ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අපි මෙහෙම තේරුම් ගමු.. විඤ්ඤාණයේ ස්වභාවය නම්,

    "දූරංගම ඒක චරං

    අසරිරං ගුහාසයං

    යෙ චිත්තං සඤ්ඤ මෙස්‌සන්ති

    මොක්‌ඛන්ති මාර භන්ධනා"

    ඕකනෙ බුදු දහම පැහැදිලි කිරීම...

    ජීවත් වීම හෝ නොවීම තීරනය කරන්නෙ විඤ්ඤාණය නෙමේ ''කර්ම විපාක''..කර්ම විපාකවලට අනුකූලව ජීවත් වෙන්ඩ පුලුවන් නම් සහ ජනන කර්මය බලවත් නම් ඖෂධ බලයෙන් මිනිස්සු ජිවත කරවන්ඩ පුලුවන් කියල,බලoගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවො පැහැදිලි කරල තියෙනව.. :yes::yes:

    :yes::yes:
    කර්මය පැත්තකින් තිබ්බොත්. විඤ්ඤාණය පවතින්නෙ අපේ ශරීරයෙ. විඤ්ඤාණය ශරීරයෙන් අයින් වෙච්ච ගමන් ශරීරයෙ ප්‍රාණය නැති වෙලා කඩා ගෙන වැටෙනවා.

    කොහොම උනත් මවු කුසේදි විඤ්ඤාණය පැවතුනේ හදවතක් මොළයක් තියා කිසිම දෙයක් නොවැඩුන කළලයෙයි.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    oඔක උත්තර දෙයි බලා හිටපන් . ලිදට දැම්මට පස්සෙ වෙන බහුබූත කෙලින පිස්සු ගොනෙක් ඕක . පුදුමෙ කියන්නෙ ඔය වද ගෑනි කියන එවට එකගවෙන ගොන්ගසුත් මේකෙ ඉන්නවනෙ

    එකග වෙන්න පුලුවන් තැනදී එකගවෙනවා.ඒක තමයි මධ්‍යස්ථකම කියන්නේ.ඔය රටම දන්න ඇරියස් කාරයෝ දෙන්න වන ෆොනී සහ මහින්දත් ගියසතියේ කාරනාවක් සම්බන්ධයෙන් එකග උනානේ.
    වහල්බාවය ගැතිභවය නෙවෙයි, තමුන්ට පිලිගන්න පුලුවන්නම් අදාල මතය මිස පුද්ගලයා කවුද වැඩක්නෑ :cool:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹලා රවුමක් දිහා බලන් රවුමේ දෙකොන හොයන්න තර්ක කරනව. :lol:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    තේරුම් ගන්ට ඕනෑ දෙයක් තියෙනවා. බුද්ධාගම වැරදියි කියලා ඔප්පු කරන්ඩ හිතාගෙන තර්ක කරන භෞතිකවාදියෙකුට කරුණු කාරණා තේරුම් කරන එකයි. බුද්ධාගම ගැන දැනගන්ට කුතුහලයෙන් ප්‍රශ්ණ අහන මධ්‍යස්ථ මතවාදියොයි දෙකක් කියන එක. ඔතනින් පලමු කාණ්ඩයට උත්තර දීලා තේරුම් කරන්ට හැදීම කාලය නාස්ති කිරීමක් හැටියටයි මම නම් දකින්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඒක හරි ඒත් ඔය භෞතිකවාදියො උනත් දැන ගන්ඩ ඔනෙ උන්ගෙ භෞතිකවාදයත් බුදු දහම ඉස්සරහ කුණු ගොඩට යනව කියන එක...හොදම උදාහරනය ''මනෝකාය''...කොහොමද ''මනෝකාය'' භෞතිකවාදයෙක් පැහැදිලි කරන්නෙ පැහැදිලි කරන්ඩ බැ , ෆේල්..ඒ කියන්නෙ භෞතිකවාදය 100%ක් නිරවුල් නැ,ෆේල්...100%ක් නිරවුල් බුදු දහම විතරමයි... :):)
     
    මමත් මේ හොයනවා තාම හොයාගන්ඩ බැරි උනා ගුරුත්වාකර්ෂණය කියන එක. ඒක තියෙනවා කියල ලෝකෙම කියනවා, මාවත් පාවෙලා අහසෙ යන්නෙ නැහැ ගුරුත්වාකර්ෂණය නිසා. ඒ උනාට ඒක පේන්න තියෙන දෙයක් නෙවෙයිනෙ ? ඇයි ඒ ? ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය පිළිගන්ඩ බැහැ නේද ඇහැට පේන්නෙ නැහැනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් මේ හොයනවා තාම හොයාගන්ඩ බැරි උනා ගුරුත්වාකර්ෂණය කියන එක. ඒක තියෙනවා කියල ලෝකෙම කියනවා, මාවත් පාවෙලා අහසෙ යන්නෙ නැහැ ගුරුත්වාකර්ෂණය නිසා. ඒ උනාට ඒක පේන්න තියෙන දෙයක් නෙවෙයිනෙ ? ඇයි ඒ ? ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය පිළිගන්ඩ බැහැ නේද ඇහැට පේන්නෙ නැහැනෙ

    :rofl::rofl: ගන්න හුස්ම උනත් පේන්නෙ නැනෙ , ඒවහෙ ඔක්සිජන් තියෙනවලු ප්‍රස්වාස කරාම CO2 පිට වෙනවලු ඒවත් මම නම් කවදාවත් ඇහැට දැකල නැනෙ..:lol:

    ඔය සම-හරක් පරලොවක් නැ කියල තර්ක කරනව නේද ,උන්ගෙ තර්කය හරිගියා කියමුකො, ඒතනදි අපිට අවුලක් නැනෙ...ඒත් අපේ තර්කය හරි ගිහින් පරලොවක් තිබ්බොත්, එතනදිත් අපිට අවුලක් නැ...හැබැයි පරලොවක් නැ, පින පව් කියල දෙයක් නැ කියල උඩ පනින උන් නම් කෙලින්ම වලේ තමයි...

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    M2lVN9g.png
     
    • Like
    Reactions: tha123

    FatCheetah

    Junior member
  • Aug 6, 2018
    33
    2
    8
    ..............................................................................................................................................................................................................................

    ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන අදහන රටවල්.....​

    WM495O2.png

    ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන සිටින රටවල් තුන්වන ලෝකයේ පසුගාමී මෙන්ම සදා සොත්තී වූ රටවල් වෙති. එවැනි රට වල පොදු සාධක කීපයකි.

    1) සමාජය තුල නූගත්කම මෙන්ම දරිද්‍රතාව ඉහවහ ගොස් තිබේ

    2) උගතුන් කියන මිනිසුන් තුල වූවද මිත්‍යා මත බොහෝ තිබේ. ඒවා හිස් මුදුනින් පිලි ගනිති

    3)සමාජයේ උගතුන් කියා ගන්නා පුද්ගලයෝ ජන මාධ්‍ය ඉදිරියට පැමිණ මිත්‍යා මත ප්‍රවර්ධනය කරති. ඒවාට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන තරම් ය

    4) මිනිසුන් තුල විචාර බුද්ධිය අඩුය ; ඔවුන්ව රැවටීම පහසුය

    5) මිනිසුන් බොහෝ විට යහපත් දෙයක් කරන්නේ මානව භක්තියෙන් නොව මරණින් පසු පර ලෝකය සඳහා ඉන්වෙස්මන්ට් එකක් සඳහාය

    6) සමහර විට සත පණහක් පිනට දී කෝටි ගනනක දිව්‍ය ලෝකයේ සැප බලාපොරොත්තු වෙති

    7) ආගමික පූජකයෝ පරලොව පෙන්වා මෝඩ ජනතාවගේ තුට්ටු දෙකට විදිති

    8) ආගමික පූජකයන් සුර සැප විඳිමින් ජනතාවගේ එදිනෙදා ජීවිතද පාලනය කිරීමට උත්සහ දරති

    9) ආගමික පූජකයෝ මානව සාරාර්ථ වලටද අභියෝග කරති

    10) මේ රට වල සාර්ථක දේශපාලකයෙකු වීමට නම් බොරුවට ආගමික භක්තිය පෙන්විය යුතුය

    11) දේශපාලකයෝ සියළු මජර වැඩ කරන්නේ ආගමික පූජකයන් ගේ ආශිර්වාදය මැදය

    12) දේශපාලකයන් ගේ ඕනෑම ජරා කුපාඩි වැඩකට සුදු හුණු ගෑමට ආගමික පූජකයන් ඉදිරිපත් වෙති

    13) මේ රටවල මිත්‍යාව ආගම හරහා මෙන්ම ජනමාධ්‍ය හරහා ජනතාවට පොවති

    14) බොහෝ මිනිසුන් කුසීතය. තම ස්වයං උත්සහයෙන් දියුණු වීම වෙනුවට වාලම්පූරි , විශ්ව ශක්ති මගින් දියුණු වීමට වෑයම් කරති.

    15) තම ස්වයං උත්සහයෙන් දියුණු වීමට යන එකාට කෙල කිරීමට අනෙක් එවුන් නිරන්තර උත්සහයක යෙදෙති

    16) දේශපාලකයෝ ජනතාවගේ මුදල් හොරකම් කරන අතර ඔවුන් දහම්ද දෙසති , ආගමික සිද්ධස්ථාන වෙත නිරන්තරයෙන්ම යති.

    17) ආගම් අතර ආරවුල් වාද නිසා සුළු සිදුවීමකදී වූවද මරා ගනිති

    18) ආගම යනු ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උදේ සවස ජනතාවට කාවැද්දිය යුතු දෙයක් බව සිතති. නිතරම ආගමේ නාමයෙන් ශබ්ද දූෂණය කරති

    19) ආගමික සංකේත පාරවල් පුරා ඉදි කල යුතු බව විශ්වාස කරති. ඒවාට ගරු නොකරුවොත් කඩු පොලු උස්සාගෙන එති

    20) මේ රට වල බීමත්කම , සියදිවි නසා ගැනීම් , කාන්තා හා ළමා හිංසනයන් ඉතා අධිකය

    21) ආගමික කම නාමික වන අතර බොහෝ මිනිසුන් තුල ආධ්‍යාත්මික බවක් විනයක් නොමැත.

    උ.ගැ.-transyl2014.blogspot.com

    වෛද්‍ය රුවන් එම් ජයතුංග.
    mona unat points wala kiyala thiyenne atta
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බොරුනෙ බන්. එකක් විතරක් කියන්නම්. අරාබි රටවල් පට්ට පොහොසත්නෙ.

    ඕවට කියන්නෙ සිත නිවන කතා කියලා...අරාබි රටවල් මෝඩ කමේ උපරිම...නිදහස නීති විකාරයි නෙ...ඔයිල් වලින් gdp එක 70%කට වඩා රදාපවතිනේ උත්සාහයෙන් දියුනු වෙලා නෙවෙයිනේ..ඖඉල් ගෑස් සදාකාලික නෑ...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    mona unat points wala kiyala thiyenne atta

    මේවා යතාවාදී කෝනයකින් බලලා ලිව්ව දේවල් නෙමෙයි. භෞතිකවාදී අන්තවාදයක ඉඳන් ලිව්ව දේවල. සල්ලි තිබ්බාම ආගමක් ඕන නොවුන මිස ආගමක් නැති නිසා සල්ලි හොයන්න පුළුවන් වුනා නෙමෙයි.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේවා යතාවාදී කෝනයකින් බලලා ලිව්ව දේවල් නෙමෙයි. භෞතිකවාදී අන්තවාදයක ඉඳන් ලිව්ව දේවල. සල්ලි තිබ්බාම ආගමක් ඕන නොවුන මිස ආගමක් නැති නිසා සල්ලි හොයන්න පුළුවන් වුනා නෙමෙයි.

    Ow ehema kiyannat puluwan , spain, portugal , britain lokema yatat karana kale agama unge ratawal wala loku seen ekak. Dan secular wela tiyena godak ratawal issara patta religious
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මං අහල තියෙනව ඔය නූතන සයන්ස් කියන 'විද්‍යාවෙන්' තෙර ගිය බටහිර රටවල්වල ඇනිමල් ෂෙල්ටර්වල අඩුවෙන්ම හදාගන්න ගන්නෙ, ඒ කියන්නෙ අයිතිකාරයො නැතිව ඉතිරිවෙලා ඉන්නෙ කලු පූසො කියල. කලු පූසො අවාසනාව ගේනවා, උන් සාප ගෙන්වා කියන ගැමි මතය නිසා තමයිලු එහෙම වෙන්නෙ. එහෙම තමයි මහා දියුණු රටවල්වල පවා කරුණු කාරණා සිදු වෙන්නෙ. ලංකාවවත් බුද්ධාගමේවත් සම්බන්ධයක් නැති පොදු ලක්ෂණ තියෙනවා මිනිස්සුන් අතර.
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ඕවට කියන්නෙ සිත නිවන කතා කියලා...අරාබි රටවල් මෝඩ කමේ උපරිම...නිදහස නීති විකාරයි නෙ...ඔයිල් වලින් gdp එක 70%කට වඩා රදාපවතිනේ උත්සාහයෙන් දියුනු වෙලා නෙවෙයිනේ..ඖඉල් ගෑස් සදාකාලික නෑ...

    ආසියාවෙන් බාගෙකට විතර බටහිර බෙහෙත් විකුණන්නෙ ඉන්දියාව. දැන් අභ්‍යවකාශෙටත් යනවා. බෘෘනෙයි කියන්නෙ 6 වෙනියට ලෝකෙ ධනවත්ම රට. අයර්ලන්තය 5 වෙනියට ධනවත් රට. චීනෙ ගැන දැම්මොත් රෙද්දෙ මෙව්වා වෙන හින්දා නෝ ඩේටා කියලා දාලා. තව තියෙනවා. කොච්චර කිව්වත් වැඩක් නෑනෙ. ඔව්වා පෙන්නපන් ඉස්කෝලෙ ගිහින් නැති එවුන්ට.
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මං අහල තියෙනව ඔය නූතන සයන්ස් කියන 'විද්‍යාවෙන්' තෙර ගිය බටහිර රටවල්වල ඇනිමල් ෂෙල්ටර්වල අඩුවෙන්ම හදාගන්න ගන්නෙ, ඒ කියන්නෙ අයිතිකාරයො නැතිව ඉතිරිවෙලා ඉන්නෙ කලු පූසො කියල. කලු පූසො අවාසනාව ගේනවා, උන් සාප ගෙන්වා කියන ගැමි මතය නිසා තමයිලු එහෙම වෙන්නෙ. එහෙම තමයි මහා දියුණු රටවල්වල පවා කරුණු කාරණා සිදු වෙන්නෙ. ලංකාවවත් බුද්ධාගමේවත් සම්බන්ධයක් නැති පොදු ලක්ෂණ තියෙනවා මිනිස්සුන් අතර.

    ඒකට කියන්නෙ ජන විඤ්ඤානය කියලා...ඕනම රට කර ඕක තියෙනවා...එක එක රටවල් එක එක කතා විශ්වාස කරනවා...ජන විඤ්ඤානය සහ ආගම් අතර සම්බන්ධයක් තිබුනත් අපේ වගේ රටවල ඕවා හැම තැනම..ඕනවට වඩා වැඩි උනාම මෝඩයින්ගේ පාරාදීසයක් තමා...උබල නිකක් අප්‍රිකානූ ගෝත්‍ර විශ්වාසයන්ට හිනා වෙනව වගේ අනිත් රටවල උන් අපිට හිනා වෙනවා..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ආසියාවෙන් බාගෙකට විතර බටහිර බෙහෙත් විකුණන්නෙ ඉන්දියාව. දැන් අභ්‍යවකාශෙටත් යනවා. බෘෘනෙයි කියන්නෙ 6 වෙනියට ලෝකෙ ධනවත්ම රට. අයර්ලන්තය 5 වෙනියට ධනවත් රට. චීනෙ ගැන දැම්මොත් රෙද්දෙ මෙව්වා වෙන හින්දා නෝ ඩේටා කියලා දාලා. තව තියෙනවා. කොච්චර කිව්වත් වැඩක් නෑනෙ. ඔව්වා පෙන්නපන් ඉස්කෝලෙ ගිහින් නැති එවුන්ට.

    ඉන්දියාව කියන්නෙ හොර බෙහෙත් ජාවරම් ගුහාවක්..ඒවගෙ කොලිටි එක බොහොම අඩුයි...අගහරු වලට ගියාට ජන්ගහනයෙන් බාගෙකට ගෙදර ලැට් නෑනේ..බෲනායි වලට සල්ලි තියෙන්නෙ ඔයිල් වලින් ගොනෝ...රට පොඩි ජනගහනය පොඩීයි... අයර්ලන්න්තෙ ලෝකෙ 5වෙනියට දියුනු රට නෙවෙයි...බොරු නොකිය හිටපන්,නිකන් දන්න එකා වගේ...:angry:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ආසියාවෙන් බාගෙකට විතර බටහිර බෙහෙත් විකුණන්නෙ ඉන්දියාව. දැන් අභ්‍යවකාශෙටත් යනවා. බෘෘනෙයි කියන්නෙ 6 වෙනියට ලෝකෙ ධනවත්ම රට. අයර්ලන්තය 5 වෙනියට ධනවත් රට. චීනෙ ගැන දැම්මොත් රෙද්දෙ මෙව්වා වෙන හින්දා නෝ ඩේටා කියලා දාලා. තව තියෙනවා. කොච්චර කිව්වත් වැඩක් නෑනෙ. ඔව්වා පෙන්නපන් ඉස්කෝලෙ ගිහින් නැති එවුන්ට.

    rataka diunuwa balanne puthey GDP ekenma witharak nemei.
    Human Development Index kiyana eka ahala tiynewa da ?
    anith eka uba maru example eka gattey Indiawa aragena :rofl::rofl: