ඕනවට වඩා පසුතැවීම

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    4,413
    1,371
    113
    EARTH
    පසුතැවෙන එක හොදයි. ඒකෙන් දෙන පණිවිඩේ - ඒ වැරැද්ද ආයෙ නොකරන්න හිතාගන්න.........
    කලබල වෙන එක පාලනය කරගන්න - මුලින්ම අනිත් කෙනාට කතාකරන්න ඉඩ දෙන්න..........
    ගණන් නොගන්න එක - උබ special වෙන්න ඕන මොනම දෙකින් හරි. [ අධ්‍යාපන/මිල මුදල්/සිරුරේ පෙනුම/ප්‍රියමනාප හැසිරීම ]
    පපුව ගැහෙන්නෙ - උබට උබ ගැන විස්වාසය මදි. පෞරුෂය මදි.ගෙදර පරිසරය බලපානව ඔය හේතුවට. සමාජ ආශ්‍රය වැඩි කරපන්.........
     

    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    174
    326
    63
    කොළොම් තොටේ
    ඕක මටත් තියෙනවා හැමෝටම ඇතිනේ පොඩ්ඩ පොඩ්ඩ හරි. පසුතැවෙනවා නම් ඉහේ කෙස් ගානට පසු තැවෙන්න පුළුවන්. ඒත් වැඩක් නෑනේ. ආපස්සට යන්න බෑනේ, ඉස්සරහට කරන දේවල් පසුතැවෙන්නේ නැති වෙන්න වැඩ සිද්ද කරගන්නයි ඕන. මම වුනත් සෑහෙන්න මිනිස්සුන්ට රැවටිලා තියෙනවා, එව්වයෙන් පාඩු සිද්ද වෙලා තියෙන සල්ලි වලින් වගේම කාලය, හැන්ගීම් වලිනුත්.
    මමත් දන්නවා මචන්. ඒත් මට නිතර හිතට එනවා. නවත්තගන්න බැ එහෙම එන එක. පස්සේ ඒ වෙලාවේ මෙහෙම කලා නම් කියල තනියම හිතින් රගපානවා ඒ සිද්ධිය. නොහිතන වෙලා වල ක්ෂණික තීරණයක් ගන්න ආවම කලබල වෙලා අනික් කෙනා කියන දේට එකග වෙනවා වගේ හරි නැත්නම් බයක් වගේ හිතට ඇවිත් අවුල් දෙයක් වෙන්නේ. අනේ මන්දා
    පසුතැවෙන එක හොදයි. ඒකෙන් දෙන පණිවිඩේ - ඒ වැරැද්ද ආයෙ නොකරන්න හිතාගන්න.........
    කලබල වෙන එක පාලනය කරගන්න - මුලින්ම අනිත් කෙනාට කතාකරන්න ඉඩ දෙන්න..........
    ගණන් නොගන්න එක - උබ special වෙන්න ඕන මොනම දෙකින් හරි. [ අධ්‍යාපන/මිල මුදල්/සිරුරේ පෙනුම/ප්‍රියමනාප හැසිරීම ]
    පපුව ගැහෙන්නෙ - උබට උබ ගැන විස්වාසය මදි. පෞරුෂය මදි.ගෙදර පරිසරය බලපානව ඔය හේතුවට. සමාජ ආශ්‍රය වැඩි කරපන්.........
    ස්තූතියි අයියේ. මම උත්සාහ කරන්නම්. මේක දැකල ඔයා වචන වලින් උදව් කලාට පින්. ඇත්ත ජීවිතේ කැපිලා හැලිලා රැවටිලා, පහත් තත්ත්වයකට වැටිලා තියෙන්නේ

    Bu
    ------ Post added on Jan 16, 2021 at 7:49 PM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    6,058
    4,111
    113
    tracing Geo-location.. ... ...
    oka machan godak ayata thiyanawa.

    mulinma kalin dewal okkoma amathaka karapan. kalin wechchi awl siddi okkoma atharala dapan dan. "mama mehema regret wena kenek" kiyala hithana eka nathara karapan. Ubata ehema kenek wenna oni nane. Mulinma hithen uba wenna kamathi image eka hadaganin. e image eke ubata oni characteristics tika okkoma thiyenna oni. yaluwo ekka iddi un ubawa halanne koi wele da wage dewal hithanawa wenuwata e moment eke inna purudu karaganin hitha. onima situation ekaka ubata control karanna puluwan dewal tikak thiyanwa. e tika arunama anith kisima deyak gana worry wenna epa. ewa ubata witharak newei hamotama podu issues. Ubata control karanna puluwan deyak unath ubata miss unoth ubawa pallata daganna epa. uba ubatama samawa denna purudu karaganin. tika tika waradi waradi mewa hadaganin. awlak wenne na oka ubata hadaganna puluwan.
     
    • Like
    Reactions: c gate and THE-X

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    2,221
    1,437
    113
    සැහැල්ලුවෙන් ඉදපන්.. පර්ෆෙක්ට් වෙන්න දගලන්න එපා..
    කතාවක් අහල නැද්ද දෙයියෝ ආතල් එකට මවපු ලෝකේ මිනිස්සු සීරියස් අරගෙන කියලා.

    ඔය ඉස්සර උනා කියන දේවල් උබට ප්‍රශ්නයක් වෙන්නේ උබ ඒවා ගැන හිතන තාක් විතරයි...

    ආයේ ඔහොම හිතුවිල්ලක් අවම ගලාගෙන යන්න දීල ඒක දිහා හොදට බලපන්. උබටම යමක් තේරෙයි..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    7,652
    18,306
    113
    551452F5-ABCF-419E-8C90-146B52F2DA38.jpeg
     
    • Like
    Reactions: mr.Z

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    431
    823
    93
    hamadema wenne minisunta , eka nisa godak dewal gana onawata wada hithanna epa. hitha haiiya kara ganna,