ඕනෑම Theme / Plugin එකක් Free

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,049
    351
    83
    CS OR DotA map eke
    Ele
    Themeforest එකේ තියෙන Wordpress Themes/Plugin $ 5 ගන්න පුළුවන් සයිට් GPL සයිට් එකකින් තමා මම හැමදාම ගන්නේ වයිරස් එහෙම මොකුත් නෑ මම ගන්න සයිට් එකේ ,

    ඒ වගේම Unlimited Domain වලට Use කරන්න පුළුවන්
    Key ඉල්ලන්නේ නෑ
    හැබැයි Update එකක් අවාම ඒ සයිට් එකෙන් නැවත Update File එක Download කරලා සයිට් එකට දාගන්න වෙනවා.

    මම ගන්න සයිට් එක - plugintheme.net


    ඒ GPL theme/Plugin සයිට් එකේ මම අද Monthly membership එක ගත්තා 2021-03-31 වෙනකම් ඒ සයිට් එකේ තියෙන ඕනේ දෙයක් මට ගන්න පුළුවන්.

    ඔයාලට ගන්න ඕනේ කරන Wordpress/Themes Plugin මොනවා හරි තියෙනවා නම් ඒ සයිට් එකෙන් බලලා මගෙන් ඉල්ලන්න මන් අරන් දෙන්නම්.
    Elementor eke aluth eka nadda machan?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,224
    3
    4,835
    113
    34
    @Nadun26 Mata light weight, Simple and fast theme ekak hoyala diyanko IT company ekaka website ekakata set wena.
    මට සෙට් වෙන ඒවා උබට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන් මේකෙන් හොද එකක් හොයලා මට කියන්න මන් අරන් දෙන්නම් https://plugintheme.net/

    balanna one mage eka mokakda kiyala. mama balala kiyannam machan
    3.4.1 තමා මන් ගන්න සයිට් එකේ තියෙන්නේ දැනට
    ------ Post added on Mar 9, 2022 at 12:47 AM
     
    • Like
    Reactions: SpinXO