ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය

මේ ක්‍රමේ නම් හරිම ලේසියි.මේකට කිසිම ගෙවීමක්වත් ඕනා නෑ. විනාඩියක් යන්නේ නෑ වැඩේට. සොෆ්ට්වෙයා කෑලි මුකුත් ඕනි නෑ. URL එකෙන් තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ. මුලින්ම අපි මොඩම් එකේ IMEI අංකය හොයාගන්න ඕනා. ඒක මොඩම් එකේ හරි ඇසුරුමේ හරි තියෙනවා. මේකේ අංක 15ක් තියෙනවා. ඉතිං ඒක හොයාගෙන, මෙන්න මේ විදියට :rofl:


http://bb5.at/huawei.php?imei=***************
(***************වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න.)
මේ විදියට ඕනෑම බ්‍රවුසර් එකක,ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. ර්ට පස්සේ මේ විදියට අන්ලොක් කෝඩ් එක ඒවි. :rolleyes:

ඉතින් දැන් හරි නේද? ඊට පස්සේ වෙන සිම් කාඩ් එකක් දාලා මොඩම් එක ගහන්න. එතකොට අන්ලොක් කෝඩ් එක අහනවනේ. දැන් එතනට අර ඉස්සෙල්ලා සයිට් එකේ ආපු අන්ලොක් කෝඩ් එක් ඇතුලත් කරන්න. දැන් අන්ලොක් කිරීම අවසානයි. :D ;)



ඔය ක්‍රමේ ඉස්සර ආපු ඩොන්ගල් වලට අති සාර්තකයි.:yes: ඒත් අලුතින් එන ඩොන්ගල් වලට ඕක කරන්න බෑ. :angry: ඒකට හේතුව ෆර්ම්වෙයාර් එකක් ගහල එවනව ඩොන්ගල් එක අන්ලොක් කරන්න බැරි වෙන්න.:rolleyes: කරන්න තියෙන්නේ ෆර්ම්වෙයාර් එක අප්ඩේට් කරල මේ වැඩේ කරන එක.මේක අසාර්තක අය මේ සොෆ්ට්වෙයාර් එක ට්‍රයි කරල බලන්න :cool: :cool:


හොදනම් ඉතින් රෙපක් දීල කමෙන්ට් එකක් දාල ගියාට දොස් කියන්නේ නෑ :rofl: :P