කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා හෙන ලැජ්ජයි බන් ඒකි..මෙච්චර කල් කොල්ලෙක් ඉදලත් නෑ..පොටො එකක් වත් එවන් නෑ ලැජ්ජයි කියලා..මැසේජ් නම් කරනවා..ජොබ් එහෙමත් කරලා නෑ ..ගෙදර කාමරේම තම ඉදලා හැදිලා තියෙන්න.. ලස්සනයි ඩාන්ස් එහෙම කරනවා කට්ටිය ඉන්න තැන කොච්චර ලැජ්ජ උනත්.. අනේ මන්දා තෙරෙම්ගන්න බෑ.. උබලට සෙට් වෙලා තියෙනවද මේ ටයිප් ඒවා ගැන තිතියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද ?

