ඕනෑම_මොනිටර් එකකින් 3D බලමු

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඕනෑම_මොනිටර් එකකින් 3D බලමු

    කොහොමද කස්ටිය .. ‍අ‍ද‍ කි‍යන්‍‍න ‍යන්‍‍නෙ ‍අ‍පි‍‍ලඟ ‍ති‍ය‍න LCD ‍හ‍රි LED ‍මො‍නි‍ට‍ර‍යෙන්‍ 2D filme 3D ‍වි‍දි‍ය‍ට ‍බ‍ල‍න ‍වි‍දි‍ය

    දැං මේකට මුලින්ම ඕනේ අපිට 3D ග්ලාස් එකක් .. ග්ලාස් තියෙන අය ඒවා දාපු තැනකින් හොයා ගන්න.. නැති අය මේ පහල තියෙන වීඩියෝ එකේ විදියට පොඩියට එකක් හදාගන්න..

    ඒකත් නෑ කියල අඩන්න ලැස්ති වෙන්නෙපා.. මේක බලල එයින් එකක් හදා ගන්න පුලුවන් තනියම..






    zdnet-3d-experience-festival-nyc.jpg



    ‍එ‍ක‍ට ‍භා‍වි‍තා ‍ක‍ල‍හැ‍කි player ‍වර්‍ග ‍කි‍හි‍ප‍යක්‍‍ම ‍ති‍ය‍න‍ව
    QQ player ‍කි‍යන්‍‍නෙ ‍එ ‍අ‍ත‍රින්‍ ‍හො‍ද‍ම ‍ playe එ‍කක්‍ ‍කි‍ය‍ල ‍කි‍යන්‍‍න ‍පු‍ලු‍වන්‍


    QQ ප්ලේයර් එක බාගන්නකෝ එහෙනං ..





    බාගෙන ඉන්ස්ටෝල් කරගන්න හරිද...
    screenshot කි‍හි‍ප‍යක්

    1.jpg


    2.jpg


    සාමාන්‍ය විදියට වීඩියෝ එක ප්ලේ කරන්න..

    දැං ඊලගට මේ විදියට සෙටින්ග් හදන්න.

    3.jpg



    QQ player‍ එ‍කෙ ‍
    Avengers බැ‍ලු‍වෙ ‍මෙ‍හෙ‍ම‍යි

    3.jpg


    5.jpg


    මතක ඈතිව අර 3D ග්ලාස් දෙක දාගෙන බලන්න හරිද..



    6.jpg


    දැං හරිනේ එහෙනං.. හැමෝම දැන්ම වැඩ පටන් ගන්න.. මේක ඕනෙම මොනිටර් එකක වැඩ... CTR මොනිටරෙත් බලන්න පුලුවන් .. LED , LCD වල නං පට්ටටම වැඩ...

    ප‍හ‍ල screenshot ‍එ‍කේ ‍ති‍ය‍න ‍ tool box ‍එ‍කෙ ‍ති‍ය‍න ‍ක‍ප‍න ‍කො‍ට‍න ‍අ‍ල‍ව‍න‍වැ‍ඩ‍කැ‍ලි ‍ඔක්‍‍කො‍ම ‍සු‍පි‍රි


    7.jpg


    හොදනං දන්නවනේ.. ඉතිං
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    TFS මචං. මාත් ඕක කාලේක ඉඳන් යූස් කරනවා. ඒත් ඉතින් හරියට 3D ගතිය ගන්න නම් 1080p එකක්ම ඕනේ බං. මගේ ලඟ තියෙන 1080p set එකේ නම් ඕක සාමාන්‍යෙන් හොඳට 3D ගතියක් එනවා. අනික් 720p ඒවාගේ අර තරම් සිරාවට එන්නේ නෑ :sorry::sorry:
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    oya 3d 1k baluvama oluva ridenava ban
    passive-3d-glasses-292988.jpg


    menna meken balana vidiha kiyapan meaki original 3D patta quility....laga innava vage