ඕන්න පුලුවන්නම් ඉල්ලා ගනියවු

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    ෆෙඩෙරල් දුන්නේ නැත්තන් ගෝටාට ඊලාම දෙන්න වෙනවා යාලු. අපි ෆෙඩෙරල් ඉල්ලන්නේ උතුරට විතරයි.නැගෙනහිරට ඕනි නෑ.දෙමල ජනතාවගේ ස්වයන් නිර්නය සහ නිජබිම සංකල්පයට ගෝටාබය මහතා ගරු කරල යුතුයි.

    ඇයි බං උඹල වෙනම පාලනයක් ඉල්ලන්නෙ?
    කොළඹ ඇතුලු අනිත් පැතිවල සමගියෙන් ඔක්කොමල්ල ඉන්නවනෙ?
    එක රටක හිටිය කියල උඹලට වෙලා තියෙන පාඩුව / අසාධාරනය මොකක්ද?
    සිරාවටම අහන්නෙ, තේරෙන්නෙ නැති හින්ද.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ෆෙඩෙරල් දුන්නේ නැත්තන් ගෝටාට ඊලාම දෙන්න වෙනවා යාලු. අපි ෆෙඩෙරල් ඉල්ලන්නේ උතුරට විතරයි.නැගෙනහිරට ඕනි නෑ.දෙමල ජනතාවගේ ස්වයන් නිර්නය සහ නිජබිම සංකල්පයට ගෝටාබය මහතා ගරු කරල යුතුයි.

    උඹලගෙ නිජබිම තමිල්නාඩුවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    erozan, muslim un lamayi hadana eka sima karaganna mona hari karanna puluwan weida Gota ta? (serious)

    මට ජනාධිපතිතුමා වෙනුවෙන් උත්තර දෙන්ඩ බෑනෙ,එහෙම උත්තර දෙන්ඩ ගියොත් විහිලුවක් වෙනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    thamil nadu lankwa wage kipa gunayak lokui…
    federal thiyanawa..
    meheta wela haminenne nathuwa eheta giya nam iwarane..

    :yes::yes: ආන්න ඒක තමයි මගෙත් අදහස.. අච්චර ලොකු ඉන්දියාවෙන් පොඩි කෑල්ලක් ඉල්ලගෙන ඊලම එහෙ අටෝ ගන්නව නම් අනිව මමත් මට පුලුවන් විදිහකට සපෝට් එකක් දෙනව..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    පොන්ස් උඹ විමල්ගේ ගල් කොල්ලනේ, PB පත් කරපු එක ගැන මොකද හිතන්නේ? විමල්ගේ පුකට පයින් ගැහුවා වගේ නේද?
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දෙමල මුස්ලිම් කෙසේ වෙතත් බල්ලෙක්ට නම් කලවන් කියල මේකේ ඉන්න උන්ට තේරෙනවා.....

    උඹ නම් බල්ලෙක් ගහලා හැදුන ඩයල් එකක් රිලවියෙක් එක්ක:lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :yes::yes: ආන්න ඒක තමයි මගෙත් අදහස.. අච්චර ලොකු ඉන්දියාවෙන් පොඩි කෑල්ලක් ඉල්ලගෙන ඊලම එහෙ අටෝ ගන්නව නම් අනිව මමත් මට පුලුවන් විදිහකට සපෝට් එකක් දෙනව..

    :yes::yes::yes: