ඕනෑම Theme / Plugin එකක් Free

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මේන්න, පැන පැන් සර්විස් කියන්නේ මේකට..

    https://ufile.io/ffapx1eu
    https://ufile.io/qjt9bw2g
    https://ufile.io/v3p3mktz

    Download wenne nane :no:
    Wena Uploading Service ekaka dala ewanawada ?

    1649827468948.png


    UPDATE
    ---
    Thanks bro.. Wena Browser ekakin Download kala. :love2: 👑
     
    • Like
    Reactions: Fake profile

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Mata
    Themeforest එකේ තියෙන Wordpress Themes/Plugin $ 5 ගන්න පුළුවන් සයිට් GPL සයිට් එකකින් තමා මම හැමදාම ගන්නේ වයිරස් එහෙම මොකුත් නෑ මම ගන්න සයිට් එකේ ,

    ඒ වගේම Unlimited Domain වලට Use කරන්න පුළුවන්
    Key ඉල්ලන්නේ නෑ
    හැබැයි Update එකක් අවාම ඒ සයිට් එකෙන් නැවත Update File එක Download කරලා සයිට් එකට දාගන්න වෙනවා.

    මම ගන්න සයිට් එක - plugintheme.net


    ඒ GPL theme/Plugin සයිට් එකේ මම අද Monthly membership එක ගත්තා 2021-03-31 වෙනකම් ඒ සයිට් එකේ තියෙන ඕනේ දෙයක් මට ගන්න පුළුවන්.

    ඔයාලට ගන්න ඕනේ කරන Wordpress/Themes Plugin මොනවා හරි තියෙනවා නම් ඒ සයිට් එකෙන් බලලා මගෙන් ඉල්ලන්න මන් අරන් දෙන්නම්.
    Mata menna meka diyan.


    https://codecanyon.net/item/wp-hrm-human-resource-and-finance-management-wordpress-plugin/17299478
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,107
    12,649
    113
    38
    තරහ වෙන්න එපා මචන්ලා මේක පරණ thread එකක් ,මම මේ thread එකේ ලියලා මාසයක් විතරයි කියලා පුළුවන්

    දැන් මට එහෙම දෙන්න මොකුත් මගේ ලග නෑ එක නිසා ඉල්ලන්න එපා
     
    • Like
    Reactions: Amarican.Ekek