''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???

Crysis2x

Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    Muesli nam nikan kiri dala kanne man.
    Oats nam kiri dala rath karanda one.
    :cool:
    ගොඩක් ක්‍රම වලට හදන්න පුලුවන්. රොටී, පිට්ටු, පෑන් කේක් වගේ හුගක් දේවල් හදනවා ඒවයෙන්. ලේසියෙන් හදන්න පුලුවන් ඔයාට ඕට්ස් වලට උණු කිරි දාලා කලවම් කරලා. සීනි දාලා. ඕන නම් පළතුරු කෑලි කපලා දාන්න. එතකොට තවත් රසයි. :yes: අපේ ගෙදර කැඳත් හදනවා ඒක නම් මං හදන විදිය දන්නෙ නැහැ. :no:
    :cool:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     
    • Like
    Reactions: Mr Krrish

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈




    TFS bro +

    රස නෑ බන්. කන්න වෙලා තියෙන්නේ :(
    කන්න පුළුවන් ක්‍රමේකට හදා ගත්තොත් ගුනේ පැත්තක දාන්න වෙන්නේ :(






    8 + :cool:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈

    Man nam muesli & oats kanawa. Dan kama uyanda welawak na. Anika cheap.

    ela tfs.
    You must spread some Reputation around before giving it to Mr Krrish again.



     
    • Like
    Reactions: thilina91