මචන්ල මම කෙටියෙන් කියන්නම්. මට ජීවිතේ තියෙන ලොකු ප්‍රශ්නයක්.
මම පොඩි හරි දෙයක් උනොත් ඒ දේ ගැන ගොඩක් හිතනවා. ප්‍රශ්නයක් නැති වෙලාවට මීට මාස ගානකට කලින් හරි මට උන අමිහිරි සිද්ධි ගැන හිතල අවුල් වෙනවා.
ඒ කියන්නෙ , මම හදිස්සියේ දෙයක් කරද්දි කලබල වෙලා වගේ තීරණය ගන්නවා. ඒක අවුල් උනාම පස්සේ ඒක හිතනවා. මෙහෙම කලානම් හරි කියලා පස්සෙ හිතින් ඒ සිද්ධිය මතක් කරන් හිතින් මවනවා පස්සේ මෙහෙම කලා නම් කියල හිතුන දේ මවනවා. පසුතැවීම දැනෙනව එතකොට.
ස්ථානෝචිත ප්‍රඥාව කියන දේ ඒ වෙලාවට එන්නෙ නෑ වගේ හැගීමක්. මම කලබල වෙනවා.
දුවන වගේ හිතක් මට තියෙන්නේ.
කලින් කිව්ව තීරණයක් වැරදුනාම පස්සේ මෙහෙම කලා නම් කියල හිතින් මවාගෙන රගපාන සීන් එකක් තියෙනවා මට.
මම කෙට්ටු පොඩි කෙනෙක්. ඒ නිසාත් මම වැඩිය කතාවට බර කෙනෙක් නෙමෙයි නිසා ගොඩක් තැන් වල මාව ගන්න ගන්නෙ නැති සිද්ධි තමා ගොඩක් ම.
මම කපටි කෙනෙක් නෙමෙයි. කෙටියෙන් කියන්නම් හිත හොද කෙනෙක්. එහෙම අය ව තම්බන්න එනවා කියලා මම දන්නවා.
කලින් හිතල ගන්න තීරණ නම් ගොඩක් හිතලා ගන්නවා. ඒත් වරදින සිද්ධි තමා වැඩි.
මට ලොකු ම ප්‍රශ්නෙ හදිස්සි ක්ෂණික තීරණයක් ගන්නකොට කලබල වෙලා අවුල් එන එක. මේ දේ තමා ලොකු අවුල. අනික අර පරණ සිද්ධි හරි පස්සේ ගොඩක් හිත හිත පසුතැවිලි වෙන එක සහ මෙහෙම කලා නම් හරි කියලා රගපාන එක හිතින්..
මෙහෙම කිව්වට ඔයාලට දැනෙන්නේ නැති වෙයි. ඒත් මෙහෙම ඉදලා වෙනස් උන කෙනෙක් දන්නවා මේකෙ අමාරුව සහ වෙනස් වෙන්න හිතුවට අමාරු බව..
මම අනිත් අය ගැන හිතන, වෙන කෙනෙක් ට කරදර වෙන පොඩි දෙයක්වත් කරන කෙනෙක් නෙමෙයි.
මම පවුලේ එකම දරුවා.
හිතුන දේවල් ටයිප් කලා.
මේ දේ ද මානසික ආතතිය කියන්නේ.