ඕනවට වඩා ලැජ්ජ කෙල්ලෝ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,322
    10,644
    113
    කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා හෙන ලැජ්ජයි බන් ඒකි..මෙච්චර කල් කොල්ලෙක් ඉදලත් නෑ..පොටො එකක් වත් එවන් නෑ ලැජ්ජයි කියලා..මැසේජ් නම් කරනවා..ජොබ් එහෙමත් කරලා නෑ ..ගෙදර කාමරේම තම ඉදලා හැදිලා තියෙන්න.. ලස්සනයි ඩාන්ස් එහෙම කරනවා කට්ටිය ඉන්න තැන කොච්චර ලැජ්ජ උනත්.. අනේ මන්දා තෙරෙම්ගන්න බෑ.. උබලට සෙට් වෙලා තියෙනවද මේ ටයිප් ඒවා ගැන තිතියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද ?🙄🙄
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,494
    32,228

    owa ikmanata pita yanawa puthaaaaaaaaa
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා හෙන ලැජ්ජයි බන් ඒකි..මෙච්චර කල් කොල්ලෙක් ඉදලත් නෑ..පොටො එකක් වත් එවන් නෑ ලැජ්ජයි කියලා..මැසේජ් නම් කරනවා..ජොබ් එහෙමත් කරලා නෑ ..ගෙදර කාමරේම තම ඉදලා හැදිලා තියෙන්න.. ලස්සනයි ඩාන්ස් එහෙම කරනවා කට්ටිය ඉන්න තැන කොච්චර ලැජ්ජ උනත්.. අනේ මන්දා තෙරෙම්ගන්න බෑ.. උබලට සෙට් වෙලා තියෙනවද මේ ටයිප් ඒවා ගැන තිතියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද ?🙄🙄
    ඝැහුවා භණ් ඕඛඨ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    panas.jpg
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    උබලට සෙට් වෙලා තියෙනවද මේ ටයිප් ඒවා ගැන තිතියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද ?

    වැස්සේම අතට අරගෙන ඉන්නේ නේද හොර ගෙඩිය
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    man wife wa set kara ganna masa 6 passen giya.. hithapu nathi welawaka kamathi kiwwe.. ane manda.. mekai umba danna ganna yalu wela umbata ona widihata hadaganna.. :D :D aluthin gaththa phone ekak wage thama .. settings wenas karala theme ekak dala, update ekak deela umbata kamathi widhata hada ganin.. mey elakiri eke podi un kiyana dewal ahanne nathuwa..
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,064
    2
    15,801
    113
    කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා හෙන ලැජ්ජයි බන් ඒකි..මෙච්චර කල් කොල්ලෙක් ඉදලත් නෑ..පොටො එකක් වත් එවන් නෑ ලැජ්ජයි කියලා..මැසේජ් නම් කරනවා..ජොබ් එහෙමත් කරලා නෑ ..ගෙදර කාමරේම තම ඉදලා හැදිලා තියෙන්න.. ලස්සනයි ඩාන්ස් එහෙම කරනවා කට්ටිය ඉන්න තැන කොච්චර ලැජ්ජ උනත්.. අනේ මන්දා තෙරෙම්ගන්න බෑ.. උබලට සෙට් වෙලා තියෙනවද මේ ටයිප් ඒවා ගැන තිතියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද ?🙄🙄
    වයස කීයද? 20 ක් 22 ක් වගේ නම් අවුලක් නෑ. 25 ට වැඩි නම් තනිකරම බොරුව. 👍