ඔන්න මම තව අලුත් Video එකක් අරන් ඕගොල්ලන්ව හම්බවෙන්න ආවා මේ සතියේ .
ඕගොල්ලෝ හැමෝටම තියෙන ගැටළුවක් තමය් අපේ අගට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්නේ කොහොමද කියල .
අපේ අගට ගොඩක් දේවල් අවශ්යය් , ප්‍රදානම ඒවා තමි Protein , Carbohydrates , Vitamins , Calcium etc . මේවා ලබාගන්න විවිද ක්‍රම තියෙනවා.
මම මේ Video එකේ කතා කරනවා
Carbohydrates /එහෙමත් නැත්තන් පිෂ්ටය කියන දේ අපේ ඇගට ලබාගන්න හොදම කාම වේලක් ගැන
ඒ තමය්
OATMEAL . Oatmeal එත ඉක්මනින් ඇගට ජීරණය වෙන කෑමක්. මේක බීල පැය බාගයක් යද්දී ඇගට සුපිරි ජවයක් ලැබෙනවා
(කොපි මගින් ලැබෙන ශක්තියට වඩා වෙනස් )
ඉතින් මේ වගේ සුපිරි පානයක් සාදා ගන්න හැටි අද මන් ඕගොල්ලන්ට කියල දෙනවා !
මෙන්න Video Link eka එක , ගිහිල්ලම බලන්නකෝ
https://www.youtube.com/watch?v=d2Q_AlzcKxA
මෙන්න මගේ Youtube Channel එක , එකට ගිහිලා subscribe කරන්න මගේ අනාගතේ videos බලන්න
https://www.youtube.com/channel/UClQ8somxGzDhMwE1c7FxrSg
ගැටළු මොන හරි තියෙනවා නං Comment එකක් , Message එකක් දාල මගෙන් අහන්න , මන්
අනිවාර්යයෙන් පිළිතුරු දෙනවා
[
SIZE="3"]මගේ කලින් videos
#Fat loss කරගන්න බැරි වීමට බලපාන ප්‍රධානම හේතු 3ක් (Cardio , Abs workouts , Dieting) -- http://youtu.be/I_kczrENb-Q
#ශරීරයේ බර අඩු කරන්නේ කොහොමද /Fat Loss කරගැනීම (Calories , Cardio Workouts , Metabolism) -- http://youtu.be/lH5bezlG1J4
#මගේ Cardio Workout එක + Weight Maintain / Fat loss කරන්න exercise -- http://youtu.be/0Pnjgk-S-ය4
#Workout එකට කලින් warmup වීමේ වැදගත්කම (Streching , Injuries) -- http://youtu.be/EvCRJ3vOP2g
මගේ Facebook පගේ එකට like එකක් දාන්න අමතක කරන්න එපා - https://www.facebook.com/GetShredd3d
මම instagram එකෙත් ඉන්නවා - @Getshreddedlanka
Youtube channel එක sub එක දාන්න - https://www.youtube.com/channel/UClQ...zDhMwE1c7FxrSg