ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

BmwI5

Member
Apr 11, 2018
522
92
0
ගෙදරනෙ ඔයි
බුද්ධත්වයට පත්වෙන කුමාරයෙක් බිහිඋනාම උදාන වක්යක් පවසනාව ඒක වෙන්නෙ කර්ම විපාක අනුව , කතෝලික අන්තවාදි උබ කොහොමද ඒක නැ කියන්නෙ..බුද්ධාගමේ කවුරුවත් හෙලුවෙන් නැ කතෝලික උබයි හෙලුවෙන් ඉන්නෙ..

:rofl යකො පාත්ෆයින්ඩ කොහෙද මැදමුලන ලින්ගික වහලො ආගමෙ උනෙ
 
M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
දැනට අවුරුදු 500 කලින් ලන්කාව තිබ්බ තැන ගැන පොඩ්ඩක් හරි හිතුවානම් ආගමකට කරන්න පුලුවන් දේවල් දැන ගන්න පුලුවන්, අපි 100% සශ්‍රික රටක් වෙලත් අදටත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් වැව් හදපු අව්කන රැවන්වලි ජේතවනාරාම හදපු සරල ජීවිත ගත කරපු ලන්කාව වගෙ රටවල් වලට කෙලියේ බටහිරෙන් කරපු ආක්‍රමණ නිසයි, උන් තමයි අපේ මොල වලට වෙන්න සුද්දො මානිසකත්වය නිර්මාණය කලේ. නිකම් ඔය ග්‍රාෆ් එකක් ඇන්ද පලියට උබලත් ඒක මත්තේ තීරණ ගන්නවනම් අන්න ඒක තමයි දුප්පත් මානසිකත්වය කියන්නේ. ඔය හැම සන්වර්දනය උන රටවල් වල තියෙන්නේ ආන්ඩු මාරු නොවුනනත් වෙනස් වෙන්නැති ප්‍රතිපත්ති, සාධාරණ නීතී, මානව හිමිකම් වගේ දේවල්

සිරා කතාව.
ඒ උනාට හරක්ට ඕවා තේරෙන්නෑ බං.
 
Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දේශපාලනය සහ ආගම කියන්නෙ දෙකක්, ඕක තේරෙන් නැත්තන් මන්ද බුද්ධිකයි උබ..

    ආගමික දෙයක් ගැන කතා කරපු අපිට unp ලොල්ලෝ කිව්වෙ උඹමනෙ....:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් උබ unp ලොල්ලෙක්නෙ පුලුවන් නම් නැ කියපන්,.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැනට අවුරුදු 500 කලින් ලන්කාව තිබ්බ තැන ගැන පොඩ්ඩක් හරි හිතුවානම් ආගමකට කරන්න පුලුවන් දේවල් දැන ගන්න පුලුවන්, අපි 100% සශ්‍රික රටක් වෙලත් අදටත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් වැව් හදපු අව්කන රැවන්වලි ජේතවනාරාම හදපු සරල ජීවිත ගත කරපු ලන්කාව වගෙ රටවල් වලට කෙලියේ බටහිරෙන් කරපු ආක්‍රමණ නිසයි, උන් තමයි අපේ මොල වලට වෙන්න සුද්දො මානිසකත්වය නිර්මාණය කලේ. නිකම් ඔය ග්‍රාෆ් එකක් ඇන්ද පලියට උබලත් ඒක මත්තේ තීරණ ගන්නවනම් අන්න ඒක තමයි දුප්පත් මානසිකත්වය කියන්නේ. ඔය හැම සන්වර්දනය උන රටවල් වල තියෙන්නේ ආන්ඩු මාරු නොවුනනත් වෙනස් වෙන්නැති ප්‍රතිපත්ති, සාධාරණ නීතී, මානව හිමිකම් වගේ දේවල්

    අතීතයෙ වෙච්ච දේවල් වැඩක් නෑනෙ දැන්.මීට අවුරුදු 500 කලින් කොච්චර හොද ශිෂ්ඨාචාර තිබිලා බිද වැටුනද...?ඔය හදපු වැවු ඒ කාලෙට හොදයි..අද ඊට වඩා තාක්ශනික උපක්‍රමතියෙනවා වතුර සපයන්න...අද කාර්මික නිශ්පාදන රටවල් තියෙන්නෙ...උබල රට දියුනු වෙන්නත් ඕන 500 යකට කලින් වගේ ජීවත් වෙන්නත් ඕන..මොනවත මේ තර්ක.එතකොට අපියි දූපත් මානසිකත්වය තියෙන එවුන්...ආදි කාලෙ ජීවන් වෙන්න හදන උන් නෙවෙයි.සුද්දට ලංකාවෙන් ගෙනිය්න්න දේවල් ඕන උනේ නෑ පුරාවස්තුයි වගා කරපු බෝගයි ඇරුනාම.උන් යන කොට උබලට් ප්‍රජාතන්ත්‍රවාගේ දීලා ගියා ඒක තාම හසුරවගන්න බෑ ඉතින් කොහෙද...අහක ඉන්න සුද්දෙක්ට බනිනවා ගැම දේටම තියෙන ගින් කමට...:angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    ආගම් වලට බනින නිරාලා සෙට් එක වෙත.,
    ත්‍රිපිටකය තුල ඔබට නොතේරෙන මොකක් හරි විකාර කතාවක් හරි, විහිලුවක් හරි තියෙනවා නම් අනිවාරෙන් ඒක තියෙන තැනයි, සූත්‍රේ නමයි මේකේ කොටාගෙන යනවද? ත්‍රිපිටකය 100%ක් පාරිශුද්ධයි. මේ තුලාවේ යන ගොඩක් පෝස්ට් නියම ත්‍රිපිටකය හෝ නියම බුදුදහම නෙමේ.නිරාලට කියන්නේ ත්‍රිපිටකය ,බයිබලය,කුරාණය ගැන අපි මීට වැඩිය පුලුල්ව ප්‍රායෝගිකව කතා කරමු. ප්‍රායෝගිකයි. ප්‍රායෝගික නැත්තන් ඒ ප්‍රායෝගික නොවන තැන් කමෙන්ට් කරන්න. වලියට නෙමේ. කමෙන්ට් අස්සේ වෙන කමෙන්ට් ඕනා නෑ. ත්‍රිපිටකය තුල විකාර වගේ දේවල් තියෙනවා නම් නිරාලා සෙට් එක කමෙන්ට් කරන්න. අපි ඉස්සෙල්ලම ත්‍රිපිටකය බලලා අනිත් ආගම් ගැන බලමු. නිරාලට විතරයි මේ කියන්නේ. ත්‍රිපිටකය තුල තියෙන කරුණු ඔබට නොතේරෙන පමනින්ම ඒවා බොරු හෝ විකාර වෙන්නෙ නෑ. ඔබට නොතේරෙන සේරම කරුණු පැහැදිලිව විස්තර කරන්නම්
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඉතින් උබ unp ලොල්ලෙක්නෙ පුලුවන් නම් නැ කියපන්,.

    අනේ පලයන් මිනිහො යන්න මම ලොල් සිරිසේනගෙ ආන්ඩුවට් කොච්චර බැනලා තියෙනවද...මෙත්න වෙල තියෙන්නෙ උබේ ඔය ලදරු මොලේට අහු වෙන්නෙ නෑ...නිර්පාක්ශිකයො කියන එක...එහෙම උන දැක්ක්ම පුරුද්දට ජ්න්ම ගතිය්ද් මතක් වෙලා පුරුදු විදිහට මොලේ වැඩ් කරනවා...lol
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අතීතයෙ වෙච්ච දේවල් වැඩක් නෑනෙ දැන්.මීට අවුරුදු 500 කලින් කොච්චර හොද ශිෂ්ඨාචාර තිබිලා බිද වැටුනද...?ඔය හදපු වැවු ඒ කාලෙට හොදයි..අද ඊට වඩා තාක්ශනික උපක්‍රමතියෙනවා වතුර සපයන්න...අද කාර්මික නිශ්පාදන රටවල් තියෙන්නෙ...උබල රට දියුනු වෙන්නත් ඕන 500 යකට කලින් වගේ ජීවත් වෙන්නත් ඕන..මොනවත මේ තර්ක.එතකොට අපියි දූපත් මානසිකත්වය තියෙන එවුන්...ආදි කාලෙ ජීවන් වෙන්න හදන උන් නෙවෙයි.සුද්දට ලංකාවෙන් ගෙනිය්න්න දේවල් ඕන උනේ නෑ පුරාවස්තුයි වගා කරපු බෝගයි ඇරුනාම.උන් යන කොට උබලට් ප්‍රජාතන්ත්‍රවාගේ දීලා ගියා ඒක තාම හසුරවගන්න බෑ ඉතින් කොහෙද...අහක ඉන්න සුද්දෙක්ට බනිනවා ගැම දේටම තියෙන ගින් කමට...:angry:

    දැන් මේ කතා කරන්නෙ සුද්දෙක්ද ලොල්,:lol::lol::lol::lol::lol: අනේ මුන් වගේ හාල්පාරුවොනෙ පුකේ රැඩිකල් කියාගෙන ඉන්නෙ..උබට තියෙන්නෙ හීන මානෙ ගිහින් බේත් ගනින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයන් මිනිහො යන්න මම ලොල් සිරිසේනගෙ ආන්ඩුවට් කොච්චර බැනලා තියෙනවද...මෙත්න වෙල තියෙන්නෙ උබේ ඔය ලදරු මොලේට අහු වෙන්නෙ නෑ...නිර්පාක්ශිකයො කියන එක...එහෙම උන දැක්ක්ම පුරුද්දට ජ්න්ම ගතිය්ද් මතක් වෙලා පුරුදු විදිහට මොලේ වැඩ් කරනවා...lol

    සිරිසේනගෙ ආණ්ඩුවෙක් කොහෙද තියෙන්නෙ තියෙන්නෙ රනිලගෙ පාන්ඩුවක්..සිරා ඇවිල්ල රූකඩේ විතරනෙ..රනිලගෙ ගල් කොලු බලකායෙ ලොල්ලෙක්නෙ උබ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් යන කොට උබලට් ප්‍රජාතන්ත්‍රවාගේ දීලා ගියා ඒක තාම හසුරවගන්න බෑ ඉතින් කොහෙද...අහක ඉන්න සුද්දෙක්ට බනිනවා ගැම දේටම තියෙන ගින් කමට...:angry:

    සුද්දෙක් ඔබ අමතයි.. :yes::lol::lol::lol::lol:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඉතිහාසය අරන් බලපන් මොකක් හරි යුද්ධයක් ඇති වුනානම් ඕකට මුල ආගම හෝ ජාතිය කොනකින් හරි ඔය දෙක ගෑවිලා තියෙනව මම නම් කියන්නේ අදහන එකෙක්ට අදහන්න කියල අදහන්නේ නැත්නම් පාඩුවේ ඉදපල්ල මේවට රැඩිකල් බලු කතා කියලා.ස්වභාවික අපධාවක් උනාම මොන දෙවියෙක් වත් එන්නේ නැ බන් අපිට අපි විතරයි

    මේකට උත්තරයක් දියන් කවුරැ හරි
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ආගම් වලට බනින නිරාලා සෙට් එක වෙත.,
    ත්‍රිපිටකය තුල ඔබට නොතේරෙන මොකක් හරි විකාර කතාවක් හරි, විහිලුවක් හරි තියෙනවා නම් අනිවාරෙන් ඒක තියෙන තැනයි, සූත්‍රේ නමයි මේකේ කොටාගෙන යනවද? ත්‍රිපිටකය 100%ක් පාරිශුද්ධයි. මේ තුලාවේ යන ගොඩක් පෝස්ට් නියම ත්‍රිපිටකය හෝ නියම බුදුදහම නෙමේ.නිරාලට කියන්නේ ත්‍රිපිටකය ,බයිබලය,කුරාණය ගැන අපි මීට වැඩිය පුලුල්ව ප්‍රායෝගිකව කතා කරමු. ප්‍රායෝගිකයි. ප්‍රායෝගික නැත්තන් ඒ ප්‍රායෝගික නොවන තැන් කමෙන්ට් කරන්න. වලියට නෙමේ. කමෙන්ට් අස්සේ වෙන කමෙන්ට් ඕනා නෑ. ත්‍රිපිටකය තුල විකාර වගේ දේවල් තියෙනවා නම් නිරාලා සෙට් එක කමෙන්ට් කරන්න. අපි ඉස්සෙල්ලම ත්‍රිපිටකය බලලා අනිත් ආගම් ගැන බලමු. නිරාලට විතරයි මේ කියන්නේ. ත්‍රිපිටකය තුල තියෙන කරුණු ඔබට නොතේරෙන පමනින්ම ඒවා බොරු හෝ විකාර වෙන්නෙ නෑ. ඔබට නොතේරෙන සේරම කරුණු පැහැදිලිව විස්තර කරන්නම්

    තිපිටකය සහ අනෙකුත් සියලු ආගමුක පොත් පත් කියවලා තියෙනවා....බුදුහාමුදුරුවො කිව්වෙ එක්තරා ලෝකේ හැම දේම සිද්ද වෙන්නෙ කොහොමද අර්ථ කතනයක්...සිංහලු තමයි ඉතිරි ඒවා හදාගෙන ඒක ආගමක් කරේ...
    කාමය පවක් විදිහටනෙ සදහන් වෙන්නෙ.ඒත් ජීව විද්‍යාත්මකව ඒක තමයි....ජීවීන්ගෙ මූලික රාජ කාරිය.. ඒව කෙලින්ම බයස් වෙනවා...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන් මේ කතා කරන්නෙ සුද්දෙක්ද ලොල්,:lol::lol::lol::lol::lol: අනේ මුන් වගේ හාල්පාරුවොනෙ පුකේ රැඩිකල් කියාගෙන ඉන්නෙ..උබට තියෙන්නෙ හීන මානෙ ගිහින් බේත් ගනින්..

    අනේ උබ වගේ ගොනෙක්..සුද්දෙක්කට බනිනව කිව්වාම මම සුද්දෙක් වෙනවද...?:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිහාසය අරන් බලපන් මොකක් හරි යුද්ධයක් ඇති වුනානම් ඕකට මුල ආගම හෝ ජාතිය කොනකින් හරි ඔය දෙක ගෑවිලා තියෙනව මම නම් කියන්නේ අදහන එකෙක්ට අදහන්න කියල අදහන්නේ නැත්නම් පාඩුවේ ඉදපල්ල මේවට රැඩිකල් බලු කතා කියලා.ස්වභාවික අපධාවක් උනාම මොන දෙවියෙක් වත් එන්නේ නැ බන් අපිට අපි විතරයි

    මේකට උත්තරයක් දියන් කවුරැ හරි

    ඉතිහාසය නොදන්න කමනෙ රාජ්ය බලය වෙනුවෙනුත් යුද්ධ ඇතිවෙලා තියෙනව, පුටු බෙදාගන්ඩ බැරුව යුද්ධ ඇත්වෙලා තියෙනව, ගැහැනු බෙදාගන්ඩ බැරුව යුද්ධ ඇතිවෙලා තියෙනව ඒක නිසා ඔක්කොම යුද්ධ ජාතිය හා ආගම් නිසා ඇති උනා කියනවනම් ඒක ඉතිහාසය නොදන්න මෝඩයෙක් විතරයි..

    ස්වබාවික ආපදා වලදි ඔය දෙවියො වඩින්නෙ මොකෝ නැත්තෙ දෙවියො එන්නෙ මනුස්ස වේශයෙන් ඇයි දැකල නැද්ද විපතට පත් උන මිනිස්සුන්ට උදවු කරනව ඒව හුරු උනේ ආගමින්..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    තිපිටකය සහ අනෙකුත් සියලු ආගමුක පොත් පත් කියවලා තියෙනවා....බුදුහාමුදුරුවො කිව්වෙ එක්තරා ලෝකේ හැම දේම සිද්ද වෙන්නෙ කොහොමද අර්ථ කතනයක්...සිංහලු තමයි ඉතිරි ඒවා හදාගෙන ඒක ආගමක් කරේ...
    කාමය පවක් විදිහටනෙ සදහන් වෙන්නෙ.ඒත් ජීව විද්‍යාත්මකව ඒක තමයි....ජීවීන්ගෙ මූලික රාජ කාරිය.. ඒව කෙලින්ම බයස් වෙනවා...

    E kiyanne lamai nohadana ekagen samajeta wedak nedda?
    Minissu lamai nohada inne kamaya pawak widiyata hitalama nemei.
    Ona taram kam sapa windina un inne lamai hadanne natuwa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ උබ වගේ ගොනෙක්..සුද්දෙක්කට බනිනව කිව්වාම මම සුද්දෙක් වෙනවද...?:rofl:

    උන් යන කොට උබලට් ප්‍රජාතන්ත්‍රවාගේ දීලා ගියා ඒක තාම හසුරවගන්න බෑ ඉතින් කොහෙද... :angry:

    මොකක්ද මේකෙ තේරුම කියන්නෙ උබ සුද්දෙක් කියල තමයි අයියෝ මෙහෙමත් මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නෙ තමන් විදේශිකයෙක් කියල හීනමානෙ උපරිමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තිපිටකය සහ අනෙකුත් සියලු ආගමුක පොත් පත් කියවලා තියෙනවා....බුදුහාමුදුරුවො කිව්වෙ එක්තරා ලෝකේ හැම දේම සිද්ද වෙන්නෙ කොහොමද අර්ථ කතනයක්...සිංහලු තමයි ඉතිරි ඒවා හදාගෙන ඒක ආගමක් කරේ...
    කාමය පවක් විදිහටනෙ සදහන් වෙන්නෙ.ඒත් ජීව විද්‍යාත්මකව ඒක තමයි....ජීවීන්ගෙ මූලික රාජ කාරිය.. ඒව කෙලින්ම බයස් වෙනවා...

    මට කාමය පවක් විදිහට සදහන් වෙන තැන පෙන්නපන්කො.. :lol::lol::lol: ඔය බුදු දහම නෙමේ උබේ කතෝලික ආගම, පටලෝ ගන්ඩ එපා කුරුසයෝ..
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මට කාමය පවක් විදිහට සදහන් වෙන තැන පෙන්නපන්කො.. :lol::lol::lol: ඔය බුදු දහම නෙමේ උබේ කතෝලික ආගම, පටලෝ ගන්ඩ එපා කුරුසයෝ..

    ගොන් පකයො පංච නීවරන වලින් එකක් තමයි කාමච්චන්දය කියන්නෙ....