ඕක ඇතුලෙ sex තියෙන්නෙ...
MR දෙශපාලනය කරන කෙනෙකි...ඔහු යටතේ සේවය කල සොල්දාදුවා මිනී මරුවෙකි. ඔහු දන්නේ රටක් පාලනය කිරීමට නොව කියන දේ කිරීමයි. අවු 30 ඉගෙන ගෙන ඇත්තේ මිනි මැරීමයි.
ඔබ මිනීමරුවාට කැමති ඇයි...? උත්තරය ඔබම තියා ගන්න...
ඇත්ත නම් ඌ හොද නිසාවත් නරක නිසාවත් නොවේ.
එය ඔබගේ පුද්ගලික ගැටළුවකි. (එක්කො සල්ලි නෑ, එක්කො ගැහැනියෙක් නෑ, නැත්නම් ලොකු ආසාවක් තියෙනවා සල්ලි ටිකක් හොයා ගන්න. නැත්නම් ඔබගේ හිතවත් අය UNP හෝ JVP)
බොරුවට රටට ආදරේ, ජාතිය, ආගම, දේශප්‍රේමය කියන්න එපා...
ඔබ MR යැයි සිතන MR , MR නොවේ.
ඔබ SF යැයි සිතන SF , SF නොවේ.
ඔබ මා යැයි සිතන මා , මා නොවේ.
ඔබ ඔබ යැයි සිතන ඔබ , ඔබ නොවේ.
ඕක ඇතුලෙ sex තියෙන්නෙ....
බොරු කියල නම් කියන්න එපා ....හොර ගෙඩියා...මම දන්නවා......

ඔබ ඔබෙන්ම අහල බලන්න....
ඔබ නොදන්නේ ඔබගේ ආශාවයි......