ඔයාලට තියෙන ලෙඩ මෙතන කියන්න මම පිලිතුරු දෙන්නම්
ඔයාලා කන්ටිනිව් කරන් යන්න
ඔයාලා කන්ටිනිව් කරන් යන්න
Last edited:
ලගම තියෙන ආයුර්වේද වයිද්‍ය තුමා හෝ ගමේ සින්හල වෙද මහතා හමු වන්නමානසික ආතතිය.
විශාදය
කාන්සිය
ලගම තියෙන ආයුර්වේද වයිද්‍ය තුමා හෝ ගමේ සින්හල වෙද මහතා හමු වන්න මිට පෙර මෙකට ගන්න බෙහෙත් ගැන මම කතා කලාඅනවශ්ය විදියට බඩ වේලනවා.![]()
ලගම තියෙන ආයුර්වේද වයිද්‍ය තුමා හෝ ගමේ සින්හල වෙද මහතා හමු වන්න
ඕකට හේතුව පිත විපරිත වෙන එක. ඒක හොඳ කරගන්න සිංහල වෙදකම නැත්තම් ආයුර්වේද ප්‍රතිකාර කරගන්න ඕනහෙළ වෙදකම ගැන කියලා ආයුර්වේදෙට යන්න කියන්න එපා මහත්තයෝ.
කන්පියුස් වෙනවනේ.

පිත කෝප වීමේ රෝග ලක්ෂණ. වෛද්‍ය උපදෙස් මත බඩ විරේකයක් කිරීමෙන් 90%කින් සුව කර ගත හැකියි. ප්‍රතිශක්තිය නැංවීමෙන් ඉතුරු 10%ත් සුව කරගත හැකියි.අනවශ්‍ය විදියට බඩ වේලනවා.![]()
මම හිතුවේ තෝ අත් බෙහෙත් වගේ සීන් කියලා දෙනව කියලා, ගහප් පරය.............ලගම තියෙන ආයුර්වේද වයිද්‍ය තුමා හෝ ගමේ සින්හල වෙද මහතා හමු වන්න
ඕක සෙම සහ පිත දෙකම ඇවිස්සීමෙන් හැදෙන මානසික රෝගයක්. ඒ දෙක සමනය කර ගත්තාම ඔය ගතිය ඇරිල යනවා.මානසික ආතතිය.
විශාදය
කාන්සිය
සෙම් ක්‍රියාවලිය ස්ථාවරව සමතුලිත වෙන්න ප්‍රතිකාර ගන්න ඕන.නිකන් මොකද්ද මොකද්ද වගෙයිනෙ.![]()
සූඌඌඌඌඌ!!!!නිකන් මොකද්ද මොකද්ද වගෙයිනෙ.![]()
සෑහෙන දරුණු ලෙඩක්.............. 
ඌ දාපු කමෙන්ට් තමා උස්සලා දාන්නේ මේ ලෙඩකට මොකක්ද කරන්නෙ ඇහුවොත් ලගම ඉන්න දේශිය වයිදයවරයා හම්බ වෙන්න අරකඩ මේකද වටේ යන උත්තර දෙන්නේ.උබත් @පිටියෙ-අප්පු වගේනෙ
ඕක ඔප්පු කරන්න සංඛ්‍යාලේඛන දීපන්කො බලන්න.පිටියේ අප්පු ගුලියක් කාලා වෙන අකවුන්ට් එකකින් ලොග් වෙලා වගේ.![]()
ඕක දොස්තරලාට අලුත් වුණාට අපිට අලුත් නෑ.මෙතන පුක දෙන්නැතිව කොරෝනා ,වකුගඩු ලෙඩ, පිලිකා හැදිලා ඉන්න කීපදෙනෙක් හොඳකරලා පෘෆ් එක්ක දාපං. ඊට පස්සෙ අපි කතාකරමු.
ඔයා කිරියට එන්නෙ නැතුව හිටපු කාලය බොහොම වැඩියි වගේ මචං....මම හිතුවේ තෝ අත් බෙහෙත් වගේ සීන් කියලා දෙනව කියලා, ගහප් පරය.............![]()
(ආපහු ඉතින් ලකේ පංකාවට ආවොත් තමයි වෙද මහත්තුරු පස්සේ දුවන්න පුලුවන් වෙන්නෙ)
රතු මිරිස් කන්න එපානිකන් මොකද්ද මොකද්ද වගෙයිනෙ.![]()