කෙල්ලෝ ගණන් ගන්නේ නැතුව ඉඳපන්!
එතකොටයි කෙල්ලෝ පස්සෙන් එන්නේ!
කෙල්ලෝ පස්සේ කෙළ හල හල යන්න එපා පොන්නයෙක් වගේ!
තමන්ව ගණන් ගන්නේ නැති වුණහම ඒක තමන්ට කරන මදිකමක් වගේ ගොඩක් කෙල්ලොන්ට දැනෙනවා.
උන්ට අන්කොන්ෂස් නීඩ් එකක් එනවා ඒ වගේ තමන්ව ගණන් ගන්නේ නැති පිරිමියෙක්ව වින් කරන්න.
කෙල්ලෙකුට ඒක ලොකු ජයග්‍රහණයක්!
අත්දුටු දෙයක් මේ කියන්නේ!
හැබැයි ඉතින් හොඳ පර්-සනලිටියක් තියෙන්න ඕනේ.
සල්ලිවත්, පෙනුමවත් එච්චර වැදගත් නැහැ!
පර්-සනලිටි කියන්නේ ඔය උඹල හිතන උස, ඇඳුම වගේ ඒවත් නෙවෙයි.
දැකල තියෙනවනේ පුටින්, ගාන්ධි, තාගෝර් වගේ අය!