Themeforest එකේ තියෙන Wordpress Themes/Plugin $ 5 ගන්න පුළුවන් සයිට් GPL සයිට් එකකින් තමා මම හැමදාම ගන්නේ වයිරස් එහෙම මොකුත් නෑ මම ගන්න සයිට් එකේ ,
ඒ වගේම Unlimited Domain වලට Use කරන්න පුළුවන්
Key ඉල්ලන්නේ නෑ
හැබැයි Update එකක් අවාම ඒ සයිට් එකෙන් නැවත Update File එක Download කරලා සයිට් එකට දාගන්න වෙනවා.
මම ගන්න සයිට් එක - plugintheme.net
ඒ GPL theme/Plugin සයිට් එකේ මම අද Monthly membership එක ගත්තා 2021-03-31 වෙනකම් ඒ සයිට් එකේ තියෙන ඕනේ දෙයක් මට ගන්න පුළුවන්.
ඔයාලට ගන්න ඕනේ කරන Wordpress/Themes Plugin මොනවා හරි තියෙනවා නම් ඒ සයිට් එකෙන් බලලා මගෙන් ඉල්ලන්න මන් අරන් දෙන්නම්.