ඕනෑම PDF එකක් ලේසියෙන් එඩිට් කරන විදිහ

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    ගොඩක් අයට තියෙන අවුලක් තමයි PDFඑකක් එඩිට් කරගන්න විදිහක් නැති එක. ගොඩක් ඔන්ලයින් ටූල්ස් තිබ්බට ඒවෙන් ඩොකියුමන්ට් එකේ පේජ් සෙටිංස් වෙනස් වෙනව. සමහර ටූල්ස් වල වයිරස්. මේකට හොඳම විසඳුම තමයි ෆොක්ස්සිට් පැන්තම් කියන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරගත්තම මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි : Source
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    adobe ekawa wada godak hondai. ex- PDF eke thiyana font eka ape PC thibbe nathtna adobe eken edit kalala wena font ekak use karanwa. ethakota edit karapu eka penawa. eth me software eka karanne PDF document ekema use karapu font ekak use karana eka. ethakota edit kala kiyala hoyanna ba.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    ඒකත් එඩිට් කරන්න PDF එකේ ෆොන්ට් අවුට්ලයින් නොකර තියෙන්න් එපැයි. අනික JPG එකක් PDF කරල නම් එඩිට් කරන්න බැනෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩක් අයට තියෙන අවුලක් තමයි PDFඑකක් එඩිට් කරගන්න විදිහක් නැති එක. ගොඩක් ඔන්ලයින් ටූල්ස් තිබ්බට ඒවෙන් ඩොකියුමන්ට් එකේ පේජ් සෙටිංස් වෙනස් වෙනව. සමහර ටූල්ස් වල වයිරස්. මේකට හොඳම විසඳුම තමයි ෆොක්ස්සිට් පැන්තම් කියන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරගත්තම මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි : Source

    oke portable tiyenawa
    okata wada acrobat pro hoday
    anyway thanks