පොඩි සතුටක් තියෙනවා නේද? ඇත්ත කියන්න
මගේ මතය කියනවනම් මේ වෙලාවේ මම කැමති අනුර කුමරු ජනපති වෙනවට. ඒත් අනුර කුමරු තාම පස්ස ගහනවනේ. ඇයි බන් ඌ ඔච්චර බය. තමන්ගේ දේශපාලන අරගලේට වඩා රට වටින්නේ නැද්ද.
අනික රනිල්ට මේකේ වැඩියෙන්ම ගහල thread දාපු එකා කව්ද කියපන් බ්රෝ ? උඹ දැක්කද අර පොන්නයෙක් රූපවහිනියට ගිහිල්ල දාපු සද්දේ
ඒ උනාට උඹට හිතෙන්නේ නැද්ද මේ ඉටිකිරිස් සුට්ටන් කොල්ලෝ බලය පොඩ්ඩක් ලැබිලා හැමිනෙද්දී රටේ ජන ජීවිතය යතා තත්ත්වයට ගන්න ඕනේ කියල.
අනික බලපන් බ්රෝ අරගලේ උන්ගේ කා ගැනිල්ල. හරි Values තියනවද ? උඹලට පෙන්නේ මම එක පැත්තකට කතා කරපුව විතරයි. උඹල චපලයි බ්රෝ