ඕනෑම_මොනිටර් එකකින් 3D බලමු
කොහොමද කස්ටිය .. අද කියන්‍න යන්‍නෙ අපිලඟ තියන LCD හරි LED මොනිටරයෙන් 2D filme 3D විදියට බලන විදිය
දැං මේකට මුලින්ම ඕනේ අපිට 3D ග්ලාස් එකක් .. ග්ලාස් තියෙන අය ඒවා දාපු තැනකින් හොයා ගන්න.. නැති අය මේ පහල තියෙන වීඩියෝ එකේ විදියට පොඩියට එකක් හදාගන්න..
ඒකත් නෑ කියල අඩන්න ලැස්ති වෙන්නෙපා.. මේක බලල එයින් එකක් හදා ගන්න පුලුවන් තනියම..
එකට භාවිතා කලහැකි player වර්‍ග කිහිපයක්‍ම තියනව
QQ player කියන්‍නෙ එ අතරින් හොදම playe එකක් කියල කියන්‍න පුලුවන්
QQ ප්ලේයර් එක බාගන්නකෝ එහෙනං ..
බාගෙන ඉන්ස්ටෝල් කරගන්න හරිද...
screenshot කිහිපයක්
සාමාන්‍ය විදියට වීඩියෝ එක ප්ලේ කරන්න..
දැං ඊලගට මේ විදියට සෙටින්ග් හදන්න.
QQ player එකෙ
Avengers බැලුවෙ මෙහෙමයි
මතක ඈතිව අර 3D ග්ලාස් දෙක දාගෙන බලන්න හරිද..
දැං හරිනේ එහෙනං.. හැමෝම දැන්ම වැඩ පටන් ගන්න.. මේක ඕනෙම මොනිටර් එකක වැඩ... CTR මොනිටරෙත් බලන්න පුලුවන් .. LED , LCD වල නං පට්ටටම වැඩ...
පහල screenshot එකේ තියන tool box එකෙ තියන කපන කොටන අලවනවැඩකැලි ඔක්‍කොම සුපිරි
හොදනං දන්නවනේ.. ඉතිං

Last edited: