ඕනෑම ලෙඩකට හෙලවෙදකමෙන් බෙහෙත්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,339
    26,877
    113
    Kandy
    අනවශ්‍ය විදියට බඩ වේලනවා. :(
    ලගම තියෙන ආයුර්වේද වයිද්‍ය තුමා හෝ ගමේ සින්හල වෙද මහතා හමු වන්න මිට පෙර මෙකට ගන්න බෙහෙත් ගැන මම කතා කලා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,193
    27,856
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලගම තියෙන ආයුර්වේද වයිද්‍ය තුමා හෝ ගමේ සින්හල වෙද මහතා හමු වන්න

    හෙළ වෙදකම ගැන කියලා ආයුර්වේදෙට යන්න කියන්න එපා මහත්තයෝ.
    කන්පියුස් වෙනවනේ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,339
    26,877
    113
    Kandy
    හෙළ වෙදකම ගැන කියලා ආයුර්වේදෙට යන්න කියන්න එපා මහත්තයෝ.
    කන්පියුස් වෙනවනේ.
    ඕකට හේතුව පිත විපරිත වෙන එක. ඒක හොඳ කරගන්න සිංහල වෙදකම නැත්තම් ආයුර්වේද ප්‍රතිකාර කරගන්න ඕන :lol:

    අනවශ්‍ය විදියට බඩ වේලනවා. :(
    පිත කෝප වීමේ රෝග ලක්ෂණ. වෛද්‍ය උපදෙස් මත බඩ විරේකයක් කිරීමෙන් 90%කින් සුව කර ගත හැකියි. ප්‍රතිශක්තිය නැංවීමෙන් ඉතුරු 10%ත් සුව කරගත හැකියි.
    ------ Post added on Dec 8, 2021 at 2:50 PM
     

    HmNRazor

    Well-known member
  • ලගම තියෙන ආයුර්වේද වයිද්‍ය තුමා හෝ ගමේ සින්හල වෙද මහතා හමු වන්න
    මම හිතුවේ තෝ අත් බෙහෙත් වගේ සීන් කියලා දෙනව කියලා, ගහප් පරය............. :ROFLMAO: 🥴 (ආපහු ඉතින් ලකේ පංකාවට ආවොත් තමයි වෙද මහත්තුරු පස්සේ දුවන්න පුලුවන් වෙන්නෙ)
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,339
    26,877
    113
    Kandy
    මානසික ආතතිය.
    විශාදය
    කාන්සිය
    ඕක සෙම සහ පිත දෙකම ඇවිස්සීමෙන් හැදෙන මානසික රෝගයක්. ඒ දෙක සමනය කර ගත්තාම ඔය ගතිය ඇරිල යනවා.

    මම මේ අප්පුවාගේ කමෙන්ට් වලෛන් බෙහෙත් දෙන්නෙ
    ------ Post added on Dec 8, 2021 at 2:51 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,339
    26,877
    113
    Kandy
    ඌ දාපු කමෙන්ට් තමා උස්සලා දාන්නේ මේ ලෙඩකට මොකක්ද කරන්නෙ ඇහුවොත් ලගම ඉන්න දේශිය වයිදයවරයා හම්බ වෙන්න අරකඩ මේකද වටේ යන උත්තර දෙන්නේ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෙතන පුක දෙන්නැතිව කොරෝනා ,වකුගඩු ලෙඩ, පිලිකා හැදිලා ඉන්න කීපදෙනෙක් හොඳකරලා පෘෆ් එක්ක දාපං. ඊට පස්සෙ අපි කතාකරමු.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,339
    26,877
    113
    Kandy
    පිටියේ අප්පු ගුලියක් කාලා වෙන අකවුන්ට් එකකින් ලොග් වෙලා වගේ. :giggle:
    ඕක ඔප්පු කරන්න සංඛ්‍යාලේඛන දීපන්කො බලන්න. 🤣🤣🤣

    මෙතන පුක දෙන්නැතිව කොරෝනා ,වකුගඩු ලෙඩ, පිලිකා හැදිලා ඉන්න කීපදෙනෙක් හොඳකරලා පෘෆ් එක්ක දාපං. ඊට පස්සෙ අපි කතාකරමු.
    ඕක දොස්තරලාට අලුත් වුණාට අපිට අලුත් නෑ. 😁
    ------ Post added on Dec 8, 2021 at 2:58 PM
     
    • Haha
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,143
    3
    118,883
    113
    Gampaha
    මම හිතුවේ තෝ අත් බෙහෙත් වගේ සීන් කියලා දෙනව කියලා, ගහප් පරය............. :ROFLMAO: 🥴(ආපහු ඉතින් ලකේ පංකාවට ආවොත් තමයි වෙද මහත්තුරු පස්සේ දුවන්න පුලුවන් වෙන්නෙ)
    ඔයා කිරියට එන්නෙ නැතුව හිටපු කාලය බොහොම වැඩියි වගේ මචං....

    මූ මේ වෙනම ආතල් එකක් ගන්නෙ...😂😂