

    ඔන්න බලපං නොකිව්වොත්.
    Mama kiyanne counter ayawayak daapan nikan balanna umbalage or umba support karana unge ideas balanna.

    Hama ekatama oka hariyanne ne ne, meka hariyanne ne gaga haminenawata wada eka productive nadda?

    PS: VAT will be increased to 15% from 12%.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    මේක අයවැයක් නෙවෙයි ගුන්ඩුවක්. ඊලග පාර ඡන්දයට එන රාජපක්ෂ කියන්නේ
    • විශ්‍රාම යන වයස වැඩි කරනවා.
    • වැට් අඩු කරනවා
    • ආදායම් බදු අඩුකරනවා
    ඉතින් සංහලු ඡන්දය දෙනවා.

    ඔන්න බලපං නොකිව්වොත්.

    ආයෙ මක්කැයි ඉතින්. 👌👌👌
    බඩට නොකා මූසල බයි හැත්ත බලන් ඉන්නෙ රට බේරගන්න අවසාන අවස්ථාව එනකන්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    * රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ. දැනට සේවයේ නියුතු අවුරුදු 60 ට වැඩි රාජ්‍ය සේවකයින් දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම යා යුතුයි.
    december 31 ta kalin 60 sampurna wena aya edatada vishrama yanda ona? nathnamn 31 wenakam inda puluwanda?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    december 31 ta kalin 60 sampurna wena aya edatada vishrama yanda ona? nathnamn 31 wenakam inda puluwanda?
    මම අහල තියන විදිහට අවුරුදු 60 සම්පූර්ණ වෙන දවසට retire වෙන්න ඕනේ. 60 වෙනි උපන්දිනය දා. දැන් 65 කරපු නිසා 60 පැන්න අයට 31 වෙනකම් ඉඩ දෙන්න දීලා තියෙන්නේ වගේ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    පොඩ්ඩක් ඉදපන් කියලා ඉවරවෙනකන් ඉතින් :angry:

    * එකතු කළ අගය මත වන බද්ද සීයයට 12 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට සීයයට 15 දක්වා වැඩි කෙරේ.

    * රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ. දැනට සේවයේ නියුතු අවුරුදු 60 ට වැඩි රාජ්‍ය සේවකයින් දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම යා යුතුයි.

    * වයස අවුරුදු 18 ඉක්මවූ සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

    සාස්තර කියපන් දැන් ගිහින් (y)
    අවු.60 සීන් එක ඩොකාලටත් අදාළද?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    confused මිතුර.
    awurudu 60 kiyanne birthday eka dawase retire wenna ona ne. man ahuwe danata december 31 ta kalin retire inna ayata ex: september 10 kiyala hithamu. etakota e aya september 10 retire wenna onada? natham 60 penapu ayata witarada december 31 wenakam inna puluwan? Nathnam september 10 kenatath 31 wenakam inna pluwanda?

    මම අහල තියන විදිහට අවුරුදු 60 සම්පූර්ණ වෙන දවසට retire වෙන්න ඕනේ. 60 වෙනි උපන්දිනය දා. දැන් 65 කරපු නිසා 60 පැන්න අයට 31 වෙනකම් ඉඩ දෙන්න දීලා තියෙන්නේ වගේ.
    e wage neda. tama 60 fill una nathi ayata ahnam edata retire wenna onaa neh

    31 වෙනකන් ඉදල යන්න පුලුවන්
    a kiyanne tama 60 un nathi ayatath 31 wenakm inna pluwan kiyalada? news wala highlight karala tyenne araka witarak nisa confuse wage
     
    • Like
    Reactions: Walter White

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඔය අයවැය යෝජනා වල අවුරුදු 18 වැඩි හැමෝම ආදායම් බදු ලේඛනයක රෙජිස්ටර් වෙන්න තියෙනවා, ඔය යෝජනාව ක්‍රියාත්මක වුනොත් මේ රට හදන්න පුළුවන්.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    301391570-1059966614658602-8197771600940885187-n.jpg