ගොඩක් අයට තියෙන අවුලක් තමයි PDFඑකක් එඩිට් කරගන්න විදිහක් නැති එක. ගොඩක් ඔන්ලයින් ටූල්ස් තිබ්බට ඒවෙන් ඩොකියුමන්ට් එකේ පේජ් සෙටිංස් වෙනස් වෙනව. සමහර ටූල්ස් වල වයිරස්. මේකට හොඳම විසඳුම තමයි ෆොක්ස්සිට් පැන්තම් කියන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරගත්තම මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි : Source