ඕනවට වඩා ලැජ්ජ කෙල්ලෝ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා හෙන ලැජ්ජයි බන් ඒකි..මෙච්චර කල් කොල්ලෙක් ඉදලත් නෑ..පොටො එකක් වත් එවන් නෑ ලැජ්ජයි කියලා..මැසේජ් නම් කරනවා..ජොබ් එහෙමත් කරලා නෑ ..ගෙදර කාමරේම තම ඉදලා හැදිලා තියෙන්න.. ලස්සනයි ඩාන්ස් එහෙම කරනවා කට්ටිය ඉන්න තැන කොච්චර ලැජ්ජ උනත්.. අනේ මන්දා තෙරෙම්ගන්න බෑ.. උබලට සෙට් වෙලා තියෙනවද මේ ටයිප් ඒවා ගැන තිතියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද ?🙄🙄
    Janelen panapan raata kamareta
     
    • Like
    Reactions: Cypress

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේක දැක්කම ඉස්සර සිද්දියක් මතක් වුනා...
    SLT 060 නම්බර් ආපු කාලෙ වෙච්චි දෙයක්..
    අපේ පන්තියෙ හිටිය හරි හිත හොඳ, වලි සීන් නැති අහිංසක කොල්ලෙක්..මම මූව ඇන්දුව ගර්ල්ස්කූල් එකක කෙල්ලෙක් විදියට .. මූ මට නිසදැස් එවනවා, මෙසේජ් කරනව එක විකාරයයි..පහුවදා මා එක්කම ඔක්කොම කියනව...😅(ඔව් ඔව් දස කැරි වැඩක්..)
    කීප දවසක් කිව්ව හම්බෙන්න එන්න කියල(මූ මට ඒක කිව්වෙ නෑ, හොරෙන්ම කෑල්ල සෙට් කරගන්න හැදුවෙ..😅)
    මාස තුනක්ම ඇන්දුව...
    මොකක් හරි හේතුවකින් මේක අතේ කෝට්...:baffled:
    මූ මට ක්ෂණිකව ගැහුවනෙ...පලවෙනි එක විතරයි වැදුනෙ...අනිත් පාරවල් බ්ලොක් කරගත්ත....(ඒ ටික වැදුනනං මැරෙනව මාව..) දුවද්දි එලෝගෙන ආව ගහන්න..වෙලාවට කොල්ලො ඇවිත් බේරුව වලිය...😅 ලැජ්ජාවට ඌ සතියක් මූණ බැලුවෙ නෑ මගේ...😀😀

    කොහොම හරි ඔය ලැජ්ජ කෑල්ල ගැන හොයපන් හොඳට...ඒකි කියන හැමදේම විස්වාස නොකර...ඒක උඹට හොඳයි ..

    සමහරු ඉන්නව චරිතෙ පත්තිනි , රෙද්දෙ තුත්තිරි...😅
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    LbrFB4p.gif
     
    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    ඔව්
    උන් සෙක්ස් චැට් කරන ගමන් කියනවා "මන් මගෙ කොල්ලා එක්කවත් මෙහෙම කරන්නෙ නෑ අනේ" කියලා
     
    • Haha
    Reactions: Cypress

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,991
    113
    මේක දැක්කම ඉස්සර සිද්දියක් මතක් වුනා...
    SLT 060 නම්බර් ආපු කාලෙ වෙච්චි දෙයක්..
    අපේ පන්තියෙ හිටිය හරි හිත හොඳ, වලි සීන් නැති අහිංසක කොල්ලෙක්..මම මූව ඇන්දුව ගර්ල්ස්කූල් එකක කෙල්ලෙක් විදියට .. මූ මට නිසදැස් එවනවා, මෙසේජ් කරනව එක විකාරයයි..පහුවදා මා එක්කම ඔක්කොම කියනව...😅(ඔව් ඔව් දස කැරි වැඩක්..)
    කීප දවසක් කිව්ව හම්බෙන්න එන්න කියල(මූ මට ඒක කිව්වෙ නෑ, හොරෙන්ම කෑල්ල සෙට් කරගන්න හැදුවෙ..😅)
    මාස තුනක්ම ඇන්දුව...
    මොකක් හරි හේතුවකින් මේක අතේ කෝට්...:baffled:
    මූ මට ක්ෂණිකව ගැහුවනෙ...පලවෙනි එක විතරයි වැදුනෙ...අනිත් පාරවල් බ්ලොක් කරගත්ත....(ඒ ටික වැදුනනං මැරෙනව මාව..) දුවද්දි එලෝගෙන ආව ගහන්න..වෙලාවට කොල්ලො ඇවිත් බේරුව වලිය...😅 ලැජ්ජාවට ඌ සතියක් මූණ බැලුවෙ නෑ මගේ...😀😀

    කොහොම හරි ඔය ලැජ්ජ කෑල්ල ගැන හොයපන් හොඳට...ඒකි කියන හැමදේම විස්වාස නොකර...ඒක උඹට හොඳයි ..

    සමහරු ඉන්නව චරිතෙ පත්තිනි , රෙද්දෙ තුත්තිරි...😅
    uba vage ekek matath oya kari vade kala. mama bokkenma mssg kale. porata man gahuwe na ban. pora mage hodma yaluwa hinda.

    oya seen ekata kalin thawa ekakta mattu wuna. man 50 reload ekakuth damma. passe mattu wunma man kiwwa kari vada nokara 50 dapan kiyala. pora dalal tibbaa.

    issra karapu gon wada gana pothak liyanna puluwan.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    uba vage ekek matath oya kari vade kala. mama bokkenma mssg kale. porata man gahuwe na ban. pora mage hodma yaluwa hinda.

    oya seen ekata kalin thawa ekakta mattu wuna. man 50 reload ekakuth damma. passe mattu wunma man kiwwa kari vada nokara 50 dapan kiyala. pora dalal tibbaa.

    issra karapu gon wada gana pothak liyanna puluwan.
    අරුත් මගෙ හොඳම යාලුවෙක් බන්...ඌ හෙන ලැජ්ජයි කෙල්ලො ටෝක් කරන්න..ඔය සිද්දිය වුනාට පස්සෙ ඌ අපිත් එක්කම ආව වල බහින්න...ඌ කැතලික් එකෙක් (අපි බෞද්ධ )..පස්සෙ අපි ඌත් එක්කම පල්ලිය පැත්තෙ එහෙමත් රවුම් ගැහුව කෙල්ලන්ට පැණිය දාන්න...ඌ සෑහෙන්න සෝෂල් වුනා ඔය සිද්දියෙන් පස්සෙ.....කොල්ලො ඔක්කොම දැනගත්තනෙ සීන් එක..😅
     
    • Love
    Reactions: baba-chuti

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කොහොම හරි ඔය ලැජ්ජ කෑල්ල ගැන හොයපන් හොඳට...ඒකි කියන හැමදේම විස්වාස නොකර...ඒක උඹට හොඳයි ..

    සමහරු ඉන්නව චරිතෙ පත්තිනි , රෙද්දෙ තුත්තිරි...😅
    අනිවා. කෙල්ලො නම් යාලු වෙන්න කලින් කියන දෙවල් විශ්වාස කරන්න හොද නැ ලොවෙත්.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම ex ගැන ට්‍රෙඩ් වගයක් දාල ඇති ඒටික හොයාගෙන කියවපන් ඒකි ඔය type