මෙතන කතෝලිකයෝ ටික නේද මේ නිරාගමික වෙමු නිරාගමික වෙලා රට ගොඩගමු කියන්නේ?
ඔබලාට ඕනනම් නිරාගමික වෙන්න අපිනම් මුකුත් කියන්නේ නෑ. . හැබැයි කනත්ත නැතිවුනොත් අපිට දොස් කියන්න එපා. .
අපිනම් කතෝලික නෙවෙයි...උපතින් බෞද්ධ.අපි කාටවත් නිරාගමික වෙමු කිව්වෙත් නෑ.....


ෆර්ඩිනැන්ඩ් රජතුමා ඉසබෙලා රැජින කාලේ ඒ ගොල්ලො පල්ලියට ගහන්න ආධාර දීපු අය..පල්ලියට ගහගෙන ආපු එන්ලයිට්මන්ට් පාර තමයි අද වෙනකන් කාර්මික විස්ප්ලවය කියන්නෙ.