ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    E kiyanne lamai nohadana ekagen samajeta wedak nedda?
    Minissu lamai nohada inne kamaya pawak widiyata hitalama nemei.
    Ona taram kam sapa windina un inne lamai hadanne natuwa.

    කියපු එක තේරුනේ නෑ වගේ...බුදු දහමෙන් කාමයට අනුබල දෙන්නෙ නෑ වලකින්න කියනවා..ඒත් ජීව විද්‍යාත්මකව අපි හැදිල තියෙන්නෙ තම වර්ගයා බෝ කිරීමට උපරිම වශයෙන් සිදුකරන්න...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මට කාමය පවක් විදිහට සදහන් වෙන තැන පෙන්නපන්කො.. :lol::lol::lol: ඔය බුදු දහම නෙමේ උබේ කතෝලික ආගම, පටලෝ ගන්ඩ එපා කුරුසයෝ..

    උබේ ඔලුව හොද නැද්ද...? නැත් නම් ඉපදෙද්දි ඔලුව මොකක හරි වැද්දද...?:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ගොන් පකයො පංච නීවරන වලින් එකක් තමයි කාමච්චන්දය කියන්නෙ....

    Kaamaya pawak newei ban. Kaama raagayen "niwana waaranaya" karanawa. Niwanen apiwa aath karanawa. E nisai neewaranayak kiyanne. Kaama mithyachaaraya kiyala ekak thiyenawaa. Eka pawak. Eke theruma waradi asuru walin kaamaya pinawanna Yana eka.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඉතිහාසය නොදන්න කමනෙ රාජ්ය බලය වෙනුවෙනුත් යුද්ධ ඇතිවෙලා තියෙනව, පුටු බෙදාගන්ඩ බැරුව යුද්ධ ඇත්වෙලා තියෙනව, ගැහැනු බෙදාගන්ඩ බැරුව යුද්ධ ඇතිවෙලා තියෙනව ඒක නිසා ඔක්කොම යුද්ධ ජාතිය හා ආගම් නිසා ඇති උනා කියනවනම් ඒක ඉතිහාසය නොදන්න මෝඩයෙක් විතරයි..

    ස්වබාවික ආපදා වලදි ඔය දෙවියො වඩින්නෙ මොකෝ නැත්තෙ දෙවියො එන්නෙ මනුස්ස වේශයෙන් ඇයි දැකල නැද්ද විපතට පත් උන මිනිස්සුන්ට උදවු කරනව ඒව හුරු උනේ ආගමින්..

    දවසෙ විහිලුව ස්වභාවික අපදාවලදි දෙවියො වඩින්නේ මනුස්ස වේශයෙන්ලු ..ගැනු හින්ද යුද්ධ ඇති උනත් පුටු වලට ඇති උනත් හැම එකාටම හිතේ කොනක හරි තියෙන්නේ තමන්ගෙ ආගමයි ජාතියයි ව්‍යාප්ත කරන්න උබ දන්න ඉතිහාසය
     
    Last edited:

    හැමදාම වගෙ පිහිටට එන්නේ හමුදා කොල්ලෝ ටිකකයි සහන සේව කන්ඩායම් ටිකකයි අන්න උන් තමයි දෙවිවරැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දවසෙ විහිලුව ස්වභාවික අපදාවලදි දෙවියො වඩින්නේ මනුස්ස වේශයෙන්ලු ..ගැනු හින්ද යුද්ධ ඇති උනත් පුටු වලට ඇති උනත් හැම එකාටම හිතේ කොනක හරි තියෙන්නේ තමන්ගෙ ආගමයි ජාතියයි ව්‍යාප්ත කරන්න උබ දන්න ඉතිහාසය

    කොනක තියෙන සීන් වලින් වැඩක් නැ ප්‍රධාන හේතුවයි වැදගත් වෙන්නෙ..ඔහොම් කොන් බැලුවොත් ලෝකේ කිසිම උකේ රැඩිකල් එකෙක් ඉතුරු වෙන්නෙත් නැ..:lol::lol:

    හැමදාම වගෙ පිහිටට එන්නේ හමුදා කොල්ලෝ ටිකකයි සහන සේව කන්ඩායම් ටිකකයි අන්න උන් තමයි දෙවිවරැ

    ඒක තමයි කියුවෙ උබට ටිකක් වෙලා යනව නේද තේරෙන්ඩ.. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් පකයො පංච නීවරන වලින් එකක් තමයි කාමච්චන්දය කියන්නෙ....

    ලොල් පoච නීවරන කියන්නෙ පව්ද ලොල් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: අනේ එහෙමත් උන් ලැජ්ජාවේ බෑ.. :lol::lol:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Kaamaya pawak newei ban. Kaama raagayen "niwana waaranaya" karanawa. Niwanen apiwa aath karanawa. E nisai neewaranayak kiyanne. Kaama mithyachaaraya kiyala ekak thiyenawaa. Eka pawak. Eke theruma waradi asuru walin kaamaya pinawanna Yana eka.

    මම දන්නවා...කාමයෙහි හැසිරීම නැතන්ම් සංවාසය තමයි මම කිව්වෙ.... කාමයට ඇති කැමැත්ත අපේ ජානවල ප්‍රෝග්‍රෑම් කරපු එකක් ...ඒක නවත්වනවා කියන්නෙ මිනිස් සංහතියම ඉවරයි කියන එක..එහෙම දේවල් ජීව විද්‍යාත්මකව ගැලපෙන්නෙ නෑ. ජීන් ඉන්ජිනියරි පැත්ත ගොඩක් දියුනු වෙනවා..එතකොට හොද හොද සෙල්ලම් බලා ගන්න පුලුවන්..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලොල් පoච නීවරන කියන්නෙ පව්ද ලොල් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: අනේ එහෙමත් උන් ලැජ්ජාවේ බෑ.. :lol::lol:

    පලයන් මිනිහො යන්න...වැස්සකටවත් දහම් පාසල් නොගිය උබ ඔන්න කිව්වම මිසින්...දැන් රුචිරයා කිව්වම මෙතන එනවා..අනේ උබට ලැජ්ජවක් නෑ...:angry::angry::angry::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්නවා...කාමයෙහි හැසිරීම නැතන්ම් සංවාසය තමයි මම කිව්වෙ.... කාමයට ඇති කැමැත්ත අපේ ජානවල ප්‍රෝග්‍රෑම් කරපු එකක් ...ඒක නවත්වනවා කියන්නෙ මිනිස් සංහතියම ඉවරයි කියන එක..එහෙම දේවල් ජීව විද්‍යාත්මකව ගැලපෙන්නෙ නෑ. ජීන් ඉන්ජිනියරි පැත්ත ගොඩක් දියුනු වෙනවා..එතකොට හොද හොද සෙල්ලම් බලා ගන්න පුලුවන්..

    සoවාසයේ යෙදීම පවක් වෙන්නෙ කතෝලික ආගමේ මිනිහො, බුද්ධාගමේ ඒක පවක් නෙමේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් මිනිහො යන්න...වැස්සකටවත් දහම් පාඩල් නොගිය උබ ඔන්න කිව්වම මිසින්...දැන් රුදිරය කිව්වම මෙතන එනවා..අනේ උබට ලැජ්ජවක් නෑ...:angry::angry::angry::rofl:

    උබේ බූරුවෙක් බන් ,නීවරණ කියන් එකේ සිoහල තේරුමවත් නොදන්න උබද දහම් පාසල් ගිහින් තියෙන්නෙ??? :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මම දන්නවා...කාමයෙහි හැසිරීම නැතන්ම් සංවාසය තමයි මම කිව්වෙ.... කාමයට ඇති කැමැත්ත අපේ ජානවල ප්‍රෝග්‍රෑම් කරපු එකක් ...ඒක නවත්වනවා කියන්නෙ මිනිස් සංහතියම ඉවරයි කියන එක..එහෙම දේවල් ජීව විද්‍යාත්මකව ගැලපෙන්නෙ නෑ. ජීන් ඉන්ජිනියරි පැත්ත ගොඩක් දියුනු වෙනවා..එතකොට හොද හොද සෙල්ලම් බලා ගන්න පුලුවන්..

    හරි මචන් මම ඒ වචනෙ පස්සෙ එලවන්නෙ නෑ. උබේ වචන වලින් වෙනත් දෙයක් කියවුනාට උබට කියන්න ඕන වෙලා තියෙන්න ඇත්තෙ කාමයෙන් නිවනට බාදාවක් කියලා මම හිතනවා. මට ඕන උනේ ඒ දෙකේ තියෙන වෙනස පෙන්වල දෙන්න විතරයි.

    උබ අර කලින් මුල් පේජ් වලත් කිව්වනෙ බුදු දහමයි මිනිසාගේ පැවැත්මයි ඒ සම්බන්ධ කෙමෙස්ට්‍රි එකයි ක්‍රැක් වෙනවා. ඒක උබට ඔප්පු කරලා පෙන්නන පුළුවන් කියලා. මේ ඒකට සම්බන්ධ දෙයක් නේද?
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    හරි මචන් මම ඒ වචනෙ පස්සෙ එලවන්නෙ නෑ. උබේ වචන වලින් වෙනත් දෙයක් කියවුනාට උබට කියන්න ඕන වෙලා තියෙන්න ඇත්තෙ කාමයෙන් නිවනට බාදාවක් කියලා මම හිතනවා. මට ඕන උනේ ඒ දෙකේ තියෙන වෙනස පෙන්වල දෙන්න විතරයි.

    උබ අර කලින් මුල් පේජ් වලත් කිව්වනෙ බුදු දහමයි මිනිසාගේ පැවැත්මයි ඒ සම්බන්ධ කෙමෙස්ට්‍රි එකයි ක්‍රැක් වෙනවා. ඒක උබට ඔප්පු කරලා පෙන්නන පුළුවන් කියලා. මේ ඒකට සම්බන්ධ දෙයක් නේද?

    ඔව් රුචිර තව ගොඩක් ඒවා තියෙනවා...මම දන්න විදිහට බුදු හාමුදුරුවො හෘදය මූලික කරගෙන තමයි විඤ්ඤානය පිහිටනවා කියලා මම අහල තියෙන්නෙ...එහෙම නැතුව විඤ්ඤානය වෙනම පිහිටනව නම් සිතහෝ මොලය ඇසුරු කරගෙ මේ ලගදි චීන්නු ප්‍රථම මිනිස් ඔලු බද්ධය කරා කියනවා....ඒ ගැන මොකද කියන්නෙ..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔව් රුචිර තව ගොඩක් ඒවා තියෙනවා...මම දන්න විදිහට බුදු හාමුදුරුවො හෘදය මූලික කරගෙන තමයි විඤ්ඤානය පිහිටනවා කියලා මම අහල තියෙන්නෙ...එහෙම නැතුව විඤ්ඤානය වෙනම පිහිටනව නම් සිතහෝ මොලය ඇසුරු කරගෙ මේ ලගදි චීන්නු ප්‍රථම මිනිස් ඔලු බද්ධය කරා කියනවා....ඒ ගැන මොකද කියන්නෙ..

    ඔලු බද්දය සාර්ථක වෙයිද කියන්න බෑ හැබැයි මේ විදිහට දියුණු වෙද්දී ආගම් සියල්ල බොරු වෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් රුචිර තව ගොඩක් ඒවා තියෙනවා...මම දන්න විදිහට බුදු හාමුදුරුවො හෘදය මූලික කරගෙන තමයි විඤානය පිහිටනවා කියලා මම අහල තියෙන්නෙ...එහෙම නැතුව විඤානය වෙනම පිහිටනව නම් සිතහෝ මොලය ඇසුරු කරගෙ මේ ලගදි චීන්නු ප්‍රථම මිනිස් ඔලු බද්ධය කරා කියනවා....ඒ ගැන මොකද කියන්නෙ..

    මොකක්ද මේ විඤානය කියන්නෙ??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො .. මොනවද මේ මැට්ට මේ කියවන්නෙ.. :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔලු බද්දය සාර්ථක වෙයිද කියන්න බෑ හැබැයි මේ විදිහට දියුණු වෙද්දී ආගම් සියල්ල බොරු වෙනව

    ඒ උබේ කතෝලික මෝඩ ආගමනෙ බොරු වෙන්නෙ , බුදු දහමට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ , බුදු දහම ගැන නොදන්න මීහරක්ට ඔහොම හිතෙන්ඩ පුලුවන්...:yes::yes: ඒක බුදු දහමට හානියක් නෙමේ... රටේ මීහරක් උන්නා කියල ථේරවාදයට හානියක්ද නැනෙ නැනෙ.. :cool::cool:

    ආහ් තව හින්දු ආගමට බලපෑමක් වෙනෙත් නැ හින්දු ආගමත් බොහොම තාර්කික,ප්‍රබුද්ධ ආගමක් , ජයින ආගමට බලපෑමකුත් නැ..මරිමෝඩ කතෝලිකයො තමයි බලු වෙන්නෙ.:yes::yes:

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔව් රුචිර තව ගොඩක් ඒවා තියෙනවා...මම දන්න විදිහට බුදු හාමුදුරුවො හෘදය මූලික කරගෙන තමයි විඤ්ඤානය පිහිටනවා කියලා මම අහල තියෙන්නෙ...එහෙම නැතුව විඤ්ඤානය වෙනම පිහිටනව නම් සිතහෝ මොලය ඇසුරු කරගෙ මේ ලගදි චීන්නු ප්‍රථම මිනිස් ඔලු බද්ධය කරා කියනවා....ඒ ගැන මොකද කියන්නෙ..

    ඔය වගේ උබ ගව තියෙන අනිත් ප්‍රශ්ණත් මෙතන දාපන්කො. ඔක්කෝටම එකට උත්තර දෙන්නම්.