ලන්කාවේ ජනගහනය දෑනටත් වෑඩී. පාලනය කල යුතුමයි. ඒ හින්දා හරි ගණනය කිරීමක් කරලා. නිවෑරදි ක්රමවේදයකට ජනගහනය පාලනය කලයුතුයි. ඒක ජාති ආගම් බේදයෙන් තොරව කලයුතුයි. බහු විවාහ, ළමා විවාහ තහනම් කල යුතුයි. එක් කාන්තාවකට ලෑබිය හෑකි දරුවන් ගණන තුනකට සීමා කිරීම අනිවාර්යය කරන්න ඕනේ. එහෙම නෑති වුනොත් කවදාවත් ලන්කාව උඩට ගන්න බෑරි වෙනවා. රට පාලනය ආගමෙන් තොර වෙන්න ඕනි. හෑම ආගමකම පූජකයෝ තමන්ගේ ආගමේ වෑඩ බලන් හිටියම ඈති
අද thread ඇතුලට බැහැලා පොරටොක් දෙන එක jvp කාරයෙක් හොයා ගන්න නැති හැටි ඒ කාලේ...බයියෝ![]()
