ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

    ..............................................................................................................................................................................................................................


    ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන අදහන රටවල්.....​




    WM495O2.png




    ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන සිටින රටවල් තුන්වන ලෝකයේ පසුගාමී මෙන්ම සදා සොත්තී වූ රටවල් වෙති. එවැනි රට වල පොදු සාධක කීපයකි.


    1) සමාජය තුල නූගත්කම මෙන්ම දරිද්‍රතාව ඉහවහ ගොස් තිබේ

    2) උගතුන් කියන මිනිසුන් තුල වූවද මිත්‍යා මත බොහෝ තිබේ. ඒවා හිස් මුදුනින් පිලි ගනිති

    3)සමාජයේ උගතුන් කියා ගන්නා පුද්ගලයෝ ජන මාධ්‍ය ඉදිරියට පැමිණ මිත්‍යා මත ප්‍රවර්ධනය කරති. ඒවාට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන තරම් ය

    4) මිනිසුන් තුල විචාර බුද්ධිය අඩුය ; ඔවුන්ව රැවටීම පහසුය

    5) මිනිසුන් බොහෝ විට යහපත් දෙයක් කරන්නේ මානව භක්තියෙන් නොව මරණින් පසු පර ලෝකය සඳහා ඉන්වෙස්මන්ට් එකක් සඳහාය

    6) සමහර විට සත පණහක් පිනට දී කෝටි ගනනක දිව්‍ය ලෝකයේ සැප බලාපොරොත්තු වෙති

    7) ආගමික පූජකයෝ පරලොව පෙන්වා මෝඩ ජනතාවගේ තුට්ටු දෙකට විදිති

    8) ආගමික පූජකයන් සුර සැප විඳිමින් ජනතාවගේ එදිනෙදා ජීවිතද පාලනය කිරීමට උත්සහ දරති

    9) ආගමික පූජකයෝ මානව සාරාර්ථ වලටද අභියෝග කරති

    10) මේ රට වල සාර්ථක දේශපාලකයෙකු වීමට නම් බොරුවට ආගමික භක්තිය පෙන්විය යුතුය

    11) දේශපාලකයෝ සියළු මජර වැඩ කරන්නේ ආගමික පූජකයන් ගේ ආශිර්වාදය මැදය

    12) දේශපාලකයන් ගේ ඕනෑම ජරා කුපාඩි වැඩකට සුදු හුණු ගෑමට ආගමික පූජකයන් ඉදිරිපත් වෙති

    13) මේ රටවල මිත්‍යාව ආගම හරහා මෙන්ම ජනමාධ්‍ය හරහා ජනතාවට පොවති

    14) බොහෝ මිනිසුන් කුසීතය. තම ස්වයං උත්සහයෙන් දියුණු වීම වෙනුවට වාලම්පූරි , විශ්ව ශක්ති මගින් දියුණු වීමට වෑයම් කරති.

    15) තම ස්වයං උත්සහයෙන් දියුණු වීමට යන එකාට කෙල කිරීමට අනෙක් එවුන් නිරන්තර උත්සහයක යෙදෙති

    16) දේශපාලකයෝ ජනතාවගේ මුදල් හොරකම් කරන අතර ඔවුන් දහම්ද දෙසති , ආගමික සිද්ධස්ථාන වෙත නිරන්තරයෙන්ම යති.

    17) ආගම් අතර ආරවුල් වාද නිසා සුළු සිදුවීමකදී වූවද මරා ගනිති

    18) ආගම යනු ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උදේ සවස ජනතාවට කාවැද්දිය යුතු දෙයක් බව සිතති. නිතරම ආගමේ නාමයෙන් ශබ්ද දූෂණය කරති

    19) ආගමික සංකේත පාරවල් පුරා ඉදි කල යුතු බව විශ්වාස කරති. ඒවාට ගරු නොකරුවොත් කඩු පොලු උස්සාගෙන එති

    20) මේ රට වල බීමත්කම , සියදිවි නසා ගැනීම් , කාන්තා හා ළමා හිංසනයන් ඉතා අධිකය

    21) ආගමික කම නාමික වන අතර බොහෝ මිනිසුන් තුල ආධ්‍යාත්මික බවක් විනයක් නොමැත.




    උ.ගැ.-transyl2014.blogspot.com

    වෛද්‍ය රුවන් එම් ජයතුංග.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    අපිට අවුරුදු 2500 ඉතිහාසයක් සංකෘතියක් තියනවා . ඔය ලා නිල් රවවලට එම නෑ . ඒක තමා උන්ගේ වාසනාව. රට පරණ වෙන්න කුණු ගොඩවල් වැඩි .
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපිට අවුරුදු 2500 ඉතිහාසයක් සංකෘතියක් තියනවා . ඔය ලා නිල් රවවලට එම නෑ . ඒක තමා උන්ගේ වාසනාව. රට පරණ වෙන්න කුණු ගොඩවල් වැඩි .

    මේ කතාවට එකග වෙන්නේ නෑ. ගොඩක් යුරෝපිය රටවලටලොකු ඉතිහාසයක් තියෙනවා.
    අපි අපේ ඉතිහාසය ගැන ආඩම්බර වෙන ගමන් අනාගතය වෙනුවෙන් වැඩ නොකිරිමයි අවුල .
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේ කතාවට එකග වෙන්නේ නෑ. ගොඩක් යුරෝපිය රටවලටලොකු ඉතිහාසයක් තියෙනවා.
    අපි අපේ ඉතිහාසය ගැන ආඩම්බර වෙන ගමන් අනාගතය වෙනුවෙන් වැඩ නොකිරිමයි අවුල .

    හරියට හරි....:yes:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_ත... 10-02-2018 08:12 PM ane palayan pako yanna mithyadushtika ponnaya. NGO salli walata puka dena hiwala. danna deyak kiyopan agamak nisa kisi deyak wela na minissungei aula. ube ammawa wikunapan ethakota me ratata hodai.

    Lol....උබේ ආගම නම් හොද එකක් වෙන්න බෑ....ඔච්චර ලියන පුලුවන් එකේ නම් දාලා කොමෙන්ට් කරපන්කො....:rofl:
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඔය ආගම් අදහන රටවල් නෙමෙයි, ආගම් අදහනවා කියලා කියාගන්න රටවල්. අපේ රටේ මිනිස්සු අඩුම ගානෙ හරියට පන්සිල් පද පහ රැක්කනම් අද මෙහෙම වෙන්නෙ නැහැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    මේ කතාවට එකග වෙන්නේ නෑ. ගොඩක් යුරෝපිය රටවලටලොකු ඉතිහාසයක් තියෙනවා.
    අපි අපේ ඉතිහාසය ගැන ආඩම්බර වෙන ගමන් අනාගතය වෙනුවෙන් වැඩ නොකිරිමයි අවුල .

    ඉතිහාසය පුරාවට උන් ආගම යොදාගත්තා දැන් පැත්තකට දාල වෙන උන්ට ලේබල් ගහල උන්ට නෙලන එක උන් දැන් කරන්නේ කොටින්ම උන් ආගම රට පාලනයට හේතුවක් කරගන්නේ නෑ දැන්. එකයි වෙනස , අපේ උන් කානුවක් කපන්න ගියත් පුලුවන්නම් එකට ආගම ගෙනත්දාගන්නවා
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    220px-Cardinal_Ranjith.jpg

    අඟර දඟර ගුරු අති උතුම් කාදිනර් මැල්කම් රංජිත් පොන්න පකයා