ඕගොල්ලොත් දැන් යන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    occWrcc.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    අපිට වැදගත් ස දැන් කරන සංකේතාත්මකව නිරුපනය කිරීම. 🖖
    අනේ මේ, අත්සන් කරලා පැන පෙට්ටියේ දාපු දවසේ ඉදන් සංකේතාත්මකව කරපුව මදිද දැන්.,
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ මේ, අත්සන් කරලා පැන පෙට්ටියේ දාපු දවසේ ඉදන් සංකේතාත්මකව කරපුව මදිද දැන්.,

    ඉතින් උඹලනේ පෙළපාලි ගිහින් රනිල්ව ජනාධිපති කලේ.🚶‍♂️🚶‍♀️🚶‍♂️🚶‍♀️🚶‍♂️🚶‍♀️🚶‍♂️🚶‍♀️🚶‍♂️🚶‍♀️🚶‍♂️🚶‍♀️🏃‍♂️🏃‍♀️🏃‍♂️🏃‍♀️🏃‍♂️🏃‍♀️
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩි සතුටක් තියෙනවා නේද? ඇත්ත කියන්න

    මගේ මතය කියනවනම් මේ වෙලාවේ මම කැමති අනුර කුමරු ජනපති වෙනවට. ඒත් අනුර කුමරු තාම පස්ස ගහනවනේ. ඇයි බන් ඌ ඔච්චර බය. තමන්ගේ දේශපාලන අරගලේට වඩා රට වටින්නේ නැද්ද.

    අනික රනිල්ට මේකේ වැඩියෙන්ම ගහල thread දාපු එකා කව්ද කියපන් බ්‍රෝ ? උඹ දැක්කද අර පොන්නයෙක් රූපවහිනියට ගිහිල්ල දාපු සද්දේ

    ඒ උනාට උඹට හිතෙන්නේ නැද්ද මේ ඉටිකිරිස් සුට්ටන් කොල්ලෝ බලය පොඩ්ඩක් ලැබිලා හැමිනෙද්දී රටේ ජන ජීවිතය යතා තත්ත්වයට ගන්න ඕනේ කියල.

    අනික බලපන් බ්‍රෝ අරගලේ උන්ගේ කා ගැනිල්ල. හරි Values තියනවද ? උඹලට පෙන්නේ මම එක පැත්තකට කතා කරපුව විතරයි. උඹල චපලයි බ්‍රෝ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    👇bayiyo must watch this..:(

    මට වැඩිය ලංකාව ගැන දන්නවා දැන් මාත් එක්ක වැඩ කරන උන්.... 🤭 you tube හිඟන්නනේ Video බලලා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    මගේ මතය කියනවනම් මේ වෙලාවේ මම කැමති අනුර කුමරු ජනපති වෙනවට. ඒත් අනුර කුමරු තාම පස්ස ගහනවනේ. ඇයි බන් ඌ ඔච්චර බය. තමන්ගේ දේශපාලන අරගලේට වඩා රට වටින්නේ නැද්ද.

    අනික රනිල්ට මේකේ වැඩියෙන්ම ගහල thread දාපු එකා කව්ද කියපන් බ්‍රෝ ? උඹ දැක්කද අර පොන්නයෙක් රූපවහිනියට ගිහිල්ල දාපු සද්දේ

    ඒ උනාට උඹට හිතෙන්නේ නැද්ද මේ ඉටිකිරිස් සුට්ටන් කොල්ලෝ බලය පොඩ්ඩක් ලැබිලා හැමිනෙද්දී රටේ ජන ජීවිතය යතා තත්ත්වයට ගන්න ඕනේ කියල.

    අනික බලපන් බ්‍රෝ අරගලේ උන්ගේ කා ගැනිල්ල. හරි Values තියනවද ? උඹලට පෙන්නේ මම එක පැත්තකට කතා කරපුව විතරයි. උඹල චපලයි බ්‍රෝ
    මට තේරෙනවා බ්‍රෝ.
    එහෙනම් රනිල් ජනපති, අනුර අගමැති.