ඕනෑම ප්‍රශ්නයකට විසදුමක්

Morbius

Well-known member
  • මේ ලෝකේ එක එක මිනිස්සුන්ට එක එක ප්‍රශ්න. සමහර උන් ඒවා විසද ගන්න හදිස්සි වෙලා ප්‍රශ්නය වැඩි කර ගන්නවා.
    සමහර උන් ප්‍රශ්න වලින් පලා ගිහින් ඒවා මග අරින්න බලනවා.
    වැඩිහිටි අය නම් උපදෙස් දෙන්නේ ඕනෑම ප්‍රශ්නෙකට උත්තර තියෙනවා කියලා.

    [1] ඇත්තටම මේ ලෝකේ ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් තියෙනවද?

    [2] උබලට ප්‍රශ්නයක් ආවම මොකක්ද මුලින්ම කරන්නේ? කොහොමද විසද ගන්න බලන්නේ.

    සංවාදයට....
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,146
    27,815
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ප්‍රශ්න එන්නෙත් නොහිතෙන විදියට,
    ප්‍රශ්න විසදෙන්නෙත් නොහිතෙන විදියට.
    එකම දේ අල්ලගෙන ඉන්න එක තමා.

    අල්ලගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය එකිනෙකාට වෙනස්.
    සමහරු ගානක් නැතුව ඉන්නවා.
    සමහරු ලෙඩ වෙනවා මැරෙනවා.

    අල්ලාගෙන ඉද්දි පීඩනය දරා ගන්න බැරි නම් මුලින්ම depression එන්න පුළුවන්.
    ඒකට බෙහෙත් ගන්න ඕන.
    බෙහෙත් ඇගැට ඇල්ලුවොත් සහනයක් දැනෙයි.
    එතකොට ප්‍රශ්නෙත් තියනවා, බෙහෙතුත් තියනවා. උබ උබේ එදිනෙදා දේවල් කර ගන්නවා.

    තව විදියක් තමයි ප්‍රශ්නත් එක්ක ජිවිතේ යතාර්ථය තේරුම් ගන්න එක.
    ඒක කරන්න නම් ලේසි නෑ. එක වෙනම පාත් එකක්.

    හැබැයි ඕනෑම ප්‍රශ්නයක් විසදෙනවා කාලයත් එක්ක.
    ඒ කාලය උබේ කර්මය අනුව වෙනස් වෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    [1] ඇත්තටම මේ ලෝකේ ඕනෑම ප්‍රශ්නයකට විසදුමක් තියෙනවද?
    :yes:

    [2] උබලට ප්‍රශ්නයක් ආවම මොකක්ද මුලින්ම කරන්නේ? කොහොමද විසද ගන්න බලන්නේ.
    තද වෙනවා කලකිරෙනවා. හැම එකම මටමයි වෙන්නෙ මල කරුමයක් කියලා හිතලා අවුල් යනවා.

    ඒත් වයිෆ් කියනවා හිමීට විසඳගමු කියලා.

    ඊටපස්සෙ ස්ටෙප් වයිස් හිතලා එක්කො කොලේක ලියාගෙන කරන්න බලනවා.

    ගොඩක් වෙලේට අමු කට්ටක් කාලා තමයි දෙයක් හරියන්නෙ. :(
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • ප්‍රශ්න එන්නෙත් නොහිතෙන විදියට,
    ප්‍රශ්න විසදෙන්නෙත් නොහිතෙන විදියට.
    එකම දේ අල්ලගෙන ඉන්න එක තමා.

    අල්ලගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය එකිනෙකාට වෙනස්.
    සමහරු ගානක් නැතුව ඉන්නවා.
    සමහරු ලෙඩ වෙනවා මැරෙනවා.

    අල්ලාගෙන ඉද්දි පීඩනය දරා ගන්න බැරි නම් මුලින්ම depression එන්න පුළුවන්.
    ඒකට බෙහෙත් ගන්න ඕන.
    බෙහෙත් ඇගැට ඇල්ලුවොත් සහනයක් දැනෙයි.
    එතකොට ප්‍රශ්නෙත් තියනවා, බෙහෙතුත් තියනවා. උබ උබේ එදිනෙදා දේවල් කර ගන්නවා.

    තව විදියක් තමයි ප්‍රශ්නත් එක්ක ජිවිතේ යතාර්ථය තේරුම් ගන්න එක.
    ඒක කරන්න නම් ලේසි නෑ. එක වෙනම පාත් එකක්.

    හැබැයි ඕනෑම ප්‍රශ්නයක් විසදෙනවා කාලයත් එක්ක.
    ඒ කාලය උබේ කර්මය අනුව වෙනස් වෙනවා.
    අල්ලගෙන ඉන්නවා කියන්නේ මයින්ඩ් එකට ලොකුවට ගන්නේ නැතුව ඉන්න එක. ඒක හැමෝටම අමාරුයි.ඒක වෙන්න ඇති සමහර උන් අල්ලගෙන ඉන්න බැරුව මැරෙන්නේ.
    බලන් ගියාම හොදම දේ ටයිම් මැනේජ් කිරීමවත් , මනී මැනේජ් කිරීමවත් නෙවේ මයින්ඩ් මැනේජ් කරන එක. ඒකෙන් අර ඉතුරු දෙකත් ගොඩ දා ගන්න පුලුවන්.
    කමෙන්ට් එකට ඉස්තුති සහෝ.
     
    • Like
    Reactions: Hasistranger

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,134
    1
    61,428
    113
    Mother Earth
    මට මේ මුල්න් ආවෙ කිකිළිද බිත්තරේද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. උබ මඟුලක් කියනවා. :sorry:
     
    • Haha
    Reactions: Morbius

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඕනෑම ප්‍රශ්නයකට විසදුම් තියෙනවා නැත්තේ නැහැ. එත් සමහර විසදුම් apply කරද්දී එන තව ගැටළු එනවා. සමහර වෙලාවට ඒ තියෙන විසදුම් පිළිගන්න අකමැති වෙන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට මැදි වෙලා ඉන්න පාර්ශව. එතකොට ඉතින් විසදුම් තිබ්බත් ප්‍රශ්නේ විසදගන්න ඕන කමක් නැති නිසා ප්‍රශ්නේ ඇදී ඇදී තියෙනවා.
     
    • Love
    Reactions: Morbius

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Screenshot-20231002-083532-Chrome-2.jpg
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ප්‍රස්නයක් ආපුවාම එළකිරියෙ ත්‍රේඩ් එකක් දාලා ආතල් එකක් ගන්න වා වෙන මොනා කරන්න ද :P
     
    • Love
    Reactions: Morbius

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,472
    113
    ප්‍රශ්න විසඳන්න හදිසි වෙන්න එපා. සමහර ප්‍රශ්න ඉබේම විසඳෙනවා. එකේ අදහස නිකන් බලන් ඉන්න කියන එකත් නෙවෙයි.

    ප්‍රශ්න විසඳන්න හැම වෙලේම සරලම විධියට බලන්න. simple is better than complex

    ප්‍රතික්‍රියා දක්වන එක පුළුවන් තරං අඩු කරලා ප්‍රතිචාර දක්වන්න ට්‍රයි කරන්න.


    මගේ පොර ටෝක් එහෙම නෙවෙයි ඔය problem solving techniques ගැන ඉගෙන ගන්න කොට ඉගෙන ගත්තු දේවල් ටිකක් ඔය.
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • ප්‍රශ්න විසඳන්න හදිසි වෙන්න එපා. සමහර ප්‍රශ්න ඉබේම විසඳෙනවා. එකේ අදහස නිකන් බලන් ඉන්න කියන එකත් නෙවෙයි.

    ප්‍රශ්න විසඳන්න හැම වෙලේම සරලම විධියට බලන්න. simple is better than complex

    ප්‍රතික්‍රියා දක්වන එක පුළුවන් තරං අඩු කරලා ප්‍රතිචාර දක්වන්න ට්‍රයි කරන්න.


    මගේ පොර ටෝක් එහෙම නෙවෙයි ඔය problem solving techniques ගැන ඉගෙන ගන්න කොට ඉගෙන ගත්තු දේවල් ටිකක් ඔය.
    ප්‍රතික්‍රියා දක්වන එකයි ප්‍රතිචාර දක්වන එකයි සරලම කරලා දාන්න පුලුවන් නම් බලන හැමෝටම වටිනවා.
    Thans for the comments ❤
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේවාට උත්තර දෙන්න අපි තාම පරිණත මදි.

    තලත්තැනි උදවිය එනකම් මාත් සබ් කරව්වා ඔන්න. :yes:
     
    • Love
    Reactions: Morbius

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    aniwaryen prashnayak awa nm uttarayk tiynawa. hadissi novee inna aniwaryen answer eka hambenwa. boruwata danaluwoth nm prashne x3-4 wenawa
     
    • Love
    Reactions: Morbius