ඕනෑම දෙයක් බාගන්න සුපිරිම බඩු !!!!!!!!!!!!!!!!!!!!!

LKDownloads

Member
Jul 17, 2012
26
14
0
ඕනෑම දෙයක් බාගන්න සුපිරිම බඩු !!!!!!!!!!!!!!!!!!!!!

ඕනෑම දෙයක් බාගන්න සුපිරිම බඩු !!!!!!!!!!!!!!!!!!!!!

දැන් ඔයාල එක එක සොෆ්ට් එහෙම හොයනවා. ගොඩක් කට්ටිය Tuneup වගේ පොඩි සොෆ්ට් එකක් බාගන්න වුනත් Torrent Site වලට ගිහින් නම ගහල හොයල Comments බලල තම බාගන්නේ. එහෙම බාගන්න ගියහම එපා වෙනවනේ.ලොකු සොෆ්ට් වලටත් එහෙමයි. එත දැන් මම කියන්න හදන්නේ ඕනෑම දෙයක් ලේසිය්නෙම Comments බලන්නේ නැතුව 100% වැඩ කරන, Crack/Patch එක්ක සොෆ්ට් තියෙන සයිට් ටිකක්.

වැඩිපුරම Softwares/Games/Android Apps/ - http://mihandownload.com/

වැඩිපුරම සොෆ්ට් - http://www.downloadha.com/

වැඩිපුරම Softwares/Games/Android Apps/ - http://www.p30world.com/

වැඩිපුරම Softwares/Games/Android Apps/Tutorials - http://p30download.com/

ලෝකයේ සියලුම Portable Apps - http://baltagy.blogspot.com/

විශේෂයෙන්ම Tutorials - http://vatandownload.com/ [ Ex. Lynda Video Download ]

Softwares, Games, Apps වගේ එව්වා -

http://asandownload.com/

http://www.kingsdownload.com/

http://www.sibdownload.com/

මේ හැම එකකම තියෙන්නේ 100% වැඩ කරන ගේම්, Softwares, වගේම සේරම Direct Download කරගන්න

මේ හැම සොෆ්ට්, ගේම් එකකම Patch/Serial/ මේකෙම දල තියෙනේ. වෙනම හොයන්න ඕන නැහැ.

ඔයාලගේ Connection එකේ උපරිම වේගයෙන් බාගන්න පුළුවන්. ඒ කිව්වේ SLT Webfamily නම් ලයින් එක 1.2MB වගේ පුළුවන්.

මේ හැම එකක්ම ඉරානයේ සයිට්. ඒ නිසා ඒ භාෂාවෙන් තම සයිට් එක තියෙන්නේ. එත සොෆ්ට් වල අවුලක් නැහැ. ඒ නිසා මේක ඔයාලට තේරෙන Eng වලින් බලන්න නම් Chrome පාවිච්චි කරන්න. Traslate කරන්නද English වලට කියල අහපුවහම Yes දෙන්න. ටික වෙලාවක් යයි.

හැම සයිට් එකකම Softwares Search කරන්න BOX එකක් තියෙන්ව්න.

ඔය හැම සයිට් එකකින්ම මම සොෆ්ට් බාගෙන ටෙස්ට් කරලා තියෙන්නේ. අයෙ බලන්න දෙයක් නැහැ.

මේවා එහෙම ගොඩක් අය දන්නේ නැහැ. මෙව්වා අමාරුවෙන් හොයාගත්තේ. ඒ නිසා බම්ප් එකක්වත් දල යන්න. අයෙ සොෆ්ට් බාගන්න කොට මේ සයිට් වල Search කරලා බලන්න. අලුත්, හැම කෙනාම පාවිච්චි කරන හැම සොෆ්ට්, ගේම්, එකම වගේ තියෙන්නවා. ඊට අමතරව Android Apps Free බාගන්න එහෙම පුළුවන්.

අනික මේ සයිට් මගෙන් පමණයි.......

By Sanoj Tharanga@FB - https://www.facebook.com/Sanojtharanga

Post එක කියවන්නේ නැතුව ප්‍රශ්න අහන්න එපා
 

podi malliya

Member
Aug 6, 2012
194
20
0
supiri machan....
00020408.gif