lol patta
good post repඅහ්හ් මම අදත් අවා පොඩි සීන් එකක් අරගෙන, උඩ Title එක දැක්කනේ, මම හැබැයි කියලා දෙන්නේ ඕනෑම exam එකක එළකිරි වාගේ කෝප්පේ ගහන්න ,
හරි හරි මම එක එකසැරයක් කිව්වම ඇති කියලා දන්නවා.
මේක දැකපු අයත් ඇති මේක දන්නේ දැකපු නැති කට්ටියට. අහෙනම් වැඩේට බහිමු.
(1) කොකා කෝලා ක්රමයට කෝප්පේ ගැහීම
(2) පැනේ ක්රමයට කෝප්පේ ගැහීම
(3) දැන් මකනෙන් කෝප්පේ හගමු
(4) ඔන්න අන්තිම එක තුවාල ක්රමය
හොදයි කියලා හිතෙනවනම් REP දුන්නට කමක් නැ.
- මම මේක ගත්තේ මෙගොල්ලන්ගෙන්
- http://www.youtube.com/user/HouseholdHacker
අඩෝ එලනේ,ඒ උනාට මේවා නරක වැඩ
++++