ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගම බිම තියාගෙන අදහන උන්ගෙ මොලේ මට්ටම... :rofl::rofl::rofl::rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගම බිම තියාගෙන අදහන පොඩි උන් වෙලාව කියන හැටි.. :rofl::rofl::rofl::rofl::rofl:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    පිටසක්වල ජිවින් black hole වලට මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න බැ

    නමුත් ආගම් වලට පුලුවන්

    හොදම උදාහරනෙ රතුපස්වල ප්‍රශ්නෙ

    අන්තිමෙදි කොහෙදො ඉන්න හාමුදුරු ගෙනෙක් ඇවිල්ල බන දෙසුවා මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්නෙ අමතක වුනා මිනිමරුවො බෙරුනා ෆැක්ටරි කාරයත් ජාමෙ බෙර ගත්තා

    නඩුත් නැ මිනිමරුවොත් ගැලවුනා :angry:

    ඔන්න ඇත්ත ...

    :rofl:

    දෙයක් සහේතුකව හෝ අහේතුකව ව්ශ්වාස කිරීම කියන්නෙ දෙකක්...රතු පාටින් කලර් කරපු එක නම් ඇත්ත...ඒත් හැම දේටම පැහැදිලි හේතුවක් තියෙනවා කියලා අපි දන්නවනේ දැන්....

    බහුතරය මෝඩයො හිටියාම ඒක විකාරයක්....

    එක හරි..

    කොහේ හරි මොකෙක් හරි මොනවා හරි කිවුවම,

    මෙලෝ දෙයක් හොයලා බලන්නේ නැතිව,

    මොලේ ලෝගික් එකක් නැතිව වැඳගෙන පිළිගන්න මෝඩයෝ ටිකක් හිටියම විකාරයි තමා. ලංකාවේ වෙන්නෙම ඒකනේ! :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවා දන්නා එපා බන්. මුන් හෙන බුද්දිමත්. ඇමරිකාවේ නේ ඉන්නේ. :rofl:

    :rofl::rofl: ඇමරිකාවෙ බහුතරයක් රට ගොන්නු බන් ,පේනවනෙ අඩුම ගානෙ තමන්ගෙ රට ලෝකෙ සිතියමේ කොහෙද තියෙන්නෙ කියල නොදන්න හරක් ඉන්නෙ..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :rofl::rofl: ඇමරිකාවෙ බහුතරයක් රට ගොන්නු බන් ,පේනවනෙ අඩුම ගානෙ තමන්ගෙ රට ලෝකෙ සිතියමේ කොහෙද තියෙන්නෙ කියල නොදන්න හරක් ඉන්නෙ..

    ඕකෙන්ම මිනිස්සු මයින්න බෑනෙ එරෝසන්...ගොඩක් දේවල් වලින් උන් සෑහෙන ඉදිරියෙන් ඉන්නවනෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙන්ම මිනිස්සු මයින්න බෑනෙ එරෝසන්...ගොඩක් දේවල් වලින් උන් සෑහෙන ඉදිරියෙන් ඉන්නවනෙ...

    :rofl::rofl: ඕකෙන් ම්නිස්සු මනින්නෙ නැතුව මොකෙන්ද මිනිස්සු මනින්ඩ ඔනෙ..???ඇමරිකාවෙ ඇත්ත තත්වෙ ඕක තමයි කට්ටිය හිතාගෙන ඉන්නෙ මහා මොලකාරයො එහෙ ඉන්න කියල ලොල් තමයි..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    :rofl::rofl: ඕකෙන් ම්නිස්සු මනින්නෙ නැතුව මොකෙන්ද මිනිස්සු මනින්ඩ ඔනෙ..???ඇමරිකාවෙ ඇත්ත තත්වෙ ඕක තමයි කට්ටිය හිතාගෙන ඉන්නෙ මහා මොලකාරයො එහෙ ඉන්න කියල ලොල් තමයි..

    ඔය ප්‍රශ්නෙම ලංකාවෙ උන් ගෙන් ඇහුවනම් බලන්න තිබුන තරම.......
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    ඕකෙන්ම මිනිස්සු මයින්න බෑනෙ එරෝසන්...ගොඩක් දේවල් වලින් උන් සෑහෙන ඉදිරියෙන් ඉන්නවනෙ...

    මතකද රාජගෙ පුතා රොකට් ඇරිය

    එකෙ මුලින්ම අහසට ගෙනියන්න හදලා තියෙන්නෙ මු :baffled:

    පව්නෙ ඉතින් එක නිසා මු අනික් තාක්ශන වලටත් ඉරිසියා කරනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගම බිම තියල අදහන අය තමන්ගෙ ජනාධිප්තිල ගැන දන්න විදිහ.. :rofl::rofl:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ප්‍රශ්නෙම ලංකාවෙ උන් ගෙන් ඇහුවනම් බලන්න තිබුන තරම.......

    ලකාවෙ මිනිස්සු ඔයිට වඩා දියුනුයි ඒකෙ ආයෙ කතා කරන්ඩ දෙයක් නැ..තමන්ගෙ මිනිස්සු දැනුවත් කියන්ඩ කුහකයි නේද
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඕකෙන්ම මිනිස්සු මයින්න බෑනෙ එරෝසන්...ගොඩක් දේවල් වලින් උන් සෑහෙන ඉදිරියෙන් ඉන්නවනෙ...

    ආගමෙන් ම මිනිස්සු මයින්න බෑනෙ Durotan... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආගමෙන් ම මිනිස්සු මයින්න බෑනෙ Durotan... :rofl:

    :rofl::rofl::rofl: ලොලේ ලොල් මචන්, මදැයි අරූ ආගම බිම තියල අදහන උන්ගෙ හොද කියන්ඩ ආව..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :rofl::rofl: ඕකෙන් ම්නිස්සු මනින්නෙ නැතුව මොකෙන්ද මිනිස්සු මනින්ඩ ඔනෙ..???ඇමරිකාවෙ ඇත්ත තත්වෙ ඕක තමයි කට්ටිය හිතාගෙන ඉන්නෙ මහා මොලකාරයො එහෙ ඉන්න කියල ලොල් තමයි..

    :rofl: :rofl:

    ඕකෙන්ම මිනිස්සු මයින්න බෑනෙ එරෝසන්...ගොඩක් දේවල් වලින් උන් සෑහෙන ඉදිරියෙන් ඉන්නවනෙ...

    උඹ මුල ඉඳන්ම IQ ගැන කියන කතාව හරි.
    එකට උඹත් ඇතුලත්.
    ඔය එක එකා කියන ඒවා පිලි ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් බන්... :rolleyes:

    ඕනම දේක පැති ගොඩක් තියනවා. ;)

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕකෙන්ම මිනිස්සු මයින්න බෑනෙ එරෝසන්...ගොඩක් දේවල් වලින් උන් සෑහෙන ඉදිරියෙන් ඉන්නවනෙ...

    උන් ඉදිරියෙන් ඉන්නෙ උන්ගෙ ජාන ටයිප් එක වෙනස් කලු හම තියෙන උන්ට වැඩිය, කලු හම තියෙන උන්ගෙ ශාක්ශර තාව වැඩි ගිරවු වගෙ නමුත් iq එක අඩුයි, යුරොප් ජපන් එවගෙ iq වැඩි, අපිට මතු පිටින් පෙනවට වැඩිය වෙනම සිද්දි තියෙනවා සුද්දන්ගෙ ජපනුන්ගෙ තක්ශනික හැකියාව එන ජාන ගැන , අවුල හැදෙන්නෙ iq වලින් නැතුව, උදා සුද්දන්ගෙ ජපන්නු ගෙ ගොත්‍රික සාමාජ නැ පිතෘ මුලික සාමාජ තියෙන්නෙ, කලු හම තියෙන උන්ගෙ සාමාජ ගොත්‍රිකයි මාතෘ මුලිකයි ඔය වගෙ ගොඩක් දෙවල් තියෙනවා පෘතුවිය හැඩ ගස්සපු
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ආගමෙන් ම මිනිස්සු මයින්න බෑනෙ Durotan... :rofl:

    මම ආගමෙන්ම මිනිස්සු මයිනවා කිව්වෙ නෑනෙ.ආගමත් දියුනු රටවලුත් අතර තියෙන සම්බන්දය පෙන්නුවෙ..:rolleyes: